Corporate Debit Card එකක් ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,668
    113
    38
    ගොඩක් Bank වලින් Pvt Ltd Company වල Account එකට Debit Card දෙන්නේ නැහැ කියලා කිව්වා ගිහින් ඇහුවට.

    ඒ උනාට සමහර අය කියනවා එයාලා ගත්තා කියලා Company director ගේ නමට

    එපා වෙලා හිටියේ කොහොම හරි Bank දෙකකින් කොම්පැනි එකේ නමටම හම්බුණා Debit Card
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Oh My God Omg GIF by Late Night with Seth Meyers
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කම්පැනියේ නම කාඩ් එකෙ තිබ්බා කියල මොකක්ද ලැබෙන වාසීය?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,668
    113
    38
    කම්පැනියේ නම කාඩ් එකෙ තිබ්බා කියල මොකක්ද ලැබෙන වාසීය?
    කොම්පැනි එකේ නම ගහලා නම් නැහැ Visa Card එකක් ලැබුනේ. මට Com bank එකෙන් කෙස් එකක් දැම්මා ගිය අවුරුද්දේ Personal Card වලින් USD ගෙවනවා කියලා. එක නිසා බිස්නස් එකට කාඩ් එකක් ගන්න කියලා එතකොට ගැටළුවක් නැහැ කියල එක නිසා මම වෙන බැංකුවකින් බිස්නස් Account එකක් Open කරලා Debit Card එකක් ගත්තා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොම්පැනි එකේ නම ගහලා නම් නැහැ Visa Card එකක් ලැබුනේ. මට Com bank එකෙන් කෙස් එකක් දැම්මා ගිය අවුරුද්දේ Personal Card වලින් USD ගෙවනවා කියලා. එක නිසා බිස්නස් එකට කාඩ් එකක් ගන්න කියලා එතකොට ගැටළුවක් නැහැ කියල එක නිසා මම වෙන බැංකුවකින් බිස්නස් Account එකක් Open කරලා Debit Card එකක් ගත්තා.

    ela
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,668
    113
    38
    Credit card ekak nadda
    Credit card ගන්න බයයි ඕව ගෙවන්න එපැයි කරදර වැඩ බන් මමනම් ණය ගන්නේ නැහැ කිසිම දෙකට කියලා හිතං ඉන්නේ කිසිම දෙකට
    Tika dawasaking bank 2kama iwarai shur

    Lol
    මචන් උබ හිතං ඉන්න විදිය වැරදි මම එළකිරි එකේ ගොඩක් අය එක්ක බිස්නස් කරනවා උබ අහල බලපන්කො ඒ අයගෙන් කිසි කෙනක් ගැන පොස්ට් දාලා නැහැ මට කෙලෙව්වොත් නම් මමත් කෙලිනවා හැබැයි , මට කලින් ගොඩක් උදව් උපකාර කරලා හොද Service එකක් දීලා තියෙන තැනකට නම් එහෙම කරන්නේ නැහැ සුළු අවුලක් උණා කියලා.
     
    • Like
    Reactions: shenat and 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Credit card ගන්න බයයි ඕව ගෙවන්න එපැයි කරදර වැඩ බන් මමනම් ණය ගන්නේ නැහැ කිසිම දෙකට කියලා හිතං ඉන්නේ කිසිම දෙකට

    මචන් උබ හිතං ඉන්න විදිය වැරදි මම එළකිරි එකේ ගොඩක් අය එක්ක බිස්නස් කරනවා උබ අහල බලපන්කො ඒ අයගෙන් කිසි කෙනක් ගැන පොස්ට් දාලා නැහැ මට කෙලෙව්වොත් නම් මමත් කෙලිනවා හැබැයි , මට කලින් ගොඩක් උදව් උපකාර කරලා හොද Service එකක් දීලා තියෙන තැනකට නම් එහෙම කරන්නේ නැහැ සුළු අවුලක් උණා කියලා.
    Ela ela
     
    • Haha
    Reactions: Zeuz and kasun_kbp

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Credit card ගන්න බයයි ඕව ගෙවන්න එපැයි කරදර වැඩ බන් මමනම් ණය ගන්නේ නැහැ කිසිම දෙකට කියලා හිතං ඉන්නේ කිසිම දෙකට

    මචන් උබ හිතං ඉන්න විදිය වැරදි මම එළකිරි එකේ ගොඩක් අය එක්ක බිස්නස් කරනවා උබ අහල බලපන්කො ඒ අයගෙන් කිසි කෙනක් ගැන පොස්ට් දාලා නැහැ මට කෙලෙව්වොත් නම් මමත් කෙලිනවා හැබැයි , මට කලින් ගොඩක් උදව් උපකාර කරලා හොද Service එකක් දීලා තියෙන තැනකට නම් එහෙම කරන්නේ නැහැ සුළු අවුලක් උණා කියලා.
    Chat gpt නිසා කෙල වෙයි කියලා බය නැද්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,656
    113
    ආශ්චර්යමත් රටක
    මචන් උබ හිතං ඉන්න විදිය වැරදි මම එළකිරි එකේ ගොඩක් අය එක්ක බිස්නස් කරනවා උබ අහල බලපන්කො ඒ අයගෙන් කිසි කෙනක් ගැන පොස්ට් දාලා නැහැ මට කෙලෙව්වොත් නම් මමත් කෙලිනවා හැබැයි , මට කලින් ගොඩක් උදව් උපකාර කරලා හොද Service එකක් දීලා තියෙන තැනකට නම් එහෙම කරන්නේ නැහැ සුළු අවුලක් උණා කියලා.

    👌💪💪💪
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබෙන් Router එකක් අරගෙන නේද මූ අම්මා ලව්වා බැන්නෙව්වේ? 🤣
    Dongal seen Eka giye unlock seen karana porage...mage newe bn...

    තොපි දෙන්න ආයෙ යාලුයිද :D
    Mata mu ekka aulak naha bn... Math ithin muge post ekak balala arthal ekak ganne
    ------ Post added on Jan 12, 2023 at 9:46 AM
     
    • Like
    Reactions: hasithayad

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    🫣