ඔය බිල් කවදාවත් පෙෂන්ට්ට ගෙවන්න වෙන ඒවා නෙවෙයි. සමහර ඉන්ෂුරන්ස් කම්පැනි ඔය හොස්පිටල් එක්ක මොනාද මොනාද අග්‍රිමන්ට් වගයක්ද කොහේ ගහලා නැත්තන් ඒ වගේ ඉන්ශුරන්ස් කම්පැනි වලට ගෙවන්න වෙන ඒවා. ඒ අග්‍රිමන්ට් ගහල තියෙනවා නං ඉන්ස්ශුරන්ස් කම්පැනි වලටත් ඔහොම ලොකු ගණන් වැටෙන් නෑ බිල් එකට. මන් ඔය වගේ නිව්ස් වීඩියෝ එකක් කලින් දැක්ක. කොහොමත් ඉන්ෂුරන්ස් කම්පනිත් නඩු දාල ඕවගේ ගණන් අඩු කර ගන්නවාලු