Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    ඔය කොරෝනා මාළු කාරයාම උනත් උඹ ඩිස්ටන්ස් තියන් පරිස්සමෙන් බඩු ටික හරි විදිහට ගත්ත නම් බෝ වෙන්නේ නැනේ. බය නොවී ටිකක් ඇලට් එකේ හිටපන් :yes:

    Sanitizer used kara meter duren wage thamai hitiye thama symptoms mukuth nae balamu
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මදුරැ විස වෙන්න පුළුවන් ටෙස්ට් එක කරගෙන බෙහෙත් කොස් එක ගන්න

    එල මේක ඉවර උනාම ටෙස්ට් කර ගන්න ඕන :)

    මාස දෙකක් තිබුනනං උඹට කාසේ. වැලිසර පළයන් :P:rofl:

    බය කරන්න එපා :growl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    UK වල තරු පහේ හෝටල් වලින් අඩු ආදායම් ලාභීන්ට කෑම ඩිලිවරි කරන්න පටන් අරන්. හෝටල් වල නවතින්න කෙනෙක් නැති නිසා ඉන්න චෙෆ්ලාගෙන් ප්‍රයෝජනයක් ගන්න කරන වැඩක්. ලංකාවෙත් එහෙම කරානම් හරි.


    nAGwtyL.jpg

    mehe eke aneth patta. man dakka citrus hotel eka quarantine walata denawa kyala. man hitanne desapluwekuge hotel ekak. hodata add eka giyata passe me miniha denan behe kiyala.. :lol:

    dan hoyagata.
    Director : Dilitha jayawaradana :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: lodbrok
    Status
    Not open for further replies.