Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
    පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
    බලමු Imhotep මොකද කියන්නේ කියල .

    ඕකුන් තමා ශුවර්ම නැත්තෙ මොන මගුලක යනවද කියල දන්නෙත් නෑ රෝන්දෙ ගහල ගහල ඇවිත් වගේ වගක් නැතුව පුටුවක් අල්ලගෙන නිදි. :growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
    පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
    බලමු Imhotep මොකද කියන්නේ කියල .

    mata matakai koheda rataka pusange hadenawa kiyala katakatawak gihin thattu niwasa walin puuso eliyata wisik karala , paare wetila marila inna foto thibuna....:(:(:(

    puusangen minissunta hadenne nehelu aranchi widiyata. :(:nerd:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25344596 said:
    ඕකුන් තමා ශුවර්ම නැත්තෙ මොන මගුලක යනවද කියල දන්නෙත් නෑ රෝන්දෙ ගහල ගහල ඇවිත් වගේ වගක් නැතුව පුටුවක් අල්ලගෙන නිදි. :growl:

    :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    mata matakai koheda rataka pusange hadenawa kiyala katakatawak gihin thattu niwasa walin puuso eliyata wisik karala , paare wetila marila inna foto thibuna....:(:(:(

    puusangen minissunta hadenne nehelu aranchi widiyata. :(:nerd:

    Most probably China or Italy.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් දන්න ලොකු බයියෙක්ට කතා කළා..

    උ කියන්නේ තවත් වහගෙන ඉන්න බැලු..ආර්ථිකේ හොදටම වැටිළලු..මිනිසුන්ට කන්න දෙන්න විදියක් නැති වෙනවලු තව වහන් හිට්යොත්..එකලු අරින්නේ..ඒ අස්සේ UNP/JVP/TNA උන් ප්‍රේසර් එකක් දෙනවලු Parliament එක කැදවන්න.. April 30 මුදල් සම්මත උන ඒවා ඉවර කතාවකුත් කිව්වා.. :dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    No evidence that cats can pass on to humans... Don't worry.
    එහෙනං එල .

    හෙළයෙක්;25344596 said:
    ඕකුන් තමා ශුවර්ම නැත්තෙ මොන මගුලක යනවද කියල දන්නෙත් නෑ රෝන්දෙ ගහල ගහල ඇවිත් වගේ වගක් නැතුව පුටුවක් අල්ලගෙන නිදි. :growl:

    ඔව් බං . දවසම නිදියනවා .
    biscuit packet එකක් කඩද්දි මොන ලෝකේ ගිහින් හිටියත් දුවගෙන එනවා .
    කනවා නිදියනවා . නිදියනවා කනවා .

    mata matakai koheda rataka pusange hadenawa kiyala katakatawak gihin thattu niwasa walin puuso eliyata wisik karala , paare wetila marila inna foto thibuna....:(:(:(

    puusangen minissunta hadenne nehelu aranchi widiyata. :(:nerd:
    මාත් ෆොටෝ දැක්ක .
    මට මතක විදියට චිනේද කොහෙද balcony වලින් බිමට දාල තිබුනේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන්න ගු ඇන් පි බැල්ලිල පුක සූප්පු කරන ශ්‍රිලාoකික කාන්තාවක් කරල තියෙන දේ..

    comment image

    පසුගියදා කොරෝනා ආසාදිත වයෝවෘද්ධ අයෙකු මරණයට පත්වූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ තට්ටු නිවාසයේ පදිංචි කාන්තාවක ඊයේ 415 වැනි ආසාදිතයා ලෙස කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී හඳුනාගන්නට යෙදිණි.
    රෝහලේදී මළ දරු උපතක් සිදු කළ ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ
    දරුවා ලැබෙන්නට සිටි නිසා ඇය ගැන විශේෂ අවධානයෙන් පදිංචි ප්‍රදේශය ගැන රෝහල් බලධාරීන් විමසා තිබූ අතර එහිදී ඇය ඇගේ සැබෑ ලිපිනය සඟවා වෙනත් ලිපිනයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය වෛද්‍ය කාඩ්පත් ඇතුළු සියල්ල නැවත විමර්ශනයට ලක් කර බැලීමේදී

    ඇය සපයා තිබෙන ලිපිනය නොව මරදානේ ලිපිනයක ඇය පදිංචි බව හඳුනාගෙන ඇත.ඇයගේ නිවැරදි පදිංචිය දන්වන ලෙස හෙදි කාර්ය මණ්ඩලය දන්වා සිටි පසු ඇය මරදාන ඉමාමුල් අරූස් මාවතේ පදිංචි බවට හෙළි කර තිබේ.

    **** ගු ඇන් පි බැල්ලිගෙ පුතාල මළ දරුවට දුක් උන දුක් විල්ල ඊයෙ දැක්කෙන් ඕන්න ගු ඇන් පි බැල්ලිල දුක් උන හේතුව.--.

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
    පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
    බලමු Imhotep මොකද කියන්නේ කියල .

    kari pusso thamai sure ma naththe okun puluwan nam lede balen hadagana awith bo karai.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,390
    113
    මාලඹේ
    මන් දන්න ලොකු බයියෙක්ට කතා කළා..

    උ කියන්නේ තවත් වහගෙන ඉන්න බැලු..ආර්ථිකේ හොදටම වැටිළලු..මිනිසුන්ට කන්න දෙන්න විදියක් නැති වෙනවලු තව වහන් හිට්යොත්..එකලු අරින්නේ..ඒ අස්සේ UNP/JVP/TNA උන් ප්‍රේසර් එකක් දෙනවලු Parliament එක කැදවන්න.. April 30 මුදල් සම්මත උන ඒවා ඉවර කතාවකුත් කිව්වා.. :dull:

    මේක තමයි ගොඩක් එවුන්ට ඕනේ උනේ කරගන්න . දැන් සනීපයි ඇගට​
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25344643 said:
    ලන්කාවටම සතියක් ඇති. :(:(

    සිරා බන්. බල්ලෝ නම් සේප්. උන් යන්නේ නෑනේ ලගින්න තැන් තැන්වල. පූසෝ නම් දවසක එකපාරක් හරි රැස්වෙනවා සෙට් ඒකක් විදියට
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලා :lol::lol: ඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලා :lol::lol: ඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි :P
    :oo::oo::oo::oo:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලා :lol::lol: ඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි :P

    :lol::lol::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලා :lol::lol: ඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි :P

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.