Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    Oya kuddo allanna giya soldiers mulinma quarantine karala PCR test karala naval base gaththnam ada mehema wenne nae ..
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama

    අද දිනට සොයා ගත් කොරෝනා රෝගීන් ගණන 46යි.
    මෙරට රෝගීන් ගණන 414ක් දක්වා ඉහළට

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒ අය පොෆෙසනල් බන්. සමහරු බැන්න බිල්ලො මවනවා කියලා. උන්ගේ ගනනය කිරිම් වලට අනුව 42,000 ක ෆර්ස්ට් කන්ටැක්ට් චේන් එක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    :shocked::shocked::shocked:
    GMOA eka keuwe attha thmai balagena giyama

    27 adirinithiya ain karaida me yana widiyata

    ඒ අය පොෆෙසනල් බන්. සමහරු බැන්න බිල්ලො මවනවා කියලා. උන්ගේ ගනනය කිරිම් වලට අනුව 42,000 ක ෆර්ස්ට් කන්ටැක්ට් චේන් එක.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං උබලාටත් මේක තියනවාද දන්නැ මටනම් අපේ පැත්තේ උන්ටනම් ප්‍රශ්නනේ ලොකුවටම තියනවා.

    ප්‍රශ්⁣නේ සල්ලි නැ අතේ. අන්තිම ටික යන්නේ අත්වල. රතු කට්ටට ලගයි බොහොම. පිටි අන අන කන්නේ ඇත්ත කතාව ඒක. ඇත්තටම රු.5000ක් ලැබුනා. ඒක නම් ලොකු දෙයක්. නමුත් ඒකත් ඉවරයි පෝන් බිල් එහෙම ගෙව්වා. බොන්නැති නිසා සේප්.

    වවන්න කියලා ලොකු වතු නැ. වත්තෙන් ගලවගා කන්න අල නැ. අනේ මන්දා බං එන සතියෙත් වැඩ නැති වුනොත් ඉතින් පස් කන්න වෙන්නේ.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    :shocked::shocked::shocked:
    GMOA eka keuwe attha thmai balagena giyama

    27 adirinithiya ain karaida me yana widiyata

    ඔව් බන්, හරිනම් ලංකාවම LockDown කරන්න ඕන. ඒත් එහෙම කරන්නෙ නෑ. ඇරලා දායි සදුදා! ඔය 20 වෙනිදා ඇරපු ඒකේ විපාක තමයි දැන් එන්නෙ!

    ඊයෙ අද සැරට දුන්නට හෙටයි අනිද්දයි 4ක් 5ක් වගේ වාර්තා වෙයි...:cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    piliyandala ada PCR waling kauruth nadda

    පිළියන්දල අපිටත් සික වෙලාද..දැන් වෙනවද වඩා මෙහෙ උන් ඇවිදිනවා හොරයි
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    දතක් ගලව ගන්න තනක් දනවද,දතක් කෑක්කුමඉ,කොරොන නිස වහල ගොඩක් තෙන්,උන ගන්න වගෙ කෑක්කුම

    මහරගම ට ලඝින්
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔව් බන්, හරිනම් ලංකාවම LockDown කරන්න ඕන. ඒත් එහෙම කරන්නෙ නෑ. ඇරලා දායි සදුදා! ඔය 20 වෙනිදා ඇරපු ඒකේ විපාක තමයි දැන් එන්නෙ!

    ඊයෙ අද සැරට දුන්නට හෙටයි අනිද්දයි 4ක් 5ක් වගේ වාර්තා වෙයි...:cool:

    නේවි තමා දැන් රෙඩ් සෝන්
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    දතක් ගලව ගන්න තනක් දනවද,දතක් කෑක්කුමඉ,කොරොන නිස වහල ගොඩක් තෙන්,උන ගන්න වගෙ කෑක්කුම

    මහරගම ට ලඝින්

    Monday wenakan kohomahari ada ganin
     
    Status
    Not open for further replies.