Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    කෝ බලන්න දැන් ඇදිරිනිතියා දීර්ඝ කරපු එක වැරදියි කියන හැටි.
    දැන් මොකෝ කියන්න යන්නේ කියලා බලමු:lol::lol:

    Lol adan api kiayalada adnuwa 22 Colombo open karanne giye :lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    deshpriya.JPG

    අන්තිම පේලි දෙකේ තමයි මැකෝ තුමා ලස්සනම කතාව කියල තියෙන්නේ...:love::love::love:

    ජුනි 2 තමා අවසාන දවස.ඊට පස්සේ එක්කො අලුත් පර්ලිමේන්තුවක් රැස් වෙන්න ඕන
    නැත්තම් ගැස්ට් එක අවලංගු කරලා පරණ පර්ලිමේන්තුව රැස් කරන්න වෙනවා
    නැත්තම් ව්‍යවස්ථාව පැත්තකට දාලා මේ විදියට යන්න වෙනවා
    අන්තිම එකට ගොඩක් අය කැමති වුනාට
    ඒක කරන්න පූලුවන් වේවිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හෙනයා;25328025 said:
    යකෝ ඊයේ එකක් කියනවා.. ඊට පස්සේ හරි විදිහට අද පොලිසියට ගිහින් කතා කරලා වැඩේ කරගන්න ගියාම අද තව එකක් කියනවා.. :dull:

    සතුටුයි ද? :)

    උබේ අම්ම හිර උන එකට නෙවේ හිනා උනේ :growl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    2025 Gota thamayi...:love::love::love:
    Agamathi kamata nam kamathi...2020 indan unnath..:love::P

    not bad :D
    sirawata pora sahenna loku role ekak karanawa pohottuwanta, unp ekata, jeppanta wada.

    me welawe okkoma deshapaluwo balanne thamange wasiyata. jeppo unp karayo balanawa parliament eka ras karanna, pohottuwo balanawa chande tiyanna. ekek wath janathawage paththe naha :D
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    athi yantham therum gattu eka gana :D

    mata duka ada 20 wedata yanna kiyala rachana liyapu set eka gana :lol:

    ගනන් ගන්න එපා මචන් උන් ඒ පුකෙන් ම කියයි ආණ්ඩුව බුද්ධිමත් තිරණයක් ගත්ත ඇදිරිනීතිය දික් කරා කියලා. අන්තිමට අයින් කරලා තියෙන්නේ අපි.

    වැදගත්ම දේ තමයි අනිල් ජාසිංහ මැතිතුමා තේරැම් ගත යුතු දේ . පාස්කු ප්‍රහාරයට වැරදි කරැ උනේ පොලිස් පතියි හේමසිරි ප්‍රනාන්දුයි බව.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    විශේෂ පුවතක් ....
    රජය ගත් හොඳ තීරණයක්..
    කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....

    Minissu pisso wage parawal wala
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    හෙනයා;25328025 said:
    සතුටුයි ද? :)

    ඉතිං අපි හිනා උනේ අරූ කියපු දේටනේ..:confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    දැන් එතකොට අපිද 22 ඇන්දිරි නීතිය අයින් කරන්න කිව්වෙ රජයට බස්නාහිර පලාතට

    Lol adan api kiayalada adnuwa 22 Colombo open karanne giye :lol:

    ලොල් ඔන්ලයින් රට හදන ජොබ් එකක් නැතුව ගෙදර අනාථ වෙලා ඉන්න FanBoys ලා මෙච්චර ද ඉන්නේ:lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    not bad :D
    sirawata pora sahenna loku role ekak karanawa pohottuwanta, unp ekata, jeppanta wada.

    me welawe okkoma deshapaluwo balanne thamange wasiyata. jeppo unp karayo balanawa parliament eka ras karanna, pohottuwo balanawa chande tiyanna. ekek wath janathawage paththe naha :D

    :yes::yes::yes:

    me welawe deshalapaneta sambanda bohoma tika denayi janathawage paththe inne...anith un okkoma thamange wasiyata witharayi, chande thiyanna kiyana un wagema chande epa kiyana un...okkma ekayi...Gota ekka honda set ekak daala me rata adagena giyanam anith hamadetama wada hondayi. 225 try karannema ithin kanna ne..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    දැන් එතකොට අපිද 22 ඇන්දිරි නීතිය අයින් කරන්න කිව්වෙ රජයට බස්නාහිර පලාතට

    ඇයි උඹට මතක නැද්ද? දැන් රට විවෘත කිරීමේ වටිනාකම මැයෙන් රචනා ලිව්වේ අපිනේ :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    :yes::yes::yes:

    me welawe deshalapaneta sambanda bohoma tika denayi janathawage paththe inne...anith un okkoma thamange wasiyata witharayi, chande thiyanna kiyana un wagema chande epa kiyana un...okkma ekayi...Gota ekka honda set ekak daala me rata adagena giyanam anith hamadetama wada hondayi. 225 try karannema ithin kanna ne..

    ජුනි 2 පස්සෙත් කොහොමද යන්න ඕන එකට උත්තරයක් කා ළගවත් නැහැ
     
    Status
    Not open for further replies.