Corporate Bank Account එකට Debit Card එකක් ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,671
    11,010
    113
    Corporate Bank Account එකට Debit Card එකක් ගත්තා.

    හම්මේ මාස ගානක් පට්ට දුකක් වින්දේ එකක් නමේ බැංකු දෙකකින් Corporate Bank Account හදලා Debit Card ගත්තා අද

    ලංකාවේ බිස්නස් එකක් කරන මිනිස්සුන්ට කිසිම පහසුවක් නැහැ ලියාපදිංචි කරන තැන ඉදලා එක කරන එක එපා කරනවන එක තම උන් කරන්නේ, මටනම් උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,865
    113
    Bravo Congrats GIF by Merkado.tn
     
    • Love
    Reactions: NRTG