Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    Erozan and ara anith eka netnam meka hodata yana thread ekak.

    නිව්ස් වර්ග දෙකක් තියෙනව තමන්ගෙ ලොක්කට වාසි වෙන අවාසි වෙන. අවාසි වෙන නිව්ස් එකක් වැටුනොත් තමා උන්ට පඩි හම්බ්බ වෙන්නෙ. ඒ වෙලාවට ගාණ කපාගන්න අර නිව්ස් එක අමතක වෙනකන් මේක වනසනව.


    ඕක තමා ඔය ඩබලගෙ ජොබ් එක.


    හෙලකුරු දාගනින් මාත් දාගත්ත මේ නූල දැන් ස්වාධීන රූපවාහිනිය වගේ වෙලා තියෙන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,104
    113
    කෑගල්ල
    හෙළයෙක්;25378105 said:

    නිව්ස් වර්ග දෙකක් තියෙනව තමන්ගෙ ලොක්කට වාසි වෙන අවාසි වෙන. අවාසි වෙන නිව්ස් එකක් වැටුනොත් තමා උන්ට පඩි හම්බ්බ වෙන්නෙ. ඒ වෙලාවට ගාණ කපාගන්න අර නිව්ස් එක අමතක වෙනකන් මේක වනසනව.


    ඕක තමා ඔය ඩබලගෙ ජොබ් එක.


    හෙලකුරු දාගනින් මාත් දාගත්ත මේ නූල දැන් ස්වාධීන රූපවාහිනිය වගේ වෙලා තියෙන්නෙ.

    මම මේ ITN news බලනගමන් දාන්න හිතුවා විතරයි 🤣🤣🤣🤣
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කොරොනා රි⁣ලේටඩ්

    වැලිගම මුස්ලිම් ගැනියෙක් මැරිලා. සැකයි.
    අමාරුවෙන් ඉදිද්දි pvt එකකට ගෙනියලා gov එකකට ගෙනියන්න කිව්වාම ආයි ගෙදර අරන් ගිහින්. ගෙදර යද්දි මැරිලා. හොරට වලලන්න යද්දි අහුවෙලා. දැන් පරික්ෂන

    thambi creamate karana nisa bayata gedarama innawada dan na?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Hari kiyapan ko. mageth yaluwek innawa oya kushtarajagala da koheda kiyala paththaka. ahala balannam

    mu kiyanneth naa ban redda age karanwa...mageth bokkak innawa, wihiluwak kale mu mage rep kapalada koheda...:D:D:D

    Onna mama dan UNP wela...

    Coronavirus (Covid19)... 05-07-2020 06:40 PM පොන්නයා කට වහගෙන හිටපන් ඉන්නවනම් unp වෙසාව

     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    වෛද්‍ය උපදෙස් නොතකා රෝගී කාන්තාවක් නිවසට ගෙන එද්දී අතරමග මිය යයි - දේහය මිහිදන් කිරීම නවතා යළි රෝහලට

    වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07) පෙරවරුවේදි වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගනු ලැබුවා.
    දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි වැලිගම අළුත් විදීය පෙදෙසේ පදිංචි වයස 54 වන කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති අතර ඇය අද උදැසන 6:00 පමණ අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් මෝටර් රථයක් මගින් මාතර නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.
    එහිදී වෛද්‍ය උපදෙස් මත ඇය රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දී තිබුනද, එම උපදෙස් නොකතා එම කාන්තාව නැවත නිවස වෙත රැගෙන ඒමේදී ඇය මෙලෙස මිය ගොස් තිබෙනවා.
    පසුව පවුලේ සමාජිකයන් සහ ඥාතීන් විසින් මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර එම අවස්ථාවේදී වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණා.
    ඒ අනුව වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා නැවත මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගනු ලැබුවා.


    http://nethgossip.lk/article/36434
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    thambi creamate karana nisa bayata gedarama innawada dan na?

    අන්න ඒකයි. කොරොනා පොසිටිව් උන කියක් ඉන්නවාද දන්නැ. මරන වෙනකොටයි හම්බවෙන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    mu kiyanneth naa ban redda age karanwa...mageth bokkak innawa, wihiluwak kale mu mage rep kapalada koheda...:D:D:D

    Onna mama dan UNP wela...

