Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    ICU අවශ්ය වෙන්නෙ නැ දැනට 240+ උන්නත් ඉන්නෙ 1 කෙනෙක් විතරයි

    Uba wage ekek 1ka mewa gana katha karala wadak nae harak p$@ u$@@ danna ona mole padenna :angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාට හරි අනවශ්‍ය බලපැමක් ත්‍රෙඩ් එකෙදි උනොත් බිය නොවන්න

    මා පැමිනෙනවා පොහොට්ටුවෙ ගනිකා උත්තමාවියගෙ අනුහසින් ❤❤❤❤👄👄👄
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113

    පොලොන්නරුවෙ ඉයෙ ඈඩ්මිට් උන ආමි පොරක් ලු නෙද

    ආරංචි විදියට වැලිසර නේවි නිරෝධායන මධ්‍යස්තානයෙ හිටපු කෙනෙක්.
    19 ගෙදර ඇවිත් තියෙන්නේ
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ICU කෙසස් දෙකක් තියනවා මේ වෙද්දී
    අනිත් දේ තමයි කන්ෆර්ම් කෙස් එකක කොචිඩ් වයිරස් එක ඇගෙන් 100% අයින්වුනා කියල තහවුරු කරගන්නේ පිට පිට කරන PCR තුනක් නෙගෙටිව් වුනයින් පස්සේයි.
    ඒ ටෙස්ට් තුනෙන් එකක් හරි පොසිටිව්උනොත් ඩිස්ටාජ් කරන්නේ නෑ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අදනම් මම pcr ගැන කතා කරන්න ගිහිං
    හොදටම සව්ත්තු උනා .
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අදනම් මම pcr ගැන කතා කරන්න ගිහිං
    හොදටම සව්ත්තු උනා .

    එපා හිත රිදවා ගන්න

    Erozen පොහොට්ටු ගනිකා උත්තමාවිය තරහා නැ:love:

    මට මෙ දැන් එතුමිය පැවසුවෙ :yes:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    According to this article PCR is not an easy to perform :shocked::shocked::shocked:

    How false negatives are complicating COVID-19 testing

    Part of the problem lies in locating the virus as its area of highest concentration shifts within the body.

    The main nasal swab tests examine the nasopharynx, where the back of the nose meets the top of the throat. This requires a trained hand to perform and some portion of the false negatives arises from improper procedure.

    But even if done correctly, the swab may produce a false negative. That’s because as the disease progresses, the virus passes from the upper to the lower respiratory system.

    In these cases, the patient may be asked to try to cough up sputum — mucus from the lower lungs — or doctors may need to take a sample more invasively, when a patient is under sedation.

    Daniel Brenner, an emergency physician at Johns Hopkins Hospital in Baltimore, Maryland, described taking a test after performing a procedure called a bronchoalveolar lavage.

    This was done on a patient whose nasal swab returned negative three times, but who showed all the signs of COVID-19.

    Eventually, the patient’s medical team placed a camera down his windpipe to examine the lungs, then sprayed fluid in and sucked out the secretions, which were then tested, resulting in a positive.

    Uncertainty in clinical diagnoses is not new, and clinicians are well aware that no type of test for any condition can be considered perfect.

    What makes COVID-19 different is its newness, said Sampathkumar.


    Source
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    සොහොන;25336281 said:
    එපා හිත රිදවා ගන්න

    Erozen පොහොට්ටු ගනිකා උත්තමාවිය තරහා නැ:love:

    මට මෙ දැන් එතුමිය පැවසුවෙ :yes:
    Chest ct වලයි Rt-pcr වලයි වෙනස දන්නේ නැතුව මම
    Erozan හරි කියලත් කිව්වා . :sorry::sorry::P:P
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ICU කෙසස් දෙකක් තියනවා මේ වෙද්දී
    අනිත් දේ තමයි කන්ෆර්ම් කෙස් එකක කොචිඩ් වයිරස් එක ඇගෙන් 100% අයින්වුනා කියල තහවුරු කරගන්නේ පිට පිට කරන PCR තුනක් නෙගෙටිව් වුනයින් පස්සේයි.
    ඒ ටෙස්ට් තුනෙන් එකක් හරි පොසිටිව්උනොත් ඩිස්ටාජ් කරන්නේ නෑ

    මචන් ලගදි අවිස්සාවේල්ල රෝහලින් එවපු ආමි කෙනා තාම ඉන්නේ ICU එකෙද
    එයාට මී උණ කියලා අපෙ ගෙවල් ලග අයියා කෙනෙක් කිවුවා
    ඒ අයීයා කොස්මගම රෝහලේ වැඩ කරන කෙනෙක්.
    ආමි කෙනා මුලින්ම ඉදලා තියෙන්නෙ කොස්මගම රෝහලේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Update: බාබර් සාප්පු තවදුරටත් වසා තැබීමටත් ,රෝහල් අසළ කුඩා (ආහාර) වෙළෙඳ කුටි තවදුරටත් වසා තැබීමට තීරණය කෙරේ. - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    #lka #News1st
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ත්‍රී රෝද රථයක ගමන්කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 02කට සීමා කෙරේ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    #lka #News1st
     
    Status
    Not open for further replies.