Coronavirus (Covid19) Megathread #6

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෙට අනිද්දට චාට් එකට 300k ඇඩ් කරන්න වෙයි. :rolleyes:

    Capture.PNG


    https://www.worldometers.info/coronavirus/
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    රාජාංගනයෙන් තවත් කොරොනා ආසාදිතයන් 4ක් වාර්තා වෙයි
    සිරාවටම ද මචන්. මගේ යලු තායි ප්‍රොෆෙක් කිව්ව. Corona ට 3m වගෙ Airborne වෙනව කියල. කෙල බිදිති වගේ කිසිම මගුලක් නැතුව පැතිරෙන්න පුලුවන්ලු. USA අයත් එහෙම වෙනව කියල තිබුන වගෙ මතකයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කන්දකාඩු පුනරුත්ථාපන කදවුර තුළ සිටින රැුදවියන් හමුවීමට ගිය පිරිසක් ගම්පහ දිස්ති‍්‍රක්කය පුරා විසිරී ඇතැයි කටුනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද නිවේදනය කළා.ඒ, එම පිරිසගේ ආශි‍්‍රත ලිපිනයන් 34 ක්... http://nethnews.lk/article/78607

    oo.jpg
    oo.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නව කොරෝනා රෝගීන් දෙදෙනෙකු දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශ දෙකකින් වාර්තා වී ඇත.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔺 නීති විරෝධිව බෝට්ටු මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතුළු 04 දෙනෙකු නාවික හමුදා භාරයට. ස්වසන අපහසුතා හේතුවෙන් එක් අයෙකු යාපනය රෝහලට. - නාවික හමුදාව
    #lka #News1st #SriLanka
     
    • Wow
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,151
    2
    10,776
    113
    Home Sweet Home
    කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    source
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aththatama minissu parissamin inne one.. ape aya minissu pitaratin gennakota maximum security prison ekaka dananwa wage karanne one.. ekkenek pannoth.. ekkenek eken hariata test nokara tibboth.. formites walin thawath kenekta hadunoth iwarai.. oka thamai NZ wala une, community spreading nethuwa tiyena welawaka, eka pawulakata corona waladune kohomada danne nehelu, e paulwa american company ekaka weda karanawa unata american karayo nehe.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,151
    2
    10,776
    113
    Home Sweet Home
    ape unta dana ganak na , ohe mask nathuwa yanawa , hand wash karanne na , balamuko wena da :(
    aththatama minissu parissamin inne one.. ape aya minissu pitaratin gennakota maximum security prison ekaka dananwa wage karanne one.. ekkenek pannoth.. ekkenek eken hariata test nokara tibboth.. formites walin thawath kenekta hadunoth iwarai.. oka thamai NZ wala une, community spreading nethuwa tiyena welawaka, eka pawulakata corona waladune kohomada danne nehelu, e paulwa american company ekaka weda karanawa unata american karayo nehe.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ape unta dana ganak na , ohe mask nathuwa yanawa , hand wash karanne na , balamuko wena da :(
    Balamu.. ganak nethiwenna behe.. hari ganak nothubinouth hari.. egollan rata idan ena aya hodata nirodanaya karala yawanne one
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    some americans think covid is a hoax to destroy the world.. apparently there 100000 deaths are to be downgraded to 10000, dont know whats going on...

    Anyway we should be careful when it comes to repatriating other sri lankans.. they maybe a ticking bomb (ape lankawata gena ena aya bombayak wiya heka)
     
    • Like
    Reactions: Kolama