බණ්ඩාරනායකපුර සැලූන් එකෙන් කොණ්ඩය කැපූ 60ක් පීසීආර් පරීක්ෂාවට
කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ. නමුත්,මම ඒ අයට උපදෙස් දුන්නා නිවෙස්වලටම වෙලා නිරෝධායනය වෙන්න කියලා...”යැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ”දිවයින”ට පැවැසීය.
මීට අමතරව එම සැලූන් එක අසළ එළවළු වෙළෙඳාම සිදුකළ කාන්තාවක ද පී.සී. ආර්. පරීක්ෂණයට යොමුකළ බවත් ඒ මහතා කීය.
මීට අමතරව කොණ්ඩය කපාගත් පිරිස පදිංචි වතු හතරක පවුල් 248 කට අයත් පුද්ගලයින් 1022 දෙනකු නිරෝධායන කඳවුරු වෙත යොමුකළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.
”දැන් මේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් තවත් අය ඉන්නවානම් අපිට කියන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේ ම කොළඹ වතුවල ඉන්න අයට කියනවා තැන තැන ඇවිදින්න එපා කියලා. තව කට්ටිය එක්ක එකතුවෙලා කාඞ් සෙල්ලම් කරන්න එපා. ගෙවල් ගානේ යන්න එපා. සියලූ දෙනා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරන්න. ඒවගේම නිකරුණේ කොළඹ තැන් තැන්වල ඇවිදින්නත් එපා.
Divaina

mokada unta pass thibba kiyala corona gadenne naththe naha neda? Meka samahara gov servent la therum ganna ona. Anika media voice cut balapan samaharu mask eka dagena katha karaddi, samaharak galawagena. Ai mewa Media wala untawath hadanna bari?