adata 10 denek lu
ada 8k navy eke ayalu 2k pita ratin apu ayalu.
minissu pita ratin enakota meka ibema wedi wenawa, e minissunwa genakota check karanna one, yanakota check karanna one.
රට ඉදලා ඇවිත් ඇත්තේ ලන්කාවේ අය වෙන්න ඇතිද?
ආසාදිතයින් ගණන 1000 (දහසට ) ආසන්න වේ. CoVID-19 අසාදිතයන් ගණන 981.
අද දින දැනට ආසාදිතයින් 21 ක්.
@ CoVID-19 .

kalin eka hondayida manda...

E mokakda bun eka?උබලා මේක දන්නවා නේ. ජය සැමරුම් පැරඩ් එකට ආපු නේවි කොල්ලෝ 2කට කොරොනා.
බුදධි අංශ හොයද්දි, වැලිසර කොරන්ටින් යද්දි, මෙහෙම වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. කොතන හරි හිලක් තියනවා. අනික කොච්චර සොසයිටියේ ඉන්නවාද දන්නැ මෙහෙම?
මෙතන සිරා ලොකුම අවුලක් තියනවා.
උබලා මේක දන්නවා නේ. ජය සැමරුම් පැරඩ් එකට ආපු නේවි කොල්ලෝ 2කට කොරොනා.