Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    lankawe lokuma prashnaya. thamange chande dila e chandaya dunnu pakshaya karana hama balu wedakma defend karana eka :D



    (applies for UNP, SLPP and yeah lapa kumarayas JVP too :P )



    minissu pakshaya badaganne natiwa wenas wenawanam anduwa minissunta bayay :)

    වැඩක් නැ බන් ඔවා ලන්කාවෙ සිද්ද වෙන දෙවල් නෙවෙයි , ඇමරිකාව උනුත් පක්ශෙට කඩෙ යනවා චන්දෙ දෙනවා තමන් කැමති පක්ශෙ උන්ව සුද්ද කරනවා, නමුත් උන්ගෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැතුව එක විදියට යනවා මොකා ආන්ඩු කරත් ඉතින් මිනිස්සු මොන විදියට බෙදුනත් උන්ගෙ ක්‍රමෙ එකයි, ලන්කාවෙ නැත්තෙ ක්‍රමෙ කියන දෙ කිසිම ක්‍ර්මයක් නැති රටක් තමයි ලන්කාව කියන්නෙ, දෙයක් තෙරෙන කෙනෙකුට වැඩි හොදෙ බලලා චන්දෙ දෙනවා මිසක් ක්‍රමය වෙනස් වෙයි කියලා හිතන එක විහිලුවක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25329442 said:
    ඔවා ඔනෙ නැ පොන්නයො

    තො විකුනනවා කියන සිග්නල් මොනවාද

    ෆන්ඩ් මැන්ටල් සිග්නල් ද බයි ඇන්ඩ් සෙල් එකක් දාන්න ඔනෙ සිග්නල්ද

    කියපිය ගොන් පොන්නයො :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1880318


    කඹ පොන්නය නොදන්න ගොඩක් දේවල් තියෙනව, තොට විතරක් නෙමේ ලින්ඩ කියන්නෙ මොකාද කියල නොදන්න අලුත් උන්ටත් එක්ක මේ දාන්නෙ...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    eka tamai, hodatama brainwash wela :lol:

    mama hitanne mahinda gota eka paththaka nisa balance karanna puluwan :) supreme court eken ehema government ekak form karanna puluwan kiwwoth election ekata yanne natiwa goda danna puluwanne.

    e ekkama parliament eka ras karanna onith nahane. parliament eka ras kalot monada wenna puluwan prashna?

    එහෙම වෙනවනම් කොච්චර හොඳද
    පරණ පාර්ලිමේන්තුවෙ බහුතරය විපක්ෂය
    ඉතින් 2018 අන්තිම හරියේ පාර්ලිමේන්තුව වගේ
    අපිට අතල් ටිකක් බලාගන්න පුළුවන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    වැඩක් නැ බන් ඔවා ලන්කාවෙ සිද්ද වෙන දෙවල් නෙවෙයි , ඇමරිකාව උනුත් පක්ශෙට කඩෙ යනවා චන්දෙ දෙනවා තමන් කැමති පක්ශෙ උන්ව සුද්ද කරනවා, නමුත් උන්ගෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැතුව එක විදියට යනවා මොකා ආන්ඩු කරත් ඉතින් මිනිස්සු මොන විදියට බෙදුනත් උන්ගෙ ක්‍රමෙ එකයි, ලන්කාවෙ නැත්තෙ ක්‍රමෙ කියන දෙ කිසිම ක්‍ර්මයක් නැති රටක් තමයි ලන්කාව කියන්නෙ, දෙයක් තෙරෙන කෙනෙකුට වැඩි හොදෙ බලලා චන්දෙ දෙනවා මිසක් ක්‍රමය වෙනස් වෙයි කියලා හිතන එක විහිලුවක්


    lankawe system eka hadenne nati lokuma reason eka executive, legislative and judiciary kiyana ewa hariyata wenama operate wenne nati eka. USA president wa unath impeachment ekak genalla elawanna puluwan adhikaranayata.


