රියලි? යු ආ අ සෙන්ටිමෙන්ටල් ෆූල්.
Eh, won't we all enjoy a more civilized discussion
රියලි? යු ආ අ සෙන්ටිමෙන්ටල් ෆූල්.
Public transport between districts prohibited
Keep it up. You cannot learn without making mistakes.
Anyone who has never made a mistake has never tried anything new. — Albert Einstein
Keep it up. You cannot learn without making mistakes.
Anyone who has never made a mistake has never tried anything new. — Albert Einstein
මම හිතන්නේ ඌ කියන එකේ අදහස අපිට තේරුණා. උඹ කියලා දීපන් වෑරදි ටික ඌට හෑදෙන්න. මේකේ ලකා ගහන් ඉන්න එකේ වෑඩක් ඈති දෙයක්වත් වෙයිනේ ඌට





යූ රියලි තින්ක් දැට්? බයි ලීවීන් බිහයින්ඩ් පීපල් හූ ඩසන්ට් ස්පීක් සුද්දාස් ලැන්ගුවේජ්? කීප් ඉට් අප් ඉෆ් ඉට් ෆීල්ස් යූ ලයික අ සිවිලයිස්ඩ් පර්සන්.Eh, won't we all enjoy a more civilized discussion
Koheda futa ingirisi class giye
උබලගෙ ගෙදර බං![]()


යූ රියලි තින්ක් දැට්? බයි ලීවීන් බිහයින්ඩ් පීපල් හූ ඩසන්ට් ස්පීක් සුද්දාස් ලැන්ගුවේජ්? කීප් ඉට් අප් ඉෆ් ඉට් ෆීල්ස් යූ ලයික අ සිවිලයිස්ඩ් පර්සන්.

You guys should correct him if he's wrong instead of being condescending
We were trying to get people to use English in this thread to discourage throwing obscenities at each other

F*** you bitch!
English welin censor kerela kunu harapa dammama podi high class gathiyak tiyenewa neda![]()
Something I've observed around here, political arguments on EK doesn't lead to obscenities when the argument is being done in English
I was hoping it would be the same here in this thread

English welin kunu harupa kiwwata e gamme enne na![]()
පිස්සුද බන්. දෙයක් කියන්න ඕන නම්. උබ කියන දේවල් නොතේරි හරි කියන්න ඕන එකා කියනවා. අපි ඔය කොච්චරවත් ආටිකල් බාගෙට කියවල රිප්ලයි දානවද. ෆුල් කියවලවත් රිප්ලයි නොදා ඉන්නවද.Something I've observed around here, political arguments on EK doesn't lead to obscenities when the argument is being made in English
I was hoping it would be the same here in this thread
පිස්සුද බන්. දෙයක් කියන්න ඕන නම්. උබ කියන දේවල් නොතේරි හරි කියන්න ඕන එකා කියනවා. අපි ඔය කොච්චරවත් ආටිකල් බාගෙට කියවල රිප්ලයි දානවද. ෆුල් කියවලවත් රිප්ලයි නොදා ඉන්නවද.
පිස්සුවක් කෙලින්න ඕන එකාට බන්. ඌට ඕන ඕන විදිහට රිප්ලයි දාන්න පුළුවන්. උබ කියනදේට රිලේටඩ් උනත් නොවුනත්.Doesn't hurt to try does it
Why use obscenities at all

English welin kunu harupa kiwwata e gamme enne na![]()

සිංහලෙන් උනත් මනුස්සයෙක් වගේ කතා කරන්න පුලුවන්...
ඒත් වෙලා තියෙන්නේ දැන් කුණුහරප කියන එවුන්, අනිත් එවුන් බනින්න බලාගෙන ඉන්න එවුන් වැඩියි...
උන්ට විරුද්ධ මත දරන එවුන්ට, තමන් සහයෝගය දෙන්නේ නැතු පක්ෂයකට නැති වෙන කෙනෙක් වෙන පක්ෂයකට ඡන්දය දුන්නොත් පුදුම කේන්තියක් එනව. ඒවා ඉතිරි කුණුහරප වලින් පිට කරනවා..
ඔය අතරේ උඹ කියනවා වගේ කට්ටියක් කඩ්ඩෙන් කතා කරනවා, අර ඩයල් වලට වැඩිය කඩ්ඩ බැරි නිසා ඒ සාකච්චා වලට මැද්දට පැනල කුණුහරප වගුරලලා විනාස කරන්න බැහැ..
Doesn't hurt to try does it
