Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Viral loads

    I find various theories, assumptions and misinformation flying around regarding Covid here.:yes:

    What matters is the "Infectious dose" - or how many viral particles needed to start the infection. This can be as low as 8 or as high as 1000 depending on the type of virus.
    I haven't seen an exact figure for the "infectious dose" for Covid-19 yet.

    OTOH the viral load is the amount of viral genomes that a sample taken from the patient has.

    There were recent reports in the Lancet that persons who were severely sick had high viral loads on admission and during the first few days in the hospital and also people with similar viral loads on admission went on to develop both mild and severe disease.

    Also the Chinese reported earlier that both symptomatic and asymptomatic patients had similar viral loads. But note that their sample sizes were less than 50.

    So even after 5 months the scientists do not have conclusive evidence. So please be careful when making assumptions.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    කොරොනා රෝගීන්ට දෙන treatment මොනාද?

    virus version වෙන්නත් පුලුවන්. නැත්තම් එක එකාගේ immunity එක වෙනස්. තව ලංකාවේ infect වුනු කෙනෙක් ඉක්මනට identify වෙන නිසා treatment වලින් හොඳ වෙනවද දන්නේ නෑනේ. පිටරට ඉඳන් ආපු අයට කවද හැදිලද දන්නේ නෑ..

    ඔව් එහෙම වෙන්නත් පුළුවන්

    ස්පෙෂල් treatments කරන්නේ නැහැලු
    පොදුවේ හැමෝටම එකම විදිහටලු treatments කරන්නේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Viral loads

    I find various theories, assumptions and misinformation flying around regarding Covid here.:yes:

    What matters is the "Infectious dose" - or how many viral particles needed to start the infection. This can be as low as 8 or as high as 1000 depending on the type of virus.
    I haven't seen an exact figure for the "infectious dose" for Covid-19 yet.

    OTOH the viral load is the amount of viral genomes that a sample taken from the patient has.

    There were recent reports in the Lancet that persons who were severely sick had high viral loads on admission and during the first few days in the hospital and also people with similar viral loads on admission went on to develop both mild and severe disease.

    Also the Chinese reported earlier that both symptomatic and asymptomatic patients had similar viral loads. But note that their sample sizes were less than 50.

    So even after 5 months the scientists do not have conclusive evidence. So please be careful when making assumptions.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ඔය කියන විදියට වෙනවනම් හොදයි .
    දැන් infected කට්ටිය ඉක්මනට වැඩි වෙනවා .
    200 ඉදන් 300ට යන්න දවස් තුනයි ගියේ .
    ලග ගෙවල් වල ජිවත් වෙන කතාව ඇත්ත වෙන්න ඇති .
    එත් අපිත් දැන් වෙන රටවල් වල curve එක follow කරමින් ඉන්නේ .
    තවම හරියට කියන්න බැහැ මුකුත් .
    අපි තව සතියක් විතර බලමු .

    තුන්සීයක් නැ 200 ඉන්නෙ 100 ක් හොදවෙලා ගෙදර ගිහින් දැනටම.. ඇත්ත විතරක් දාමු මවන්ඩ ඕනෙ නැ..
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    තුන්සීයක් නැ 200 ඉන්නෙ 100 ක් හොදවෙලා ගෙදර ගිහින් දැනටම.. ඇත්ත විතරක් දාමු මවන්ඩ ඕනෙ නැ..

    Mun nam maha kalakanni ballo...-Gotage weradi dakinnamai inne. Ekekwath honda una un gena kiyanne nane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එහෙම වෙන්නත් පුළුවන්
    ස්පෙෂල් treatments කරන්නේ නැහැලු
    පොදුවේ හැමෝටම එකම විදිහටලු treatments කරන්නේ

    :rofl::rofl::rofl::rofl:බෙහෙත් නැ මනුස්සයො, සකුලතා වලට බෙහෙත් දෙනව විතරයි, මොනවද අප්පේ මේ මුන් කියවන්නෙ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Viral loads

    I find various theories, assumptions and misinformation flying around regarding Covid here.:yes:

    What matters is the "Infectious dose" - or how many viral particles needed to start the infection. This can be as low as 8 or as high as 1000 depending on the type of virus.
    I haven't seen an exact figure for the "infectious dose" for Covid-19 yet.

