CORRUPTION List

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,995
    2,185
    113
    අපි මචෝ ලෝකෙන්ම 79 වෙනිය වුනා CORRUPTION rank එක අනුව. උන්ට වැර දිලා. උන් හරියට බැලුවනම් අපේ අය ගහන ගැහිල්ලට, අපි සෝමාලියාවටත් එහා

    මෙන්න ලින්ක් එක http://www.transparency.org/cpi2012/results

    මට හිනහ යනවා ඕයි !!