koheda ban , any idea ?
source https://www.truenews.lk/kovid-at-the-biscuit-factory-in-ratmalana/
රත්මලානේ බේකරියක උප පොකුරක් නිර්මාණය වේ
රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
එම කර්මාන්ත ශාලාවේ 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබුණා.
මෙම කර්මාන්ත ශාලාව ශාලාවේ සිට පුරා ආහාර ඇසුරුම් පෙට්ටි ප්‍රවාහනය කරමින් කරන බවද වාර්තා වනවා.
ආසාදිතයන් හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර තිබුණා.
bump

