Corruption at the root level - the Cabinet

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    ඕව නවත්තන්න මාර අමාරුයි ඕක කැබිනට් එකෙ ඉදන් පහලම ඉන්න සිකුරිටි කාරයට එනකම් ඇගට පත්තියම් වෙලා තියෙන්නෙ හොරකම. කොච්චර පඩියක් ගත්තත් හොරකමක් කලේ නෑ කියන්නෙ ඇගට හරි නෑ කෑවෙ නෑ වගේ. සදර්න් හයිවේ එක හදන කාලෙ අපි ඇස් දෙකෙන් දැක්කා බූලි ගනන් තෙල් ඇදපු හැටි ගෙවල් වලට. හම්බන්තොට යකඩ බඩු කඩේකට චීනෙක් එක පාරකට ඩිමෝ බට්ටෙක් පුරවලා යකඩ ගෙනත් බානවා. උනුත් හුරු වෙලා හොරකමට. :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: NRTG

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    ලිදේ දාලා පාංෂකුලෙත් දීල මිනියත් වැලලුවම මල ගෙදරට වෙලා ඉන්නේ නෑ බන්.. 😁
    මැරිච්ච එකාගේ ආත්මේ නම් වේදනාවට ගිහින් අඩනවා ඇති
    font size එක වෙනස් වෙන්නේ ඇයි බන්.😂

    රිදුනේ මටනම් , මම ලිඳේ නම් උඹ කලබල වෙන්න දෙයක් නෑනේ… 😂