Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කුඩ්ඩො එක්ක මොනවා කරන්නද..උන් හැම තැනම ඇවදිනවනේ..මන් දන්නා එකෙක් ඉන්නවා..උ හොදට ඇවිදලා ඉන්නවා...පොලිස්යෙන් අල්ලන්නේ නැහැ උව අදුරන නිසා :lol::lol:

    කුඩ්ඩෝ සෙට්වුනා කියන්නේ සොරිම තමයි බලාපන්කෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,920
    40,731
    113
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන්නේ, සමහර උන්ගේ මාස්ක් වත් නෑ, තවත් සමහරු මාස්ක් එක දාගෙන ඉන්නේ බෙල්ලේ, සුපුරුදු පරිදි අයිත් ගොන්නු ගාල් කරා වගේ එක ගොඩේ කඩවල් ඇතුලේ...එලියට ගිය කරගන්න ඕන වැඩේ පැත්තක තියල ගෙදර අවා. මිනිස්සුන්ටම බැනල වැඩක් නෑ...අපේ රටේ මිනිස්සු දක්කන්න ඕනි... දක්කන වැඩේ මුලින් හරියට කරගෙන අවා දැන් වෙන වෙන ඒවා දක්කන්න ගත්තනේ මේක පැත්තක තියල...අපේ උන්ගේ දෙයක් ඔලුවට දාන්න ඕනි නම් උපරිම බය කරන්න ඕනි..එතකොට බයට හරි පිළිවෙලක් වෙනවා...මිනිස්සුත් වැරදි .....:(:(:(
    රටේ මහ එකා පිස්සු කෙලිද්දි මිනිස්සු හැදෙයිද. ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහලා බෑ කියපු බූරුවනෙ. මිනිස්සුත් ඒ වගේ තමා. බයක් නෑ. අන්ඩර් එස්ටිමේට් කරල ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,920
    40,731
    113
    එළකිරියේ උන් වැඩට යන්නේ නැද්ද ? රුචිරනම් හිරිකොතේ වැඩට වාර්තකරලා වගේ
    හායි නික්ජොස්. අලුතෙන් අල්ලගත්තු පේක් ඒම නැතෙයි.
    ehenam uba 2012 idan 2008ta time travel karala :D :lol:
    උබ දන්නෑ බන්. මම පේක් ටිකක් හොයාගන්න කන කට්ට:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන්නේ, සමහර උන්ගේ මාස්ක් වත් නෑ, තවත් සමහරු මාස්ක් එක දාගෙන ඉන්නේ බෙල්ලේ, සුපුරුදු පරිදි අයිත් ගොන්නු ගාල් කරා වගේ එක ගොඩේ කඩවල් ඇතුලේ...එලියට ගිය කරගන්න ඕන වැඩේ පැත්තක තියල ගෙදර අවා. මිනිස්සුන්ටම බැනල වැඩක් නෑ...අපේ රටේ මිනිස්සු දක්කන්න ඕනි... දක්කන වැඩේ මුලින් හරියට කරගෙන අවා දැන් වෙන වෙන ඒවා දක්කන්න ගත්තනේ මේක පැත්තක තියල...අපේ උන්ගේ දෙයක් ඔලුවට දාන්න ඕනි නම් උපරිම බය කරන්න ඕනි..එතකොට බයට හරි පිළිවෙලක් වෙනවා...මිනිස්සුත් වැරදි .....:(:(:(

    ඔන්න ආණ්ඩුව අපිට ආදරේනම් Reuse කරන්න පුළුවන් N95 Mask එක ගානෙ රටේ හැම මිනිහටම බෙදල දෙන්න.

    හැබැයි ගැහිලි ඔට්ටු නැහැ. උඹල හිතනවද කරයි කියල? :rolleyes:
     
    දැන් මිනිස්සු වැරදියි කියල කියයි මෙකේ ඉන්නේ කොටහක්. ඒත් තව සති දෙකක් අල්ලලා කරා නම් වැඩේ ගොඩ
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ඔන්න ආණ්ඩුව අපිට ආදරේනම් Reuse කරන්න පුළුවන් N95 Mask එක ගානෙ රටේ හැම මිනිහටම බෙදල දෙන්න.

    හැබැයි ගැහිලි ඔට්ටු නැහැ. උඹල හිතනවද කරයි කියල? :rolleyes:

    itin online haminenne anduwatama kpuka denne ubalai ranilta kiyapan 95 dei
     
    • Like
    Reactions: ElaMalli

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රටේ මහ එකා පිස්සු කෙලිද්දි මිනිස්සු හැදෙයිද. ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහලා බෑ කියපු බූරුවනෙ. මිනිස්සුත් ඒ වගේ තමා. බයක් නෑ. අන්ඩර් එස්ටිමේට් කරල ඉන්නෙ.

