lankawe lokuma prashnaya. thamange chande dila e chandaya dunnu pakshaya karana hama balu wedakma defend karana eka![]()
(applies for UNP, SLPP and yeah lapa kumarayas JVP too)
minissu pakshaya badaganne natiwa wenas wenawanam anduwa minissunta bayay![]()
වැඩක් නැ බන් ඔවා ලන්කාවෙ සිද්ද වෙන දෙවල් නෙවෙයි , ඇමරිකාව උනුත් පක්ශෙට කඩෙ යනවා චන්දෙ දෙනවා තමන් කැමති පක්ශෙ උන්ව සුද්ද කරනවා, නමුත් උන්ගෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැතුව එක විදියට යනවා මොකා ආන්ඩු කරත් ඉතින් මිනිස්සු මොන විදියට බෙදුනත් උන්ගෙ ක්‍රමෙ එකයි, ලන්කාවෙ නැත්තෙ ක්‍රමෙ කියන දෙ කිසිම ක්‍ර්මයක් නැති රටක් තමයි ලන්කාව කියන්නෙ, දෙයක් තෙරෙන කෙනෙකුට වැඩි හොදෙ බලලා චන්දෙ දෙනවා මිසක් ක්‍රමය වෙනස් වෙයි කියලා හිතන එක විහිලුවක්
)



