Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    බයියෝ වගේ රෙප් කපන ටොයියොයි
    ටොයියෝ වගේ රෙප් කපන බයියොයි මේකේ ඉන්නවා බන්

    මෙය ටෝයියෙක් විසින් පල කරන ලද දැන්වීමකි :D
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මාසෙකිං බලමු සති තුනෙන් බලමු කියල ළිඳෙන් ගොඩ ආ පළමුවැන්නා ඔබ නොවේ :yes:

    එක එකාට කඩේ යන්න ගිහිං ළිං ජරා කරන්නෙ නැතුව ගොඩට වෙලා ඉඳිං

    හා හා හායනිඩා.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මනුස්සයො රටේ ලොකුම විවස්තව උල්ලන්ගනය වෙන්නෙ චන්ද නොපැවැත්වීම...චන්ද ගැසට් කරල ඒක එපා කියල , පරන ඒව කැදවන්ඩ කියන එකම තමයි ලොකුම විවස්තා උල්ලන්ගනය කිරිම වෙන්නෙ..:lol::lol::lol:

    චන්ද කොමසාරිස්ම fb එකේ සමාජගත කරනව සුලු ජාතිකයො දෙන්න එතුමාට චන්දෙ තියන්ඩ ඉඩ දෙන්නෙ නැ කියල...සුලු ජාතික මතය උස්සල 19 ගෙනාපු පොන්න රනිල තමයි ලොකුම විවස්තා මාරකය.. යකුනේ තොපිල චන්දෙ තියන එක විව්ස්තා විරෝධියි කියලයි තරක් කරන්නෙ..ආන්න ඒක දැනගනිල්ල ඉස්සල්ලාම.. :lol::lol::lol::lol:

    mama kamathith na yako parana parliment eka enawata.. mama methana katha karanne me prashne thiyana legality eka.. math kiyanne constitution eken pita chanda kal danna be kiyala.. e unata methana practically prashna wagayakuth thiynawa... e ganai mama katha kale..kehelmal deshapalayak gana newe
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ මධ්‍යස්ත මත ප්‍රාකාශ කලාම මේක තමයි වෙන්නේ..
    එහෙන් පොහොට්ටුවේ රෙප් කපනවා ජෙප්පා යූඑන්පී කාරයා කියලා
    මෙහෙන් ජෙප්පෝ යුඑන්පී කාරයෝ රෙප් කපවනවා පොහොට්ටුවා කියලා :lol:



    reputation_neg.gif
    Coronavirus (Covid19)... 04-20-2020 12:14 PM ගෝඨාභයට කඩේ යන ජතීවාදී බයිය. මැදමුලනෙ ගූ ක#
    jeppak wennath puluwan bayyek wennath puluwan toyyek wennath puluwan ohoma nama dala kapuwa paliyata hariytama kiyanna be moka kepuwada kiyala. :yes:
    mokek unath antawadi ekek
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25328533 said:
    මානසික ලෙඩ්ඩු ඉන්නෙ සන්වාදයක් කරන්න බෑ හරියට එක අතකට මෙහෙම මරාගෙන රෙප් කපල නවතින එක හොදයි නැත්තන් මරලවත් දානව ෆෙස් ටු ෆෙස් විවාදෙකට එහෙම ගියා නන්. [/B]

    රෙප් දිහා බලාගෙන සoවාද කොරන්ඩ නෙමේ කිරියෙන් ලොග් අවුට් වෙලා ගෙදර පලයන්.. මොක්කුද බන් උබල සිගිති ආතල්නෙ දෙන්නෙ, රෙප් වලින් තියාගෙන හුකා ගන්ඩ පාවිච්චි කරන්ඩද????? :lol::lol::lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25328516 said:


    උබට කිව්වට වැඩක් නෑ බන් උන් ඕනි එකක් කරගනියි. පරණ රෙද්දක් ගැන නෙවෙයි කියන්නෙ.



