Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    අපේ එකාට හෙට ඉදන් Edmodo එකෙන් වැඩ එවනවා. :lol:

    Mokakda school eka ubata email awe nathida term fees gewanna kiyala? Mun app ewala term fees collect karanna hadanne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

    එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .

    එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .

    20 දින දහවල් එම පුද්ගලයා ආ ගිය බව කියන එම ප්‍රදේශයේම නීතිඥවරියකුගේ නිවසක් සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය .

    ග්‍රාමසේවකට හැදුනොත් ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මැකෝගේ කතාව බලන්න ලස්සනයි බන්

    මැකෝ හොඳයි ආතල් එකක් ගන්න. Dr. ජාසිංහ සිරාවට මොකක්ද වෙන්නෙ, ටෙස්ටින් කරන්නෙ කොහොමද, ඔක්කොම පැහැදිළිව විද්‍යාත්මකව කියනව. බය ටිකක් අඩු උනා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

    එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .

    එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .

    20 දින දහවල් එම පුද්ගලයා ආ ගිය බව කියන එම ප්‍රදේශයේම නීතිඥවරියකුගේ නිවසක් සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය .

    ග්‍රාමසේවකට හැදුනොත් ...

    Lawyer Aunty Sunethra quarantine center for observation purposed yawala gramasewaka kawda danne nae
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න සකිල්ලියා ආව..

    සිදිල සිදිලා ලෑස්ති වෙයල්ල පරදින්ඩ, චන්දෙ ජුනි 20, පරන ලඩිය කැදවනු නොලැබේ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    no one cares about your Opinions Unless you are a Scientist:D:D:rolleyes::rolleyes:

    :lol:

    එකනෙ බන් මහා පොහොට්ටු ගනිකා වෙස බඩුව ආවෙම ජන්දයක් කියාගෙන

    බලහන්කො මෙ කාලකනියා මැරෙන්නෙ නැනෙ කොරොනා හැදිලා :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25330967 said:
    හිනියට කොහෙහරි හම්බවුනා නම් කන පැලෙන්න කනෙ පාරක් දෙනවා පරයාට :yes:

    තනි කඹය උපරිම වේදනාවෙන් :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.