    Coronavirus (Covid19)... 05-07-2020 06:40 PM පොන්නයා කට වහගෙන හිටපන් ඉන්නවනම් unp වෙසාව



    ඔක්කොමත් හරි යු ඈන් පී කියලත් කියලනේ බන්.. ඉන්නේ කොහොමද ඉවසලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    mu kiyanneth naa ban redda age karanwa...mageth bokkak innawa, wihiluwak kale mu mage rep kapalada koheda...:D:D:D

    Onna mama dan UNP wela...

    Coronavirus (Covid19)... 05-07-2020 06:40 PM පොන්නයා කට වහගෙන හිටපන් ඉන්නවනම් unp වෙසාව


    sathutu weyan UNP ponnaya kiyala nathi ekata :baffled:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඇත්තටම ඌ මානසිකව වැටිලා ඉන්නේ. ඉස්සර හොඳ සේවකයා මූ රනිල්ගේ. එතකොට මූට කිරියේ එකවුන් එකක් තිබ්බේ නැද්ද කොහෙද. ඉතින් රනිල් කියන දේ සුටුස් ගාලා කරන එකෙක්.ඔහොම සතුටින් දවස ගෙවුනා එරොසාන්ගේ.ඒ කාලේ ලස්සන කෑල්ලකුත් හිටියා. එරෝසානුත් හිනමවාගෙන හිටියේ පවුලක් පන්සලක් වෙලා ජිවිතය විඳින්න.

    ඒත් දෛවය වෙනස් විදියට ලියවිලා තිබුණා. රනිල්ගේ යටි හිතේ එරෝසාන් ගැන පොඩි අසාවක් මොදුවෙමින් තිබ්බා. ඉතින් රනිල්ට විතරක් බැනලා වැඩක් නෑ. එරෝසානුත් පුකේ දාරේ පේන්න අඳිනවා. ඒ හින්දා මේ වගේ අසම්මත කැමැත්තක් රනිල්ගේ හිතේ මොදු වුනාද මන්දා.ඔහොම මොදුවුනු අසම්මත ආසාව දවසෙන් දවස රනිල්ගේ හදවතේ බුර බුරා වැඩුනා. කොටියෙක් හැංගිලා මුවෙක්ව ගොදුරු කරගන්න මාන බලනවා වගේ රනිලුත් බලාගෙන හිටියේ එරෝසාන්ව තමන්ගේ අසම්මත ගින්නට ගොදුරු කරගන්න.


    මේ කිසිම දෙයක් නොදැන එරොසාන් තමන්ට දුන්නු රාජකාරිය හොඳට ඉටුකරා. ඒත් එරොසාන්ගේ ජිවිතය කනපිට ගහන දවස හෙට අනිද්දම එනවා කියලා ඉරෝසාන් හිනේකින් වත් හිතුවේ නෑ.

    එදා මහ මූසල දවසක්. කුණාටුවක් එක්ක මූස්ල වැස්සක් වැස්සා.වලව්වේ එදාම කියලා පාටියක්. අකිලලා , සාගල , මලික්, රන්ජන් වගේම රනිල්ගේ සමනල සෙට් එකම ඇවිල්ල හිටියා පාටියට. වැස්සේ සිතල මදුවිතේ උනුසුමෙන් නිවාගන්න බැලුවත් වැස්සේ සීතල ජයගත්තා. වැස්සේ සිතල නිවාගන්න ඔවුන්ගේ අස්වභාවික රතියේ උවමනාව වැඩෙන්නට පටන්ගත්තා. මේ යක්ෂ්යන් තමන්ගේ ගොදුර හොයනන් පටන්ගත්තා. අවාසනාවකට එදා එරෝසාන් රෑ වෙනකම් වැඩ. විකෘති කාමුක යක්ෂෝ ටික හෙමෙන් හෙමෙන් එරොසන්ට ලංවුනා. එරොසන් හිනෙකින් වත් හිතුවෙ නෑ තව ටික වෙලාවකින් මේ යක්ෂයෝ තමන්ව බිල්ල්ට ගන්නා බව. තප්පර 5ක් වගේ යන්න ඇති. කට්ටියම එරොසාන්ව උස්සගෙන ගියා ගියා රනිල්ගේ නිදන කාමරයට. ඕකත් එක්කම යක්ෂයන්ගේ විකෘති ක්‍රියාව පටන්ගත්තා. කාමරයම යක්ෂ සිනාවකින් ගිගුම් දෙද්දි එරොසාන්ගේ පතිවත කෙලෙස්ස්න්නට පටන්ගත්තා.
    :shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.