Coronavirus (Covid19) Megathread #6

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mokakda eke theruma?

    dan corona asadithayan thawa 3 denek hamba una, ada ude 6i neda?

    Dan corona asadithayan 12 dakwa wedi Wela, Dan mokak karannada? Me aya navy ekei navy eke ashrithayanda? Me cluster eka cawadda iwera wenne
     

    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    අද ප්‍රවාහන ඇමති තීරණය කරළා බස් දුම්රිය වල ආසන ගණනට කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන්න හෙට සිට අවසර දෙනවා කියලා. පුද්ගල දුරස්ථ භාවය නමට විතරයි.සෞඛ්‍ය අංශවල නිර්දේශ නොමැතිව ⁣පුද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන අංශ සමග පමණක් සාකච්ඡා කරලා ගත්ත මේ තීරණයෙන් මෙච්චරකල් කරපු කැපකිරීම් අපතේ යයිද.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,151
    2
    10,776
    113
    Home Sweet Home
    :(:oo:

    Next 2 weeks wenakota kele weyi da appa

    අද ප්‍රවාහන ඇමති තීරණය කරළා බස් දුම්රිය වල ආසන ගණනට කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන්න හෙට සිට අවසර දෙනවා කියලා. පුද්ගල දුරස්ථ භාවය නමට විතරයි.සෞඛ්‍ය අංශවල නිර්දේශ නොමැතිව ⁣පුද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන අංශ සමග පමණක් සාකච්ඡා කරලා ගත්ත මේ තීරණයෙන් මෙච්චරකල් කරපු කැපකිරීම් අපතේ යයිද.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Cargo plane විතරයි නේ

    ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි

    ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරිමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහහොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ ඔබේ ළඟම සංචාරකනියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා අද (12) පැවසීය .

    වර්තමානයේ බොහෝ රජයන් විදේශයන් හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාවය සහනිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසරදී ඇත.

    ඒ අනුව අද සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බටසංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කීය .

    මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයනකර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත. ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක් , චෙන්නායි ,හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු(කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි,ලාහෝර්,ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වේ.

    ඒ අතරින් ලන්ඩන්, ටෝකියෝ (නරීටා) , මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් භාණ්ඩ මෙන්ම මගී ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

    මෙම නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති මගීන්එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මතපදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික වියයුතු යැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කරයි.

    මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන මගීන් ප්‍රවේශ පත්‍රමිලදී ගැනීමට පෙර ඔවුන්ගේ අදාළ දේශසීමා පාලන අධිකාරීන් , ආගමන සහ විගමන බලධාරීන් හෝ ඔවුන්ගේ සංචාරක නියෝජිතයින්අමතා පරීක්ෂා කර බැලීම සිදුකරන මෙන්ද එම සමාගම ගුවන් මගීන් ගෙන් ඉල්ලා සිටී.


     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා ආසාදිතයන් 879 දක්වා ඉහළට

    කොරෝනා වයිරසය ආසාධනය වූවන් 10දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 879ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ආසාදිතයන් අතරින් 9දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර, ඉතිරි පුද්ගයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.


     
    • Like
    Reactions: Boralugoda01

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    yapa100 වගේ කියලා මගේ රේප් කපපු කැළණි හිඟන්නා කවුද ?:angry::angry::angry:

    🤣🤣🤣 මන් හිතුවා උබට ටොපිය හම්බ වෙන්න ඇති කියලා. කපපු එකාගේ නම දාලා උබට හෙට රෙප් දේන්නම් අද බැරිලු. මේක දාපු ගමන් මගෙත් කපනවා දැන් 🤣🤣🤣
     
    • Like
    Reactions: Dishta Didin

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,660
    113
    pissuda bota :lol::lol: kalin thread eke riduna arrears cover karnna awada? dan ithin passen waren :lol:

    tenor.gif
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    I never quoted this guy or never reply. man mokahari kuwa gaman thread ekatata kandamak wage awidint reply ekak dala yanwa. adu kule eunge hati tama- :lol: ridila paliganna enawa masaganak tisse. :dull: i think he is stalking me :rolleyes:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    oya nave captain wa ain kara trump administration eken oka gana katha karala nawe inna sea man lage jiwitha araksha karata.

    Trump කියන්නේ එකක් කරන්නේ වෙන එකක් . චීනෙට බැන්නට චීනෙට වාසි වෙන විදියට තමා මූ හැසිරෙන්නේ. මූ කියන ඒවා අහුවහම මොළේ කචල් වෙනවා:lol::lol:
    මෙන්න තව එකක් වැක් සීන්එකේ Data චීනෙ Hackers ලා උස්සන්න යනවලු USA වලින්. Tesla එකේ AutoPilot සොෆ්තාවරේ එකනම් චීනෙන් උස්සලා ඉවරයි . දැන් ඉතුරු වෙලා තියෙන්නේ කොරෝනා වැක්ෂින් එකේ Data විතරයි උස්සන්න :lol:

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,660
    113
    I never quoted this guy or never reply. man mokahari kuwa gaman thread ekatata kandamak wage awidint reply ekak dala yanwa. adu kule eunge hati tama- :lol: ridila paliganna enawa masaganak tisse. :dull: i think he is stalking me :rolleyes:

    :lol::P:love:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Corona Asadithayan 884 dakwa ihalata, e anuwa samastha corona asadithayan adata 15k hamu wee atha.