    OTOH the viral load is the amount of viral genomes that a sample taken from the patient has.

    There were recent reports in the Lancet that persons who were severely sick had high viral loads on admission and during the first few days in the hospital and also people with similar viral loads on admission went on to develop both mild and severe disease.

    Also the Chinese reported earlier that both symptomatic and asymptomatic patients had similar viral loads. But note that their sample sizes were less than 50.

    So even after 5 months the scientists do not have conclusive evidence. So please be careful when making assumptions.
    මම දැක්ක nurseල වැඩිපුර virus එකට නිරාවරණය වෙන නිසා
    එයාල තරුණ උනත් ගොඩක් අමාරු වෙනවා කියල .
    viral load එක වැඩි වෙන්නේ ගොඩක් වෙලා virus එකට නිරාවරණය උනහමද
    නැත්තන් genetics වලින්ද ඒක තීරණය වෙන්නේ ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :cool::cool::cool:
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mun nam maha kalakanni ballo...-Gotage weradi dakinnamai inne. Ekekwath honda una un gena kiyanne nane

    හොද උන ප්‍රමානය ගැන කියුවොත් ගු ඇන් පි පොන්නයො හිතන විදිහට උන්ට අවාසයි...ඒක නිසා වැරදිලාවත් තෙර්ඩ් එකේ හොද උන එක ලෙඩෙක් ගැන දාන්නෙ නැ...:yes::yes::yes::yes:

    ඊට අමතරව ගු ඇන් පි පොන්නයො පිට රට දවසට 1500-2500 දවසට මැරෙන සීන් දාන්නෙම නැ ඒව දැම්මමත් අවාසීලු..:lol::lol: එහෙම කරල අපි ආවම දේශපාලනයක් කරන්නෙ නැ කියල පොර ටෝක් දෙන්ඩත් දුවන් එනව...:rofl::rofl::rofl::rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    මම දැක්ක nurseල වැඩිපුර virus එකට නිරාවරණය වෙන නිසා
    එයාල තරුණ උනත් ගොඩක් අමාරු වෙනවා කියල .
    viral load එක වැඩි වෙන්නේ ගොඩක් වෙලා virus එකට නිරාවරණය උනහමද
    නැත්තන් genetics වලින්ද ඒක තීරණය වෙන්නේ ?

    Sadly, healthcare workers can get repeatedly exposed while doing their job and hence more vulnerable.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම දැක්ක nurseල වැඩිපුර virus එකට නිරාවරණය වෙන නිසා
    එයාල තරුණ උනත් ගොඩක් අමාරු වෙනවා කියල .
    viral load එක වැඩි වෙන්නේ ගොඩක් වෙලා virus එකට නිරාවරණය උනහමද
    නැත්තන් genetics වලින්ද ඒක තීරණය වෙන්නේ ?

    හැමදේම තිරණය වෙන්නේ කොච්චර ඉක්මනින් රී ප්‍රොඩක්ෂන් එකට සෛලයක් ඇතුලට අර් එන් ඒ එක ඇතුලු වෙනවද කියන එක මත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    පච නෙමේ පොන්නයො , සිoහලෙන් ගහල ඉග්‍රිසියෙන් අකුරු දාන්ඩ ඕන තැනකට,PCR කියල මට දාන්ඩ අමතක වෙලා එච්චරයි..

    70% කියුවම කියල තේරුම් ගන්ඩ නොදන්න එකටත් මට කරන්ඩම දෙයක් නැ..අදහස උනෙ රැෆිඩ් ටෙස්ට් හරියන්නෙ නැ ප්‍රබේද තියෙනවනම්, ඒ වගේම pcr උනත් 70% හරි යන්නෙ..ඕක තමයි කීවෙ..

