Coronavirus (Covid19) Megathread #6

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,197
    15,934
    113
    Colombo
    koheda ban , any idea ?

    source https://www.truenews.lk/kovid-at-the-biscuit-factory-in-ratmalana/

    රත්මලානේ බේකරියක උප පොකුරක් නිර්මාණය වේ

    රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

    එම කර්මාන්ත ශාලාවේ 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබුණා.

    මෙම කර්මාන්ත ශාලාව ශාලාවේ සිට පුරා ආහාර ඇසුරුම් පෙට්ටි ප්‍රවාහනය කරමින් කරන බවද වාර්තා වනවා.

    ආසාදිතයන් හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර තිබුණා.

    bump
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    koheda ban , any idea ?

    source https://www.truenews.lk/kovid-at-the-biscuit-factory-in-ratmalana/

    රත්මලානේ බේකරියක උප පොකුරක් නිර්මාණය වේ

    රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

    එම කර්මාන්ත ශාලාවේ 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබුණා.

    මෙම කර්මාන්ත ශාලාව ශාලාවේ සිට පුරා ආහාර ඇසුරුම් පෙට්ටි ප්‍රවාහනය කරමින් කරන බවද වාර්තා වනවා.

    ආසාදිතයන් හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර තිබුණා.
    FAB da oiiii? head thama ehema nam
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,774
    113
    Home Sweet Home
    ගිය අව්රුද්දෙ විදපු දුක , කොරෝනා උගන්නපු පාඩම් එමටයි :(

    Last year news​

    Sri Lanka: Nationwide curfew implemented 2020 March 20-23​

    • Sad
    Reactions: windows_ubuntu

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,774
    113
    Home Sweet Home
    ශ්‍රී ලංකාවෙන් පළමු Covid-19 මරණය වාර්තා වී අදට (28) වසරක් සම්පූර්ණ වේ.

    වසරක කාලය තුළ මෙරටින් වාර්තා වූ තහවුරු කළ Covid-19 මරණ සංඛ්‍යාව 559 කි.

    163516048_2878778302390919_6414915458200046432_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,397
    113
    මාලඹේ
    එකා ලේ බිල්ලො මාවලා රට වහන්න කියලා අවුරුදු 2 ක් රට වහගෙන කාලා දැන් කියනවා ගෝඨාභය මොනවද කරේ කියලා 🤣🤣🤣
    මේ පින්ගුත්තර වේසිගෙ පුතා ලට අවුරුදු 2 ක් කන්න දුන්න එකම මදිද 🤩🤩
     
    • Dislike
    Reactions: Bitter Truth