    Uba hodata balapan USA wala politkko adhikaranayata bayay :) balu wedak media walin expose unoth uge career ekama iwarai.



    ekata mehe nadu danawa, usawi yanawa hospital yanawa, ayet career eka restored. eg:- basil and ravi ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එහෙම වෙනවනම් කොච්චර හොඳද
    පරණ පාර්ලිමේන්තුවෙ බහුතරය විපක්ෂය
    ඉතින් 2018 අන්තිම හරියේ පාර්ලිමේන්තුව වගේ
    අපිට අතල් ටිකක් බලාගන්න පුළුවන්


    eka tamai ehenam boruwata maraganna oni nane deshapaluwo wenuwen
    dan covid gana witarak focus karanna tiyenne :) :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ada hambechcha 32 ma nirodayanaya wena ayada

    සෙන්යටර්ස් වල නෙමෙයි ඒත් ලෝකඩවුන් කරපු පැතිවල ග්‍රෑන්ඩ් පාස් රොටිකඩේ වත්ත සහ කොලබ දොළහ ආශ්‍රිතව
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆොරෙක්ස් නොතේරෙන උන්ව රවට්ටල, 300$ බැරිනම් 200 $ IC මාර්කට් එකේ උගෙ රෙපරල් ලින්ක් එකෙන් ඩිපොසිට් කරලව එකෙන් හොරාකන LINDA_ADERSON_22 නම් තිරිසනාගේ කෙරුවාවයි මේ.....

    Screenshot-2018-12-09-164509-1-2-uuuuuu.jpg


    එරොසන් ගොන් පොන්නයො පින්ටුරෙ යටින් 0.01 kiyanne මොකක්ද කියපන් පොල් බුරුවො :lol:

    ඔක්කොටම කලින්:lol:
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    විදුලි මනු කියවීමේදී මාසය ඉක්මවා ‌ගොස් ගණන්
    හැදීම සිදු කළහොත්

    විදුලි බිල ඉහළ යනවාද යන්න ලංකා විදුලි බල මණ්ඩලය උදාහරණ සහිතව ‌පෙන්වා දී ඇත.

    ඒ ‌මෙසේය.


    44.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    eka tamai ehenam boruwata maraganna oni nane deshapaluwo wenuwen
    dan covid gana witarak focus karanna tiyenne :) :yes:

    අපි covid ගැන විතරක් හිතුවට
    ගෝඨාට මේ හැම පැත්තක් ගැනම හිතන්න වෙනවා
    මොකද කාලින් තිබ්බ විධායක ජනාධිපති බලතල දැන් නැහැ
    අඩු ගානේ හදිසි නීතියවත් දාන්න බැහැ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    lankawe system eka hadenne nati lokuma reason eka executive, legislative and judiciary kiyana ewa hariyata wenama operate wenne nati eka. USA president wa unath impeachment ekak genalla elawanna puluwan adhikaranayata.


    Uba hodata balapan USA wala politkko adhikaranayata bayay :) balu wedak media walin expose unoth uge career ekama iwarai.



    ekata mehe nadu danawa, usawi yanawa hospital yanawa, ayet career eka restored. eg:- basil and ravi ;)

    ඔවු හරි ලන්කාවෙ දැන් ඔය අලුතින් ගෙනාපු සුවාදින අදිකරන කොමිසන් සාබා උනත් පට්ට වගෙ පෙනුනට එවා වල පත්විම් දෙන්නෙ විදායකය හො පාර්ලිමේන්තු අනුමැතියෙන් ඉතින් කිසිම සුවාදින කමක් නැ අදිකරන සෙවා තියෙන්නෙ විදායකය යටතෙ, මින තරම් චෙක් ඇන්ඩ් බැලන්ස් කිවුවත් දෙශපාලුවන්ගෙ උවමනාවට අදිකරන වැඩ, තව පැත්තක් තියෙනවා ඇමරිකාව වගෙ රටවල විදායකයට උඩින් නිතිය තිබ්බට බුද්දි අන්ශ වලට පාහාලින් අදිකරන තියෙන්නෙ, එක නිසා අදිකරන වලින් රටට විරුද්ද තින්දු එන්නෙ නැ, නමුත් ලන්කාවෙ වගෙ රටක අදිකරන සුවාදින උනොත් රටට විරුද්ද තින්දු උනත් ලැබෙන්න පුලුවන්, මොකද ඔය නඩු ආහාන උන්ගෙ ලමයි පවුල් ඉන්නවා රටවල එ රටවල් වලින් එන බලපැම් වලට ලන්කාවෙ නිතිය නැවෙන එක නවත්තන්න බැ, එක නිසා බුද්දි අන්ශ තියෙන්න ඔන විදායකට නිතියට උඩින් ඇමරිකාව, ඉන්දියාව රුසියාව යුරොපෙ රටවල දෙශපාලුවන්ව කොන්ට්‍රොල් කරන්නෙ බුද්දි අන්ශ වලින්, ලන්කාවෙ දෙශපාලුවන්ගෙ රුකඩ වෙලා බුද්දි අන්ශ යස් සර් තමයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Lessons to be Learnt from Srimath Bandaranayaka Mawatha Covid 19 Incident!