    :yes::yes::yes: වරදින එක ඕනි එකෙක්ට වෙන්න පුළුවන්. ඒත් උබ හිතල බලපන් ඕක වෙන එකෙක්ට වැරදුන නන් උබ හැසිරෙන්නෙ කොහොමද කියල. ගෙවල් වල උන්ටත් කුණුහරුපෙන් බැනල සතෙක් වගේනෙ.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 11 ක් වාර්තාවී ඇත.
    පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.
    පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙහි මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිසට කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    තුන්සීයක් නැ 200 ඉන්නෙ 100 ක් හොදවෙලා ගෙදර ගිහින් දැනටම.. ඇත්ත විතරක් දාමු මවන්ඩ ඕනෙ නැ..
    මම කියන්න ඕන හොදම විදියට කිව්වේ .
    100 ඉදං 200ට දවස් තුනකින් වැඩි වෙන්නව කියන්නේ
    දවස් තුනෙන් 100% ලෙඩ්ඩු වැඩි වෙලා .
    200 ඉදන් 300 කියල බලද්දී 50% වැඩි වෙලා තියෙන්නේ .
    ඕකට curve දෙකක් ඇන්දොත් පලවෙනි එකේ curve එකේ වැඩි වෙනවා .
    උබ bar chart එකක්වත් අදින්න දන්නේ නැති කොල්ලෙනේ .
    ඕක උබට තේරුනේ නැති එක සාදාරනයි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්න ඕන හොදම විදියට කිව්වේ .
    100 ඉදං 200ට දවස් තුනකින් වැඩි වෙන්නව කියන්නේ
    දවස් තුනෙන් 100% ලෙඩ්ඩු වැඩි වෙලා .
    200 ඉදන් 300 කියල බලද්දී 50% වැඩි වෙලා තියෙන්නේ .
    ඕකට curve දෙකක් ඇන්දොත් පලවෙනි එකේ curve එකේ වැඩි වෙනවා .
    උබ bar chart එකක්වත් අදින්න දන්නේ නැති කොල්ලෙනේ .
    ඕක උබට තේරුනේ නැති එක සාදාරනයි .

    දවස් 3න් ඇමරිකාවෙ එහෙම 10000% විතර වැඩි උන විදිහ අපි දැකල තියෙනව.. එක දවසට ඇමරිකාවෙ 2500+ මැරුන හැටි අපි දැකල තියෙනව, යුරෝපා රටවල් ඔක්කොම ෆේල් වෙලා මරු විකල්ලෙන් දගලන හැටි අපි දැකල තියෙනව,ලෝකෙ කොරෝනා රෝගීන් හොදවීමේ 3 වෙනි ස්තානය අපි ඉන්නෙ ,උබල කොරෝනා බ්ල්ලො මවන්ඩ එපා, ඇත්ත විතරක් දැම්මම හොදටෝම ඇති..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25335427 said:
    :yes::yes::yes: වරදින එක ඕනි එකෙක්ට වෙන්න පුළුවන්. ඒත් උබ හිතල බලපන් ඕක වෙන එකෙක්ට වැරදුන නන් උබ හැසිරෙන්නෙ කොහොමද කියල. ගෙවල් වල උන්ටත් කුණුහරුපෙන් බැනල සතෙක් වගේනෙ.

    මම ඒවගේ අකුරු වැරදි කොහෙවත් මාර්කට් කරල නැ පුලුවන් නම් පෙන්නමපන්, මට එහෙම මන්ද මානසිකත්වයක් නැ,
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    අප්පිරියයි බන් මේකේ ආයිත් දේශපාලනේ ඇදල ගන්නවා...බයියෝ ටෝයියෝ ජෙප්පෝ ඔක්කොම දේශපාලනේ නවත්තපල්ලකෝ.මෙලෝ රහක් නෑ...රටේ ප්‍රශ්නයක් වෙලාවට බෙහෙත හොයන්නේ දේශපාලන කන්නාඩිය දාගෙන...සිංහල උන් පක්ෂේ ලොකු කරගෙන මරාගන්නවා, අහවල්ලු අපිට හිනාවෙවී ලස්සනට උන්ගේ වැඩේ කරගන්නවා :(:(:(:(

    Kiyala wedak ne bn.. grp eka hndata patanhannawa.. anthimata epa wela ynwa.. eka eka news post kara kara pissu kelinwane... Toyyo, bayyo, jeppo okkoma ekathu wela kiyala tyena widiyata htyanam mechcharawath meka spread wenne nehene.. hoyala balanna epidemiology record eka.. ape minissu wihin neweida meka hadagena tyenne kiyla.. curfew asse kee deneknam pissu keliyada, den ain krlath rasthiyaduwane kattya.. anduwatai, wipakshetai, 3%tai bena bena inne nethuwa hariyata indapalla kiyana widiyata army eken and health sector eken... Thama thamange paksha walata chande daganilla chande dwasata, eda wenakal minisunwa jeewathun athara tayanna unta behe, thama thaman balaganna wenawa ewa..

