බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
බලමු Imhotep මොකද කියන්නේ කියල .
ඕකුන් තමා ශුවර්ම නැත්තෙ මොන මගුලක යනවද කියල දන්නෙත් නෑ රෝන්දෙ ගහල ගහල ඇවිත් වගේ වගක් නැතුව පුටුවක් අල්ලගෙන නිදි.

බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
බලමු Imhotep මොකද කියන්නේ කියල .

බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
බලමු Imhotep මොකද කියන්නේ කියල .

හෙළයෙක්;25344596 said:ඕකුන් තමා ශුවර්ම නැත්තෙ මොන මගුලක යනවද කියල දන්නෙත් නෑ රෝන්දෙ ගහල ගහල ඇවිත් වගේ වගක් නැතුව පුටුවක් අල්ලගෙන නිදි.![]()

mata matakai koheda rataka pusange hadenawa kiyala katakatawak gihin thattu niwasa walin puuso eliyata wisik karala , paare wetila marila inna foto thibuna....
puusangen minissunta hadenne nehelu aranchi widiyata.![]()

එහෙනං එල .No evidence that cats can pass on to humans... Don't worry.
හෙළයෙක්;25344596 said:ඕකුන් තමා ශුවර්ම නැත්තෙ මොන මගුලක යනවද කියල දන්නෙත් නෑ රෝන්දෙ ගහල ගහල ඇවිත් වගේ වගක් නැතුව පුටුවක් අල්ලගෙන නිදි.![]()
මාත් ෆොටෝ දැක්ක .mata matakai koheda rataka pusange hadenawa kiyala katakatawak gihin thattu niwasa walin puuso eliyata wisik karala , paare wetila marila inna foto thibuna....
puusangen minissunta hadenne nehelu aranchi widiyata.![]()
හෙළයෙක්;25344612 said:Most probably China or Italy.
මාත් ෆොටෝ දැක්ක .
මට මතක විදියට චිනේද කොහෙද balcony වලින් බිමට දාල තිබුනේ .

Curfew lift karoth aba saranai

බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
බලමු Imhotep මොකද කියන්නේ කියල .
kari pusso thamai sure ma naththe okun puluwan nam lede balen hadagana awith bo karai.

මන් දන්න ලොකු බයියෙක්ට කතා කළා..
උ කියන්නේ තවත් වහගෙන ඉන්න බැලු..ආර්ථිකේ හොදටම වැටිළලු..මිනිසුන්ට කන්න දෙන්න විදියක් නැති වෙනවලු තව වහන් හිට්යොත්..එකලු අරින්නේ..ඒ අස්සේ UNP/JVP/TNA උන් ප්‍රේසර් එකක් දෙනවලු Parliament එක කැදවන්න.. April 30 මුදල් සම්මත උන ඒවා ඉවර කතාවකුත් කිව්වා..![]()
ලන්කාවටම සතියක් ඇති.පූසොන්ගෙන් ට්රාන්ස්මිට් වෙනවා කියන්නේ සොරිම තමා

හෙළයෙක්;25344643 said:ලන්කාවටම සතියක් ඇති.![]()
අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලාඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි
![]()