Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Yeah.. and what i heard earlier was the covid19 mutates very slowly.. now suddenly thy say thre r 30 mutations.. btw as i remember RNA viruses usually mutates and become less agressive ryt.. rarely thy become agressive.. isnt it??

    This is exactly what happened with SARS. A 29 nucleotide deletion within ORF8 occurred in all strains involved in the middle and late phases. Subtotal or total deletions of up to 415 nts occurred within and around the ORF8 region in the very late phase of the epidemic.
    This really made is more aggresive but also made it UNABLE to infect the humans:yes: That led to the downfall of SARS.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    මේ සීන් එක මොකද්ද ?

    94232881_2524918127763454_988633477911937024_o.jpg

    හොඳ වැඩේ කබ්බෝ ෆෝම් කරගන්නවට :lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ORF8 (Open Reading Frame 8) is one of the most relevant genes in viral adaptation to humans.

    එ කියන්නේ ලොකු බලපැමක් වෙනවා නේද ඔතන ඩිලිටෙසන් එකකදි
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    This is exactly what happened with SARS. A 29 nucleotide deletion within ORF8 occurred in all strains involved in the middle and late phases. Subtotal or total deletions of up to 415 nts occurred within and around the ORF8 region in the very late phase of the epidemic.
    This really made is more aggresive but also made it UNABLE to infect the humans:yes: That led to the downfall of SARS.

    නියමයි
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හොඳ වැඩේ කබ්බෝ ෆෝම් කරගන්නවට :lol:

    [SIZE="6"). නියම වටපඩයෙක් මූ නම්...උදේ පාන්දර ඇවිල්ලා රට හදන්න පොර ටෝක් දෙනවා.උන්ගෙ වැරදි එකක්වත් ගැන කියන්නේ නෑ... මූ නම් ඉතින් පොර ටෝක් දීලා ගෑණිගේ පිහිටෙන් ඔසී පනී [/SIZE]
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ සීන් එක මොකද්ද ?

    94232881_2524918127763454_988633477911937024_o.jpg

    මන්ඩලේ කචල් බං.චතුරත් හැමදේම දන්නවා වගේ කියවනවා. ටෝක් විත් චතුර බැලුවන් තේරෙයි ඌ අධිමාන්නයෙන් ඉන්න හිස් මොලයක් කියලා. පුක කසාගන්නවත් නියාපාත්තක් නැ

    Chathura ekka wada gmoa and anil jasinghe athulu consuntant la athara tyenne wenama matha getumak.. harith aluthgee kiwwa dekata dwasak dr. Seetha arambepola kiynwa eka ekkena kiyna widiyata krnna behe, api experts lagen ahalai mewa krnne kiyla.. othana yanne wena scene ekak..
    And wht chathura said was correct in a way.. extreme yanna hnda nehe..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    This is exactly what happened with SARS. A 29 nucleotide deletion within ORF8 occurred in all strains involved in the middle and late phases. Subtotal or total deletions of up to 415 nts occurred within and around the ORF8 region in the very late phase of the epidemic.
    This really made is more aggresive but also made it UNABLE to infect the humans:yes: That led to the downfall of SARS.

    Yeah ryt.. thnks..:)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    [SIZE="6"). නියම වටපඩයෙක් මූ නම්...උදේ පාන්දර ඇවිල්ලා රට හදන්න පොර ටෝක් දෙනවා.උන්ගෙ වැරදි එකක්වත් ගැන කියන්නේ නෑ... මූ නම් ඉතින් පොර ටෝක් දීලා ගෑණිගේ පිහිටෙන් ඔසී පනී [/SIZE]
    මෙහෙමයි පැහැදිලිව අපි දන්නවා චතුර කියන්නේ එයාගේ මතය නම් නෙවෙයි. ගොඩක් වෙලාවට දැන් තියෙන රජයේ මතය ඉන්ඩුස් කරන්නේ චතුර . ඉතින් හීන් නූලෙන් මේ මතය සමාජගත කරන්නේ කාගේ උවමනාවකටද කියලා අපිට සධාරණ සැකයක් මතුවෙනව.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඔව්. මරැ. පීක් එක එද්දිම තමා වැඩට යන්න වෙන්නෙ.මට බය දරු පැටව් ගැනයි වයසක අම්ම තාත්තයි.බස්නාහිර අරින කතාවක් යන්නෙ

    කොලබ අරින්නේ න.කලුතර විතරයි අරින්නේ.:lol:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Chathura ekka wada gmoa and anil jasinghe athulu consuntant la athara tyenne wenama matha getumak.. harith aluthgee kiwwa dekata dwasak dr. Seetha arambepola kiynwa eka ekkena kiyna widiyata krnna behe, api experts lagen ahalai mewa krnne kiyla.. othana yanne wena scene ekak..
    And wht chathura said was correct in a way.. extreme yanna hnda nehe..
    Dr. Seetha pp witharai karanne kalin indanma afaik. But she was indeed a nice person. Beheth ganna giyama loku scene ne. Dawasak ear infection ekak wela giya kana sudda karanna. Mage phone eka ring una...amuthu tone ekak thiyenne. Doctor ahuwa gemba ke gahanne kohenda kiyala...:lol::lol:

    GMOA eka awul man hithanne she was a lecturer at SAITAM
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Chathura ekka wada gmoa and anil jasinghe athulu consuntant la athara tyenne wenama matha getumak.. harith aluthgee kiwwa dekata dwasak dr. Seetha arambepola kiynwa eka ekkena kiyna widiyata krnna behe, api experts lagen ahalai mewa krnne kiyla.. othana yanne wena scene ekak..
    And wht chathura said was correct in a way.. extreme yanna hnda nehe..

    උබලා නොදන්නවා නෙවෙයිනේ ඩොකා සහෝ සිතා අරබෙපොල කියන්නනේ කවුද කියලා. සයිටම් එකෙත් ඩිරෙක්ටර් බෝඩ් හිටපු ඒකි ent නේ.

    අනික ඩොක්ටර් පබා ලා තමයි හැම වසංගතයකදිම වැඩ කලේ වගේම දැනුවත් අය. පබා සයිලන්ට් ගැනියෙක්. මෙතන වුනේ වියත්මග හා වි⁣ශේෂඥයින් අතර ගැටුමක්
     
    Status
    Not open for further replies.