    1 Lady with her Husband and Sons Returned to Sri Lanka from Dambadiva Pilgrimage on 12th March

    *There was no Quarantine Mechanism in Sri Lanka for Arrivals from India by then.

    * The Lady has had symptomps but have hidden the information.

    * On 15th April 2020 the Son of the Lady Makes a Call to IDH mentioning that his mother has symptom and admits her to IDH, Tests Positive.

    * April 16 2020 - Family Members Taken for Quarantine. Said 149 Garden Locked Down

    *17th April 2020 - 3 Members from the Family tests positive. Few Neighbors taken for Quarantine.

    One of the Son has sold Facemasks to A Pharmacy in Dehiwala. Masks Set Fire and Pharmacy Sealed. Pharmacy people Quarantined.

    * 18th April 2020 - 6 People Tested Positive from the Neighborhood who were taken for Quarantine.

    * 19th April 2020 - A Pregnant Lady from the same Garden Goes to Castle Street Hospital due to pains. Tested for Covid19. Result Positive. She is taken straight to IDH Hospital. Security Officials takes everyone in the Garden to Quarantine Centres.

    * 20th April 2020 - By Morning 24 New Covid19 Positive Cases Identified.

    IN THE SAID GARDEN THERE LIVES A SALOON MAN (ALREADY TESTED POSITIVE), VEGETABLE VENDOR AND MANY OTHERS WHO HAVE HAD CONTACTS WITH PEOPLE

    THE SAID GARDEN, ALTHOUGH THERE WAS CURFEW, HAD ENGAGED IN GROUP ACTIVITIES SUCH AS GAMES, EXCHANGED FOODS AMONG HOUSES AND WAS ACTIVELY ENGAGED WITH ONE ANOTHER

    * RESULT: WITHIN 5 DAYS, 46 PEOPLE TESTED POSITIVE SO FAR FROM THE SAME GARDEN

    MORAL LESSON: DON'T TAKE COVID19 LIGHTLY. THIS IS VERY SERIOUS.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113

    දැන් test වැඩි.
    තියෙන cluster වල පලවෙනි, දෙවැනි මට්ටම් ටෙස්ට් කරනවා

    මස්සන් ගෙන් ඔක බොවෙන්න බෑඉද කෙලවල වගෙ වහලා
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    kohen awat shwashana paddathiya haraha yanna one hadenna. kemen wath hadenne nelu.

    එහෙම එකක් නැ. ආහාර ⁣මාර්ගයේ සෛල වලදිත් හැදෙන්න පුලුවන්. සමහර ලෙඩ්ඩුන්ට එහෙම වෙලා. චිනේ ඇමරිකාවෙි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එහෙම වෙනවනම් කොච්චර හොඳද
    පරණ පාර්ලිමේන්තුවෙ බහුතරය විපක්ෂය
    ඉතින් 2018 අන්තිම හරියේ පාර්ලිමේන්තුව වගේ
    අපිට අතල් ටිකක් බලාගන්න පුළුවන්


    eka tamai wena deyak balan imu. mama pudgalikawa kamatiy me welawe chandekata yanne natiwa. bayyo toyyo jeppo ekata ekathu wela covid19 against satan karana eka :)



    anika government eka pissu keliyoth ewata wiruddawa bayyo toyyo jeppo hamoma katha karanna oni. bayyo chande dunna kiyala defend karanna hoda naha.


    e wagema anith paththata, thaman chande dunne unp or jvp unath, me welawe meka iwara karanna anduwata support denna oni minissu widiyata. same applies for difference ethnic groups as well :)
     
    Status
    Not open for further replies.