Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    බණ්ඩාරනායකපුර සැලූන් එකෙන් කොණ්ඩය කැපූ 60ක් පීසීආර් පරීක්ෂාවට

    කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ. නමුත්,මම ඒ අයට උපදෙස් දුන්නා නිවෙස්වලටම වෙලා නිරෝධායනය වෙන්න කියලා...”‍යැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ”‍දිවයින”‍ට පැවැසීය.

    මීට අමතරව එම සැලූන් එක අසළ එළවළු⁣ වෙළෙඳාම සිදුකළ කාන්තාවක ද පී.සී. ආර්. පරීක්ෂණයට යොමුකළ බවත් ඒ මහතා කීය.

    මීට අමතරව කොණ්ඩය කපාගත් පිරිස පදිංචි වතු හතරක පවුල් 248 කට අයත් පුද්ගලයින් 1022 දෙනකු නිරෝධායන කඳවුරු වෙත යොමුකළ බවද හෙතෙම සඳහන් කළේය.

    මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.

    ”‍දැන් මේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් තවත් අය ඉන්නවානම් අපිට කියන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේ ම කොළඹ වතුවල ඉන්න අයට කියනවා තැන තැන ඇවිදින්න එපා කියලා. තව කට්ටිය එක්ක එකතුවෙලා කාඞ් සෙල්ලම් කරන්න එපා. ගෙවල් ගානේ යන්න එපා. සියලූ‍ දෙනා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරන්න. ඒවගේම නිකරුණේ කොළඹ තැන් තැන්වල ඇවිදින්නත් එපා.


    Divaina
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔය එකෙක්ටවත් මිනිස්සු ගැන දුකක් නෙවෙයි බන් තියෙන්නේ
    දැන් ආණ්ඩුවට චන්දෙ තියලත් බැ නොතියත් බැ සීන් එකක් තියෙන්නේ
    විපක්ශේ දන්නවා තව කල් ගියොත් ආණ්ඩුව කොරෝන සීන් එක අනාගෙන නන්නස්තාර වෙනවා කියලා උන්ට චන්දෙ කල් යන තරමට වාසියි
    ආණ්ඩුවේ උන්ට චන්දෙ කල් යන එක අවාසියි කියලා ආණ්ඩුවේ උන් දන්නවා ඉස්සරහට මොකක් වෙයිද දන් නැනේ.
    උබ හරි. ගිය ආණ්ඩුව වගේ නෙවේ මේ ආණ්ඩුව. තමන්ට කොච්චර අවාසියක් උනත් ඒ පාඩුව දරාගෙන රටේ මිනිස්සුන්ගෙ පැත්ත ගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි. බලය වගේද බන් මිනිස් ජීවිත
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔය එකෙක්ටවත් මිනිස්සු ගැන දුකක් නෙවෙයි බන් තියෙන්නේ
    දැන් ආණ්ඩුවට චන්දෙ තියලත් බැ නොතියත් බැ සීන් එකක් තියෙන්නේ
    විපක්ශේ දන්නවා තව කල් ගියොත් ආණ්ඩුව කොරෝන සීන් එක අනාගෙන නන්නස්තාර වෙනවා කියලා උන්ට චන්දෙ කල් යන තරමට වාසියි
    ආණ්ඩුවේ උන්ට චන්දෙ කල් යන එක අවාසියි කියලා ආණ්ඩුවේ උන් දන්නවා ඉස්සරහට මොකක් වෙයිද දන් නැනේ.

    මග හිටියෝත් තෝ නසි
    ගෙදර ගියොත් අඹු නසි

    මම හිතන්නේ ආණ්ඩුවට ලොකුම අවුල අප්‍රේල් 25 ඉලෙක්ෂන් කැම්පේන් එක නැතිවුන එක. අප්‍රේල් 21 තම්බි ත්‍රස්තවදය පෙන්නලා ගොඩයන්න තිබ්බ චාන්ස් එක. අප්‍රේල් 25 ඡ්න්දේ තියෙන්න ප්ලැන් කරේ දෙසැම්බර වල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    මග හිටියෝත් තෝ නසි
    ගෙදර ගියොත් අඹු නසි

    මම හිතන්නේ ආණ්ඩුවට ලොකුම අවුල අප්‍රේල් 25 ඉලෙක්ෂන් කැම්පේන් එක නැතිවුන එක.

    Nah the need for a parliament is the problem

    President doesn't have monetary powers after a 3-month period since the dissolution of the parliament so a parliament is necessary before Jun 2
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මුන් නිරෝධායනයට යවපු උන් නෙමේ. නිවාඩු යවපු උන්. නිරෝධායනය කරන්නේ කෑම්ප් එකේමයි. එහෙම නෑත්නම් නෑව් නෑගපු අය නෑව් වලම. මේ සාමාන්‍ය විදිහට රාජකාරි අවසන් වෙලා නිවාඩු ගිය අය.

