Up
pathaleiretta Well-known member Aug 18, 2015 9,217 21,051 113 May 6, 2024 #22 ඕව නවත්තන්න මාර අමාරුයි ඕක කැබිනට් එකෙ ඉදන් පහලම ඉන්න සිකුරිටි කාරයට එනකම් ඇගට පත්තියම් වෙලා තියෙන්නෙ හොරකම. කොච්චර පඩියක් ගත්තත් හොරකමක් කලේ නෑ කියන්නෙ ඇගට හරි නෑ කෑවෙ නෑ වගේ. සදර්න් හයිවේ එක හදන කාලෙ අපි ඇස් දෙකෙන් දැක්කා බූලි ගනන් තෙල් ඇදපු හැටි ගෙවල් වලට. හම්බන්තොට යකඩ බඩු කඩේකට චීනෙක් එක පාරකට ඩිමෝ බට්ටෙක් පුරවලා යකඩ ගෙනත් බානවා. උනුත් හුරු වෙලා හොරකමට. Reactions: NRTG
ඕව නවත්තන්න මාර අමාරුයි ඕක කැබිනට් එකෙ ඉදන් පහලම ඉන්න සිකුරිටි කාරයට එනකම් ඇගට පත්තියම් වෙලා තියෙන්නෙ හොරකම. කොච්චර පඩියක් ගත්තත් හොරකමක් කලේ නෑ කියන්නෙ ඇගට හරි නෑ කෑවෙ නෑ වගේ. සදර්න් හයිවේ එක හදන කාලෙ අපි ඇස් දෙකෙන් දැක්කා බූලි ගනන් තෙල් ඇදපු හැටි ගෙවල් වලට. හම්බන්තොට යකඩ බඩු කඩේකට චීනෙක් එක පාරකට ඩිමෝ බට්ටෙක් පුරවලා යකඩ ගෙනත් බානවා. උනුත් හුරු වෙලා හොරකමට.
John Dutton Well-known member Feb 11, 2023 2,231 2,983 113 May 6, 2024 #23 dilann said: ලිදේ දාලා පාංෂකුලෙත් දීල මිනියත් වැලලුවම මල ගෙදරට වෙලා ඉන්නේ නෑ බන්.. මැරිච්ච එකාගේ ආත්මේ නම් වේදනාවට ගිහින් අඩනවා ඇති Click to expand... font size එක වෙනස් වෙන්නේ ඇයි බන්. රිදුනේ මටනම් , මම ලිඳේ නම් උඹ කලබල වෙන්න දෙයක් නෑනේ…
dilann said: ලිදේ දාලා පාංෂකුලෙත් දීල මිනියත් වැලලුවම මල ගෙදරට වෙලා ඉන්නේ නෑ බන්.. මැරිච්ච එකාගේ ආත්මේ නම් වේදනාවට ගිහින් අඩනවා ඇති Click to expand... font size එක වෙනස් වෙන්නේ ඇයි බන්. රිදුනේ මටනම් , මම ලිඳේ නම් උඹ කලබල වෙන්න දෙයක් නෑනේ…
NRTG Well-known member Oct 19, 2019 40,726 197,837 113 Colombo, Sri Lanka May 6, 2024 #24 කවුරු හොරාකැවත් ගෙවන්නේ අපි... Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,656 2 115,534 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 6, 2024 #25 අපි පුදුම වෙන්නෙ නැහැ Reactions: NRTG