    මේ අස්සෙ චන්දෙ තියන්න බැරි උනොත් මොකද වෙන්න කියලයි මෙතන උබ එන්න කලින් කතා කරේ. එහෙම කතාවක්වත් සන්සුන්ව බලාගෙන උබේ මතය කුණුහරුප නැතුව කියන්න පුරුදු වෙයන්කො මුලින්ම.

    චන්දේ තියන්න බැරිවුනොත් ජූනි 2 කට කලින් ව‍යවස්ථා අර්බුදයක් එනවා. ඉහලම උසාවියට යන්න ගිහින් විසඳන්න වෙනවා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25328539 said:
    හෑ එකෙත් එකක් දාලද?:baffled::baffled::baffled:

    නෑ බන් එහෙම එකක් දාල නෑ :no::no::no: ඇරුනේ ඔක්කොම දන්නේ එකයි උගෙන් ඇහුවේ....නිරෝධායන මධ්‍යස්තනෙකින් නම් අවුලක් නෑ නේ...එකයි කිව්වේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    Constitution eke waganthiyak override karanna puluwanda danne na SC, president dekata witharak.

    That's impossible. Parliament hold the exclusive power to make laws which certainly include the ultimate law of the land, constitution.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    කැබිනට් මණ්ඩලයක් ඉද්දි දේශපාලනයක් නැ කියන්නෙ කොහොමද විකාරනෙ කියවන්නෙ..

    ඒක තාමා මාත් අහන්නේ උබට ඒ හුචක්කු ටික හොද උනේ කොහොමද. අනිත් ඔක්කොම අවුල් වෙලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,715
    98,754
    113
    රෙප් දිහා බලාගෙන සoවාද කොරන්ඩ නෙමේ කිරියෙන් ලොග් අවුට් වෙලා ගෙදර පලයන්.. මොක්කුද බන් උබල සිගිති ආතල්නෙ දෙන්නෙ, රෙප් වලින් තියාගෙන හුකා ගන්ඩ පාවිච්චි කරන්ඩද????? :lol::lol::lol::lol::lol::lol:

    මේකයි රෙප් කන්න බෑ තමා ඒ උනාට රෙප් කපන්නෙ මරල දාන්න බැරි නිසා වගේ තමා තේරෙන්නෙ මූණක් නැතුව දාල යන මැසේජ් වලින්.


    සන්වාදය කරන තැන නැතුව වටෙන් ඇවිත් දෙන උන් තමා ඔය රෙප් කපන උන්ගෙන් නියෝජනය වෙන්නෙ. අර උබ කිව්ව වගේ මතයක් නැති උන්.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් කොරොනා නිරොිධායන මධ්‍යෂ්ථානය - නිතිපති දෙපාර්තමේන්තුව.

    මුන් කාවද තව රවට්ටන්නේ

    මොකක් එහෙම නිරෝධායන මධ්‍යස්ථානයක් නෑ නේ යකෝව්...:angry::angry::angry:බොරු කියන්න එපා :no::no::no:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඊයේ මම කිව්වා බස් ප්ලැන් එක වරද්දනවා. මොකද ප්‍රයිවට් උන් මෙිකට දුවන්නැ කියලා. එකෙක් කියව්වා සතිය අන්තිමටබලමු කියලා. ඔන්න අද උදේම අල්ලලා. මේවැයින් හදිසියෙවත් බෝ වුනොත් කවුද වග කියන්නේ.

    http://www.lankadeepa.lk/latest_new...-3ක-රියදුරු-කොන්දොස්තරවරු-අත්අඩංගුවට/1-570558.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,715
    98,754
    113
    නෑ බන් එහෙම එකක් දාල නෑ :no::no::no: ඇරුනේ ඔක්කොම දන්නේ එකයි උගෙන් ඇහුවේ....නිරෝධායන මධ්‍යස්තනෙකින් නම් අවුලක් නෑ නේ...එකයි කිව්වේ
    :eek::eek::eek:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොකක් එහෙම නිරෝධායන මධ්‍යස්ථානයක් නෑ නේ යකෝව්...:angry::angry::angry:බොරු කියන්න එපා :no::no::no:

    කියන දේඅදහස් කරන දේ තේරෙන්නැද්ද වම්බොට්ටෝ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    That's impossible. Parliament hold the exclusive power to make laws which certainly include the ultimate law of the land, constitution.