    Ah ehemada bro. Mkda mama beluwe health staff gedara ywanwa 2 weeks walata isolate wela inna kiyla.. ehema ywapu ayada kiyla beluwe
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,679
    113
    Mehema prashnayak thiyanawa neda ban? Nirodayana neethi garu nokarana samanaya purawasiyo waradi. Habai ewagema aththyawasha sewa walata inna samahara gov servent lath ewa akuratama pilipadinna ona neda? Naththan eyala karanne pass walin anik minissuth amaruwe dana eka nemeda?:oo: mokada unta pass thibba kiyala corona gadenne naththe naha neda? Meka samahara gov servent la therum ganna ona. Anika media voice cut balapan samaharu mask eka dagena katha karaddi, samaharak galawagena. Ai mewa Media wala untawath hadanna bari?:baffled:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    මග හිටියෝත් තෝ නසි
    ගෙදර ගියොත් අඹු නසි

    මම හිතන්නේ ආණ්ඩුවට ලොකුම අවුල අප්‍රේල් 25 ඉලෙක්ෂන් කැම්පේන් එක නැතිවුන එක. අප්‍රේල් 21 තම්බි ත්‍රස්තවදය පෙන්නලා ගොඩයන්න තිබ්බ චාන්ස් එක. අප්‍රේල් 25 ඡ්න්දේ තියෙන්න ප්ලැන් කරේ දෙසැම්බර වල.

    කර්මය කියන්නෙ ඕකට තමා මල මිනී මාකට් කරන්න ගිහින් තමන්ටත් ඒ වගේම නස්පැත්තියක් උනා
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mehema prashnayak thiyanawa neda ban? Nirodayana neethi garu nokarana samanaya purawasiyo waradi. Habai ewagema aththyawasha sewa walata inna samahara gov servent lath ewa akuratama pilipadinna ona neda? Naththan eyala karanne pass walin anik minissuth amaruwe dana eka nemeda?:oo: mokada unta pass thibba kiyala corona gadenne naththe naha neda? Meka samahara gov servent la therum ganna ona. Anika media voice cut balapan samaharu mask eka dagena katha karaddi, samaharak galawagena. Ai mewa Media wala untawath hadanna bari?:baffled:

    :yes::yes:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ela ela. arinawanam okkoma arina eka hondai. adi awdanam ewa witarak wahala.

    අධි අවධානම් කියලා ඉරක් ගහනන් බැරි තත්ත්වයක් තියෙන්නනේ දැන්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොලබ නගර සභා බල ප්‍රදේශ අරෙන්න අනික් එවා අරිනවා.

    :love::love::love::love::love::love::love::love::love:


    UnrealisticCleverCoyote-size_restricted.gif
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මෙපමණ රොගින් වාර්තා වූයේ මිනිස් පොකුරු දෙකකින්, අපේ සෞඛ්‍ය ක්ශේත්‍රය සහ හමුදා නිසා මේ තත්ත්වය පාලනය කල හැකි බවයි මටනම් හැගෙන්නේ
    ඒ නිසාම තමයි ඔබේ ජීවිත බේරගන්න හේ විධියට අපි ඔබෙන් ප්‍රශ්ණ කරන්නෙ.
    ඒ ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර සපයන්නේනම් ඔබත් සුරක්ෂිතයි.
    අපිත් සුරක්ෂිතයි
    මේ තමයි ඒ ප්‍රශ්න.......

    ඔබත් උණ කැස්ස හෝ‍ සෙම් ප්‍රතිශ්‍යාවෙන් පෙළන්නේද ?
    Do you have fever, cough or cold?

    ඒමෙන්ම ඔබ හෝ ඔබේ පවුලේ සමීපතයෙකු ,
    And, Are you or your close contacts,

    I. පිටරටක සිට පැමිණියේද?
    Coming from abroad?

    II. සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක නියැෙලන්නේද ?
    Doing ay job related to the tourist industry?

    III. සෞඛ්‍ය ක්ශේත්‍රෙය් හෝ තිවිධ හමුදාෙව් හෝ පොලීසියේ රැකියාවක නිරත වන්නේද ?
    Employed in the Health sector, three Forces or the Police?

    IV. නිරෝධායන පැවැත්වෙන ස්ථාන වලට සහභාගි වූවාද?
    Working in a Quarantine Center?

    V. හොටෙල් ක්ශේත්‍රය සම්බන්ධ රැකියාවක නිරත වන්නේද?
    Employed in the Hotel industry ?

    VI. නීරෝධායනයට ලක්වූවාද? දින ගණන? අවසන් කල බවට සහතික?
    Qurentine History?

    V!! ඒසේ නැතෙහාත් ඉහත සදහන් කිසිෙවකු පසුගිය සති දෙක ඇතුලත හමුවූවාද?
    Or, Did you Spend time anyone who falls in to on of the above categories within the last two weeks

    එසේ නම් ඒ් බව රෝහල් කවුන්ටරය වෙත දන්වන්න.
    If so, please inform to the Hospital Counter /Triage.

    අපි රටක් ලෙස අපේ වගනීම ඉෂ්ඨ කරමු
    සටහන
    පුෂ්පා රම්‍යානි සොයිසා
     
    Status
    Not open for further replies.