Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොළඹට කව්රුවත් අවේ නැද්ද මචෝ :nerd::nerd::nerd:


    අද කොලඹ ඇදිරිනීතිය තියනවනෙ බන්.. ඒ අස්සෙත් කොලඹ එනවනම් එන්න පුලුවන් බලපත්‍ර තියන අයට සහ අත්‍යාවශ්‍ය සේවා වල අයට විතරයිනෙ..
    ඒක නිසා ඒ අයට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ බන්
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    27th shuwar na ban, ada penne nadda arapu palath wala thathwe




    ඔය දෙනියාය කතරගම බස් යන්නේ දවසටම එකයි බන් :dull:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    හෙළයෙක්;25327948 said:


    අහ් ඔව් ඔව් මෝඩිනෙ කිව්වෙ 22 අරින්න කියල. රජයට කොන්දක් තියෙනව ඒකයි 27 වෙනකන් දික් කරේ.

    උඹ නම් දැන් හෙනම ගූ ඇන් පි පොන්න බල්ලෙක් වෙලා :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    කෝ බලන්න දැන් ඇදිරිනිතියා දීර්ඝ කරපු එක වැරදියි කියන හැටි.
    දැන් මොකෝ කියන්න යන්නේ කියලා බලමු:lol::lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    අම්මට දැන් ඉන්න තැන ඉන්න කියපන් බන්.. ඒකනෙ ආරක්ශිත..

    උබලට ඇදිරිනීතිය දැම්මත් වැරදී, අයින් කලත් වැරදීනෙ බන්..

    :lol:
     
    • Like
    Reactions: jcj

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කෝ බලන්න දැන් ඇදිරිනිතියා දීර්ඝ කරපු එක වැරදියි කියන හැටි.
    දැන් මොකෝ කියන්න යන්නේ කියලා බලමු:lol::lol:

    තිරනය හරියටම හරි:cool:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    deshpriya.JPG


    අන්තිම පේලි දෙකේ තමයි මැකෝ තුමා ලස්සනම කතාව කියල තියෙන්නේ...:love::love::love:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    විශේෂ පුවතක් ....
    රජය ගත් හොඳ තීරණයක්..
    කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....


    ඇයි බන් හෝද හෝද මඩේ දාලා අයෙත් අරන් හොදද්දි හොදයි කියන්නේ .:confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    විශේෂ පුවතක් ....
    රජය ගත් හොඳ තීරණයක්..
    කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....




    athi yantham therum gattu eka gana :D



    mata duka ada 20 wedata yanna kiyala rachana liyapu set eka gana :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ඔය ඇරපු එක risk එක වෙන්නෙ, එකෙක් හරි ඇරපු පැතිවල ඉන්නව කියල අහුවුනොත් තමයි. පැත්තක්ම වහන්න වෙන්නෙ. එතකොට අනික් මිනිස්සුත් වයිරස් නිරාවරණය වෙලා තියෙයි නේද? :eek:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    කෝ බලන්න දැන් ඇදිරිනිතියා දීර්ඝ කරපු එක වැරදියි කියන හැටි.
    දැන් මොකෝ කියන්න යන්නේ කියලා බලමු:lol::lol:

    දැන් එතකොට අපිද 22 ඇන්දිරි නීතිය අයින් කරන්න කිව්වෙ රජයට බස්නාහිර පලාතට
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,788
    16,902
    113
    Kottawa
    අම්මට දැන් ඉන්න තැන ඉන්න කියපන් බන්.. ඒකනෙ ආරක්ශිත..

    උබලට ඇදිරිනීතිය දැම්මත් වැරදී, අයින් කලත් වැරදීනෙ බන්..

    යකෝ ඊයේ එකක් කියනවා.. ඊට පස්සේ හරි විදිහට අද පොලිසියට ගිහින් කතා කරලා වැඩේ කරගන්න ගියාම අද තව එකක් කියනවා.. :dull:



    සතුටුයි ද? :)
     
    Status
    Not open for further replies.