Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    anith pissa thava magulak patan ganna hadanava

    I have instructed the United States Navy to shoot down and destroy any and all Iranian gunboats if they harass our ships at sea - trump

    උට ඕන උගේ ජනප්‍රියතාව රැක ගන්න..මේ වෙලාවේ යුද්දෙකට යනවා කියන්නේ USA වල අවසානේ..

    කොහොමද ඉරාන් උන් ලෙඩ හදලා මිනිස්සු එව්වොත් ඇමෙරිකා හමුදා පෙදෙස් වලට..නැත්නම් මල මිනි දැම්මොත්
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඕකව අරන් ගිහින් කොරෝනා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න දාන්න ඕන..මට බලේ තිබ්බා නම් කැ ගහන උන් සේරමට දෙන්නේ ඔය බෙහෙත :rofl:

    Muuuta hombata dekak aninna eke nane :angry::angry::angry: mu ennne nane open discussion ekakata :yes::yes Palau gei walan bidina fonnaya :D:D:D:D:D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උට ඕන උගේ ජනප්‍රියතාව රැක ගන්න..මේ වෙලාවේ යුද්දෙකට යනවා කියන්නේ USA වල අවසානේ..

    කොහොමද ඉරාන් උන් ලෙඩ හදලා මිනිස්සු එව්වොත් ඇමෙරිකා හමුදා පෙදෙස් වලට..නැත්නම් මල මිනි දැම්මොත්
    That will start the annihilation of muzzies :rofl::rofl:
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඕකව අරන් ගිහින් කොරෝනා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න දාන්න ඕන..මට බලේ තිබ්බා නම් කැ ගහන උන් සේරමට දෙන්නේ ඔය බෙහෙත :rofl:

    • This voice cut proof hidden deaths of boy she explained ,so those are hidden by gov. And proof for community spreaded already
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    This voice cut proof hidden deaths of boy she explained ,so those are hidden by gov. And proof for community spreaded already

    ගොන් බිජ්ජෝ..කවුරු හරි දෙයක් කිව්වම එක මුලින් හිතපන්... ඔය ගැනී දන්නවා නම් ඉස්සරහා ගෙදර එකාට උන,උන් පැනඩෝල් බිබී ඉන්නවා කියලා අහවල් රෙද්දකට තමන්ගේ දුව ගෙනල්ලා දවස් 03 තියා ගත්තේ :rofl::angry: අනික කතාවෙන්ම පේනවා ගොන් ගැනියෙක් කියලා
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේක නිව්ස් වලට දානවා කියලා ද බන් ඒ මනුස්සයගෙන් වොයිස් කට් එක ගන්න ඈත්තේ? දන්නවනේ ලන්කාවේ මාධයවේදියෝ කියන ඈයින්ගේ වෑඩ.

    ඔතන කියනවා නේ එක්කෙනෙක් මැරුනා කියලා.
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    np-file-7932.jpg
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ගොන් බිජ්ජෝ..කවුරු හරි දෙයක් කිව්වම එක මුලින් හිතපන්... ඔය ගැනී දන්නවා නම් ඉස්සරහා ගෙදර එකාට උන,උන් පැනඩෝල් බිබී ඉන්නවා කියලා අහවල් රෙද්දකට තමන්ගේ දුව ගෙනල්ලා දවස් 03 තියා ගත්තේ :rofl::angry: අනික කතාවෙන්ම පේනවා ගොන් ගැනියෙක් කියලා


    absolutely
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඔතන කියනවා නේ එක්කෙනෙක් මැරුනා කියලා. ඒ කිව්වේ ආණ්ඩුව හංගනවද මරන දැන් නම් පට්ට සැකයි.

    Not by government but by SRILANKAN ;)
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,044
    4,744
    113
    Loading...
    Post

    http://www.elakiri.com/forum/showpost.php?p=25323871&postcount=5134

    Rep -

    Coronavirus (Covid19)... 04-19-2020 05:34 AM ජනේලෙන් පුක දෙන්නෙපා හුත්තෝ 🤣

    දැම්ම Post එකට වැටකෙයියා පොල්ලට කො** එක දාළා හොස්ටල් එකේ ජනේලෙන් නවලා හොඳට ඇරගත්ත ජෙප්පෙක්ට රිදිලා. :lol: ඇඳගෙන ඉන්න ජොකත් අනුන්ගෙ. 3% අනාත හැත්ත.
     
    • Like
    Reactions: SuperX

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔතන කියනවා නේ එක්කෙනෙක් මැරුනා කියලා. ඒ කිව්වේ ආණ්ඩුව හංගනවද මරන දැන් නම් පට්ට සැකයි.

    Anduwa kiyana thanam wachanyak wela tiyenne katiiya uda buruan duwan enawa. man nam kiyan eka kiyana anith eka moka kuwath mata kamak ne.. :yes: lol hamada karanan be oya wede.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අනේ මන්දා, අර ගැනි කියන්නනේ මාර මගුලක්. එකි කියන විදිහට ඉන්දියාවෙන් නෙවෙයි ඇවිත් තියෙන්නන්, අහල පහල ගෙදරකින්.

    බහුකාපන් කියනවාද , හිකිලා ඉවරයි කියනවාද කියලා කල්පනා කලේ
     
    Status
    Not open for further replies.