    There is no parliament atm

    President isn't under obligation to reconvene the former parliament

    So it seems we're at a constitutional gridlock
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25328566 said:


    මේකයි රෙප් කන්න බෑ තමා ඒ උනාට රෙප් කපන්නෙ මරල දාන්න බැරි නිසා වගේ තමා තේරෙන්නෙ මූණක් නැතුව දාල යන මැසේජ් වලින්.


    සන්වාදය කරන තැන නැතුව වටෙන් ඇවිත් දෙන උන් තමා ඔය රෙප් කපන උන්ගෙන් නියෝජනය වෙන්නෙ. අර උබ කිව්ව වගේ මතයක් නැති උන්.

    තනි වචනෙන් කිව්වොත් බන් ඒ හුදෙක්ම "මෝඩකම"
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    There is no parliament atm

    President isn't under obligation to reconvene the former parliament

    So it seems we're at a constitutional gridlock

    president can reconvene the old parliment

    70(7) If at any time after the dissolution of Parliament, the
    President is satisfied that an emergency has arisen of such a
    nature that an earlier meeting of Parliament is necessary, he
    may by Proclamation summon the Parliament which has been
    dissolved to meet on a date not less than three days from the date
    of such Proclamation and such Parliament shall stand dissolved
    upon the termination of the emergency or the conclusion of the
    General Election, whichever is earlier.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama kamathith na yako parana parliment eka enawata.. mama methana katha karanne me prashne thiyana legality eka.. math kiyanne constitution eken pita chanda kal danna be kiyala.. e unata methana practically prashna wagayakuth thiynawa... e ganai mama katha kale..kehelmal deshapalayak gana newe

    චන්දෙ කල්දාන එකේ කොහෙද පැක්ටිකලි ප්‍රශ්නයක් තියෙන්නෙ??? කොමිසමට දින නියමයක් නැතුව චන්දෙ කල්දාන්ඩ ඔය විවස්තාවෙ බලයක් තියෙනවද නැනෙ...එතකොට ඒක විවස්තා උලල්න්ගනයක් නෙමේද???? ඒවට කවුරු හරි මීක් ගෑවද , අපි ගේම ඇද්දෙ නැත්තෙ ගැටලුවක් නැ විවස්තාව යකාට ගියාවෙ ඉස්සෙල්ලා මිනිස්සු බේර ගන්ඩ ඔනෙ....:yes::yes:

    එහෙම චන්දෙ කල්දාල දැන් කියනව පරණ ලඩිය කැදවන්ඩත් ඕනලු චන්ද එපාමලු, දැන් අපි ඒකටත් කට වහන් ඉන්ඩ ඔනෙද?????එහෙමද ආස....ගු ඇන් පි පොන්නයො චන්දෙට බය උනාට අපි මොකද කරන්නෙ???? රටේ මිනිස්සු ගු ඇන් පි පොන්නයන්ට චන්දෙ දෙන්නෙ නැ ඒකට අපිට කරන්ඩ දෙයක් නැ,

    ආණ්ඩුවට ආසන්නව 2/3 බලයක් රටේ මිනිස්සු දෙනව, පේනවනෙ චන්ද කොමසාරිස්ගෙ තත්වෙ, සුලු ජාතික කැනහිල්ලු දෙන්නෙක්ට යවෙලා තීරනයක් ගන්ඩ බැරුව ඒක රටේ තරුණ පරපුරට කියනව...තරුණ පරපුර වරශයෙන් අපි මොනාද දැන් කොරන්ඩ ඕනෙ........ආන්න ඒකයි වැදගත්ම දේ ඇයි කොම්සාරිස් ඕක fb එකේම කීවෙ....:yes:


     
    Status
    Not open for further replies.