Corporate Bank Account Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,848
    9,878
    113
    36
    කොල්ල නේ LOLC එකේ Corporate Bank Account එකක් තියෙනවා මගේ
    එකේ Payment එකක් වෙන Account එකකට Transfer කළාම Receipt එක Download කරගන්න තැනක් නැහැ,
    මම ඇහුවා LOLC එකෙන් එහෙම එකක් එකේ නැහැ කියනවා Corporate Account එකේ
    මගේ Accountant කියලා තියෙනවා Fund Transfer කළාම එන Receipt එකතු කරන්න කියලා.

    Accountant කියනවා Excel එකේ ලියලා දැම්මා නම් ඇති කියලා Receipt නැතිනම්

    එත් මේකේ ලොකු අවුලක් තියෙනවා ද ?
     
    • Like
    Reactions: Amarican.Ekek

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,276
    5,918
    113
    අඩෝ මචං එකවුන්ටන් කෙනෙකුත් ඉන්නවැයි උඹට
    පට්ට පට පට. ලොකු කොම්පැණියක් දාපන් දවසක

    සීන් එක නම් මම දන්නේ නෑ. දන්න එවුන් උත්තර දෙයි
     
    • Like
    Reactions: Nadun26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,915
    2
    45,988
    113
    Can't you just use iPay? Go to history and click on the transaction, then click "Share"

    It'll generate a PDF receipt, you can WhatsApp it to yourself or upload it directly to your cloud
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,848
    9,878
    113
    36
    ඉතින් පස්සෙ එක පාර transcript එකක් ගනින්
    එක කොහොමද කරන්නේ ?
    Can't you just use iPay? Go to history and click on the transaction, then click "Share"

    It'll generate a PDF receipt, you can WhatsApp it to yourself or upload it directly to your cloud
    LOLC Corporate Bank Account ,iPay App එකට Add කරන්න බෑ මම උන්ගෙන් ඇහුවා බෑ කියලා කියනවා උන්

    අඩෝ මචං එකවුන්ටන් කෙනෙකුත් ඉන්නවැයි උඹට
    පට්ට පට පට. ලොකු කොම්පැණියක් දාපන් දවසක

    සීන් එක නම් මම දන්නේ නෑ. දන්න එවුන් උත්තර දෙයි
    Audit Firm එකක් බන් , එළකිරි එකේම කෙනක් ට දීලා තියෙන්නේ බදු ගෙවන්න ඕනේ නිසා බන් කරදර වැඩ සල්ලි වියදම් වෙනවා බය නිසාම කරනවා බන් බිස්නස් එකට වඩා උනන්දුවෙන් කරන්නේ මේ වැඩේ
    web interface ekak nedda? screenshot ekak gahapan
    තියෙනවා SS එකක් ගහනවා නම් මේක තමා දෙන්න වෙන්නේ බන් pdf ම ඕනේ කිව්වා Accountant නම් එක නැතිනම් Excel එකේ වෙනදා ක්‍රමයටම මාර්ක් කරගන්න කිව්වා Payment එක

    JyZxwhkHC3.png
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,348
    6,136
    113
    Receipt ekathu karanna bari nam voucher book ekak aran liyapan, api nam statement eken okkoma gannawa, transfer note ekata voucher no eka dala vouchers issue karala director sign eka dala thiyenne, awulak na, back karanna statement eka thiyena nisa. IRD awulak giyath online transfer thiyenawane, Excel ekath hodatama ati, nathnam manager.io wage free tool ekak use karanna, mama sahenna kalayak business dekakma diwwen manager.io eken, audit report eka kelinma ganna puluwan, patta clear, dan nam quickbook
     
    මම දැනට මේ විදියට Excel එක්ක ලියනවා ලියලා මාස අන්තිමට Accountant ට දෙනවා. Accountant නම් අවුලක් නැහැ කියල කිව්වේ අර Receipt එක ඕනේම නැද්ද ? මේ විදියට කලා නම් ඇතිද ?

    vE1Gu8NAGL.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,031
    33,505
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල්ල නේ LOLC එකේ Corporate Bank Account එකක් තියෙනවා මගේ
    එකේ Payment එකක් වෙන Account එකකට Transfer කළාම Receipt එක Download කරගන්න තැනක් නැහැ,
    මම ඇහුවා LOLC එකෙන් එහෙම එකක් එකේ නැහැ කියනවා Corporate Account එකේ
    මගේ Accountant කියලා තියෙනවා Fund Transfer කළාම එන Receipt එකතු කරන්න කියලා.

    Accountant කියනවා Excel එකේ ලියලා දැම්මා නම් ඇති කියලා Receipt නැතිනම්

    එත් මේකේ ලොකු අවුලක් තියෙනවා ද ?

    Sajith mahattayata kiyala balapan
    Ethumata tamay oya sankirna prashna terenne
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,107
    3,173
    113
    Sajith mahattayata kiyala balapan
    Ethumata tamay oya sankirna prashna terenne
    නැත්නම් LOLC එකේ දොරගාව සෙරෙප්පු දෙකක් පිච්චුවත් වැඩේ හරි 🤣🤣🤣
     
    • Haha
    Reactions: Bimmer

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    609
    563
    93
    Nadun kiyala ekek hitiya. Ugen ahuwanam hariyatama kiyai

    Aparade u forum eken giyane ☹️
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,348
    6,136
    113
    මම දැනට මේ විදියට Excel එක්ක ලියනවා ලියලා මාස අන්තිමට Accountant ට දෙනවා. Accountant නම් අවුලක් නැහැ කියල කිව්වේ අර Receipt එක ඕනේම නැද්ද ? මේ විදියට කලා නම් ඇතිද ?

    vE1Gu8NAGL.png
    Online nam ona naha