    මම නම් දකින්නේ ඔකේ අනිත් පැත්ත, ජනාධිපතිතුමා හරියට වැඩේ කරන්න ෆුල් try, ඒ වගේම එතුමා සම්බන්ද උන දේවල් හරියට උනා...:yes::yes::yes:ඒ අතරේ තව ඉන්නවනේ 225කම...අන්න හාන්න බලාගෙන ඉන්න සෙට් එක...:growl::growl::growl:ජනාධිපතිතුමාටවත් වැඩ කරන්න දෙන්නේ නැති සෙට් එක..ඕකුන් 225 නැති දවසට මේ රටට හරියයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජයරත්න මල්ශාලාව මේ මැතිවරණයෙ සම්පූර්ණ වියදම දරන්න ඉඩ තියෙනවා.:yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රටේ මහ එකා පිස්සු කෙලිද්දි මිනිස්සු හැදෙයිද. ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහලා බෑ කියපු බූරුවනෙ. මිනිස්සුත් ඒ වගේ තමා. බයක් නෑ. අන්ඩර් එස්ටිමේට් කරල ඉන්නෙ.

    උඹ අැමරිකාවේ ඵහෙම හිටියනම් ට්‍රම්ප්ගෙ කණට ගහලා ඵයි ගිහින් නේද.:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,920
    40,731
    113
    මම නම් දකින්නේ ඔකේ අනිත් පැත්ත, ජනාධිපතිතුමා හරියට වැඩේ කරන්න ෆුල් try, ඒ වගේම එතුමා සම්බන්ද උන දේවල් හරියට උනා...:yes::yes::yes:ඒ අතරේ තව ඉන්නවනේ 225කම...අන්න හාන්න බලාගෙන ඉන්න සෙට් එක...:growl::growl::growl:ජනාධිපතිතුමාටවත් වැඩ කරන්න දෙන්නේ නැති සෙට් එක..ඕකුන් 225 නැති දවසට මේ රටට හරියයි.
    සගෙ පුකේ සොසල් ඩිස්ටන්සින්:lol::lol:

    eSKYEqm.jpg

    CGDoF0Y.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් මිනිස්සු වැරදියි කියල කියයි මෙකේ ඉන්නේ කොටහක්. ඒත් තව සති දෙකක් අල්ලලා කරා නම් වැඩේ ගොඩ

    මම කියන්නේ මිනිස්සු වැරදි තැනට වැඩ කරන්නේ මේකේ අවදානම පහවෙලා වගේ හැන්ගීමක් ආණ්ඩුවේ සමහර අය මවා පෑවා, කොරෝනා ගැන තිබුන අවවාධාත්මක රින්ගින් tone එක පවා අයින් කරා, ඒවා වැරදි මචන්..ඒවායින් වෙන්නේ මිනිස්සුන්ගේ ඔලුව වෙන පැත්තකට යන්න හදන එක. පාස්කු ප්‍රහාරයට සම්බන්ද හැම පරයටම අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනි හැබැයි මේ වෙලාවේ ඕක ඕනෙවට වඩා මිනිස්සුන්ගේ ඔලුවට දානවට වඩා, කොරෝනා වල තියන බරපතල කම ඔලුවට දාන එක තමයි වැදගත්...මොකද ජනාධිපති ඇතුළු හමුදාව දොස්තරලා කරගෙන ආපු මේ වැඩේ 225 ලේසියෙන්ම කයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,920
    40,731
    113
    උඹ අැමරිකාවේ ඵහෙම හිටියනම් ට්‍රම්ප්ගෙ කණට ගහලා ඵයි ගිහින් නේද.:lol:
    හිටියනම්:lol::lol:

    ස නාගන්න නෑමට හිත සනසගන්න ඔය නම් කියන වචනෙත් නොතිබ්බ නම් උබලා මෙලහකට පිස්සු හැදිල බන්. ඒ ෆේලියර් එක හිතෙන් වහගන්න උබලා ඉස්සරහට දාන වචෙනෙ තමයි නම් කියන වචනෙ.

    ස නොහිටියනම්
    අරූ හිටියනම්
    උබ අර රටේ හිටියනම්

    අනේ බන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සගෙ පුකේ සොසල් ඩිස්ටන්සින්:lol::lol:

    eSKYEqm.jpg

    CGDoF0Y.jpg

    රුචිරයා උදේම ගිහින් ෆොටෝ කෑලි ටිකක් ගහගෙන, උඹලගේ ගමේ ඉන්නේ බේබද්දෝද බන් ඊයා...
     
    Status
    Not open for further replies.