මම දන්නෙ නැ ඒව නම්
ඔව්චර අඩන්ඩ ඔනෙද බන්, දැන් බලපන් මම ගියපාර චන්දෙ දුන්නෙ අරයට අරයට අරයට කිය කියා අඩනවද නැනෙ නැනෙ,
චන්දෙ දීල හරියට මාස 6ක් නැතුව වෙනස් වෙනවද බන් චන්දෙ දුන්න උන් බයිලනෙ ඔයාල කියවන්නෙ..![]()
මූ මේ කිරියෙ පොහොට්ටුවෙ උන්ව අන්දගෙන උන්ගෙ චන්ද කඩන්න දාපු ඩයල් එකක් ලියල දෙන එක එහෙම්ම කියවනව.Sagala ata dena polish karana gaman eponz online enne
අනික
එහෙම චාට් බස්සන්න බැ කියලා උබට තේරුන එකත් ලොකු දෙයක්. ඇමරිකාව අල්ලගෙන සුරංගනා කතා කියන්න එපා පුතා, තොපේම කොම්බුව නේ ලොවෙත් නැති චැට් ගහන්නේ. ඒක ස'ට තේරුම්කරපං.
තොපි මෝඩයි කියලා හැමෝම මෝඩ නැ
අනික අපිට විස්තර දෙන්නේ අහවල් දේ කට නම්, මොකටද ජාසිංහයාම ලෙටර් ගහන්නේ. උගේ පක කසනවාද? ආමි කමන්ඩර්ගේ ඇටේ කසනවාද?
ජනතාවට විස්තර වැඩක් නැත්තම් ඇයි උන් මේවා කියනනේ. රටේ ජනතාව පත්කරපු ආන්ඩුවක් කරන දේවල් දැනගන්න අයිතියක් තියන නිසා. තොට ඒක දරාගන්න මොලයක් නැති වුනාට අනිත් උන්ටට තියනවා.
අනේ ඔයි හැරෙන හැරෙන පැත්තට කතා නොකර ඉදහං.
අර රත්තරංගේ කතාවක් අහලා හිත සනස ගනින්. උබලගේ මොල වලට ගැලපෙන්නේ ඒවා.



හෙළයෙක්;25375412 said:
අඩන්න දෙයක් නෑ උබ චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරපන්.
[/B]
උබ තනිකරම යූ ඇන් පී ඩයල් එකක් පොහොට්ටුවෙ චන්ද කඩන්න දාල තියෙන. [/B]

හෙළයෙක්;25375412 said:
අඩන්න දෙයක් නෑ උබ චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරපන්.
උබ තනිකරම යූ ඇන් පී ඩයල් එකක් පොහොට්ටුවෙ චන්ද කඩන්න දාල තියෙන.
හෙළයෙක්;25375416 said:මූ මේ කිරියෙ පොහොට්ටුවෙ උන්ව අන්දගෙන උන්ගෙ චන්ද කඩන්න දාපු ඩයල් එකක් ලියල දෙන එක එහෙම්ම කියවනව.[/B]


ඔකා දැන් තමා halo ගහන්නේ. පිස්සුද බන් උබලට. ඔකා තාම චදේ දාලා නෑ. දැන් රෙප් ටික කාපාගෙන යයි. ඔයවගේ ජන්දේවත් දාලා නැති කටකියවන එවුන් fb එකෙත් ඉන්නවා ඔනේ තරම්.





චන්දෙ දුන්න ඒව කියෝ කියෝ දගලන්ඩ මට උවමනාවක් නැ බන්, එහෙම මෝඩ ආතල් එකක් දෙන්ඩ උවමනාවක් නැ මට
කාගෙ චන්ද කැඩුනත් උබට මොකද බන් මට නම් අදාලම නැ ඒව නම්..![]()
http://www.elakiri.com/forum/showthread.php?p=25372637#post25372637මම නම් චන්දෙ දෙනව ආයෙ දෙයක් නැ එකෙන්ම



ලොල් හලෝ සර්වරේ පටන් ගත්ත කාලෙත් මම ගැහුව mබොල නොදන්න දේවල් නොකිය ඉදපන් , මට නම් පේන් නෙ උබ හලෝ ගහල තියෙන්නෙ මෙදා![]()

අඩන්ඩ එපා බන් ඔහොම, චන්ද කඩනව කිය කියා, මොකද ගෑනු වගේ බොරුවට අඩන්නෙ ලැජ්ජයිනෙ බන් පිරිමි කමටත්, හු ඇන් පි උබල පිරිමිත් නෙමේනෙ නේද අඩපන් අඩපන්![]()
හෙළයෙක්;25375416 said:මූ මේ කිරියෙ පොහොට්ටුවෙ උන්ව අන්දගෙන උන්ගෙ චන්ද කඩන්න දාපු ඩයල් එකක් ලියල දෙන එක එහෙම්ම කියවනව.
කොවිඩ්19 ආසාදිත බවට සැක 3ක් නෙගටිව්! වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය ගැන ගැටලු මතු වූයේ මේ තිදෙනා ගැනයි.
ඊයේ කොවිඩ්19 ආසාදිත බවට සැක කළ තිදෙනෙකු එසේ ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා .
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රාජගිරියේ ,කොලොන්නාවේ දෙදෙනකු සහ ජාතික රෝහලේ හෙදියක මෙලෙස සැක මත පරීක්ෂණ කළ බවයි.
නමුත් ඔවුන් ආසාදිත නොවන බව වාර්තා වී තිබෙනවා.
අද පෙරවරුවේ යුධහමුදාපති වරයා සදහන් කලේ කොළඹින් හමුවූ තිදෙනෙකුට වෛරසය ආසාදිත වූ ආකාරය සැක සහිත බවයි.
ඒගැන පැවති සැකය ද මේලෙස ඔවුන් ආසාදිත නොවීම හරහා ඉවත් වෙනවා.
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් තිදෙනෙකු කොවිඩ්19 ආසාදිත බවත් අද තහවුරු වුණා.
http://sinhala.newswire.lk/2020/05/06/kovid-new/

හෙළයෙක්;25375464 said:Coronavirus (Covid19)... 05-06-2020 06:02 PMow ban![]()
ඔව් බන් කියල රෙප් කපන්න දෙයක් නෑ අපි දන්නව උබ යූ ඇන් පී කියල.
චිප් සජිත්ගෙ කුක්ක.

erozan dan ka gahala wadak naha, hamotama therenawa uba gotage chanda kadana job ekek karanne kiyala.![]()

