ඔතන කිසි අපහාසයක් නෑ බිමල් කරන්නේ ඡන්ද ටිකක් එකතු කරගන්න. හැබැයි මේක පෙන්නලා වලාදන්න කිව්ව කියලා පොස්ට් දාන බයිශන් ලා දැක්කම පට්ටම දුකයි.
ගෞරවණීය මරණයක් දෙන්න කියනවා ඇයි දැන් කරන විදිය ගෞරවණීය නැත්ත ද

ඔතන කිසි අපහාසයක් නෑ බිමල් කරන්නේ ඡන්ද ටිකක් එකතු කරගන්න. හැබැයි මේක පෙන්නලා වලාදන්න කිව්ව කියලා පොස්ට් දාන බයිශන් ලා දැක්කම පට්ටම දුකයි.

බිමල් කියන්නේ මුස්ලිම් අයට වෙනසක් කරන්නේ නැතුව අවසන් කටයුතු කරන්න කියලා මුස්ලිම් විදියට . නොකියා කියන්නේ එක

දැන් එහෙනම් කෙටියෙන් කියපන්කෝ SLPP එකට චන්දෙන්දෙන්න එපා නම් කාටද රට හදන්න ඡන්දේ දෙන්න ඕනේ කියලා

මලා සයිදමර්දු දීලද කවද්ද බන් දීල තියෙන්නෙ???![]()
ගෞරවණීය මරණයක් දෙන්න කියනවා ඇයි දැන් කරන විදිය ගෞරවණීය නැත්ත ද![]()
ගෞරවණීය මරණයක් දෙන්න කියනවා ඇයි දැන් කරන විදිය ගෞරවණීය නැත්ත ද![]()
හු ඇන් පි කාරයන්ට තියෙන සිoහල චන්ද ටිකත් කඩා ගන්ඩ දීල ඉමු මචෝ, උන් හිතන්නෙ තම්බින්ට ඇල්ලුවම චන්ද හම්බෙනව කියලනෙ ඔහොමම කරගෙන ගියාවෙ 



හු ඇන් පි කාරයන්ට තියෙන සිoහල චන්ද ටිකත් කඩා ගන්ඩ දීල ඉමු මචෝ, උන් හිතන්නෙ තම්බින්ට ඇල්ලුවම චන්ද හම්බෙනව කියලනෙ ඔහොමම කරගෙන ගියාවෙ
බලපන් දැන් හු ඇන් පි එකට එක හාමුදුරුනමක් ඉන්නවද, නැනෙ
බලපන් දැන් හු ඇන් පි එකට එක කතෝලික පාදර් කෙනෙක් ඉන්නවද නැනෙ කාදිනල්තුමාගෙ ඉදන් ඔක්කොම හු ඇන් පි එකට අකමැතියි
ඒ ඇතිනෙ හොදටම සිoහල මිනිස්සු පිලිකුල් කරන පක්ශයක් විදිහට හු ඇන් පි එක පත්වෙලා ඉවරයි..![]()
සයින්දමරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් ලෙස ස්ථාපනය කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සමතයකට පත්වුණා.
සයින්ද මරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් ලෙස ස්ථාපනය කිරීමට අදාළව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
සයින්දමරුදු පදිංචිකරුවන් දෙදෙනෙකු විසිනුයි මෙම පෙත්සම මීට පෙර ගොණු කර තිබුණේ.
පෙත්සමෙන් ඉල්ලා ඇති සහන මේ වන විට ලැබී ඇති බැවින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරුවන් තීරණය කළා.
මෙම පෙත්සම අද දින කැඳවූයේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
බුහහහා
බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6 වැනිදා) නිකුත් විය.
එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි
සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ.
ඒ අනුව ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට අමතරව රැවුල කැපීම, උඩු රැවුල කැපීම, රැවුල ඩයිකිරීම සිදු නොකළ යුතුය.
දැඩි ආරක්ෂණ රීති අනුගමනය කරමින් සිදු කළ හැකි ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇත්තේ කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාදවල නියපොතු සාත්තුව, අත් සහ පාදවල රෝම ඉවත් කිරීම යනාදී සේවාවන්ය.
අදාළ නිර්දේශ සටහන පහත පරිදිය.
බාබර් සාප්පුවල කොණ්ඩ කැපීම පමණක් සිදුකළ යුතුය. රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම්ය. සේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුයි.
එක් සේවාලාභියකුට සේවය ලබාදීමේදී භාවිත කරන රෙදිපිළි අනෙක් සේවාලාභියාට භාවිත නොකළ යුතුයි.
රූපලාවණ්‍යාගාරවලදී සේවය සැපයීමේදී තොල් ස්පර්ශ නොකළ යුතුයි.සේවා සපයන්නා එන් 95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුයි.
සේවා ස්ථානවල සඟරා, පුවත්පත්, දුරස්ථපාලක තැබීම තහනම්ය.සේවා ස්ථානවල දොර විවෘත කිරීම සඳහා වෙනම සේවකයකු යොදා ගත යුතු වෙයි.
සෑම සේවා ස්ථානයකම ආරම්භ කිරීමට පෙර සහ පසුව විෂ බීජහරණය කළ යුතුය.
අපද්‍රව්‍ය බෑගයකට එකතු කර විනාශ කළ යුතුයි.
සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුයි.
සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය. රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය.
සේවකයන්ගේ ශරීර උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.
බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට පෙර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර එය පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර සූදානම සතුටුදායක නම් විවෘත කිරීම සඳහා සහතිකයක් නිකුත් කරනු ලබයි.
මෙම උපදෙස් උල්ලංඝනය කරන සේවා ස්ථානවලට එරෙහිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිර්දේශවල සඳහන් වෙයි.
1rnBJHFJ8Pw[/YOUTUBE]


පච දැම්මට සිoහලු අහුවෙන්නෙ නැ උබල වගේ කලවන් ජාන මිසක්..

Feb 18, 2020පච දැම්මට සිoහලු අහුවෙන්නෙ නැ උබල වගේ කලවන් ජාන මිසක්..
පිලිගන්ඩ පුලුවන් තැනක, ලින්ක් ප්ලීස්,
නීති පනවද්දී ඒ නීති මේ ලන්කාව වගේ තුන්වන ලෝකයේ දිලිදු රටක කොච්චර දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එකත් කල්පනා කරානම් හොදයි නේද අදාල බලදාරීන්...