    Govnment, Forces ans health sector thy all did what they could do, better than majority of so called super countries, but our ppl are expecting them do do everything like babies... Waht more thy can do.. gewalwala geta gahala tyannada? Geealwalata awilla kawala, nawala yannada??.. ai therumniganne umbapata gewal walata inna deela un mara baye unath rassawa karanne ka wenuwenda?? .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Sadly, healthcare workers can get repeatedly exposed while doing their job and hence more vulnerable.
    :(:(

    හැමදේම තිරණය වෙන්නේ කොච්චර ඉක්මනින් රී ප්‍රොඩක්ෂන් එකට සෛලයක් ඇතුලට අර් එන් ඒ එක ඇතුලු වෙනවද කියන එක මත.

    ඔයා ඔය කියන දේ ගැන මට අදහසක් නැහැ .
    viral load එක. exposure එක මතද depend වෙන්නේ එහෙම නැත්තන් genetics මතද
    කියල හොයාගෙන තියෙනවද ?
    මම අහන්නේ virus තියෙන කෙනෙක් එක්ක දවස් ගානක් සම්බන්දකම් පවත්වන කෙනෙක්ට,
    විනාඩි 15කින් infect උන කෙනෙක්ට වඩා අමාරු වෙනවා කියල හොයාගෙන තියෙනවද ?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    මේක මචන් ඔය කියන තරම් ලොකුවට බෝ වෙන්නෙ නෑ.

    patient no. 1 (tour guide) ඌ උණ හැදිල සීගිරිය, දඹුල්ල නැගල දවස් දෙකකට පස්සෙ උන් ටික airport එකේ බස්සල තමයි IDH ගිහින් තියෙන්නෙ. ඒ වෙලත් උගෙන් බෝ උනේ තව එකෙක්ට විතරයි.

    කෙසෙල්වත්ත කේස් එක ටිකක් යුනීක්. ඒ ගෑනි ලෙඩ වෙලා සති දෙකක් විතර වෙනවා. උන් ඉන්න පර්චස් 20 කෑල්ලෙ පවුල් බර ගානක් ඉන්නව. ඒකයි වැඩි.. ඒත් ඉතින් හැදිල තියෙන්නෙ 40 ගානකටනෙ..

    අටලුගම, අකුරණ සීන් එහෙමත් ඔය වගේ ලොකුවට පටන් ගත්තට දැන් ඉවරයි. මේකත් එහෙම වෙයි.

    ඕක මම කලින්ම කිව්ව tropical countries වල spread වෙන්නේ හිමින් කියල ..ලංකාවේ උනත් එකපාර ඇතිවුන තදබදයන් කොච්චර තිබුනද ..ඒවගේ හැටියට හරිනම් අපි මේ වෙනකොට cup ගහල ... හැමදාම lockdown කරගෙන ඉන්න බැහැ ( ලොක්ක lockdown කරමු කියනකොට හා සර් කියන lockdown අයින් කරමු කියනකොට හා සර් කියන දේශපාලන ගණිකාවන් lockdown ගැන කතා කරන විදියයි මම මේ කියපු දේයි වෙනස් ) ...මේකට face කරන්න වෙනව කොයි වෙලාවේ හරි ඕනිම රටකට ... ඇමෙරිකාව එහෙම total lockdown වලට යන්නේ නැත්තේ ඒකයි ...තේරුමක් නැහැ ...එක්තරා මට්ටමකින් control කරගෙන යන්න වෙනව ..ඔය ඉස්කෝල විශ්වවිද්‍යාල වහනව වගේම රජයේ අයිස් ෆැක්ටරි ටිකත් තව කාලයක් වැහුවට කමක් නැහැ ...තියන ඔක්කොම gov office අරින්නේ නැතුව අත්‍යවශ්‍ය ඒවා විතරක් අරින්න ඕනි ...75% ක්ම ලේසියෙන්ම වහන්න පුළුවන් ...OT බටා ඉන්ධන light bill ඒ යන නාස්තිය බැලුවම රජයට වාසියි වහල තියන එක ...
     
    Status
    Not open for further replies.