cotton bud වලින් කණ කසන්න එපා
මචන්ලා අද උදේ කන කසන්න ගත්තා, මම cotton bud එකකින් කන සුද්ද කරා..
එත් දැන් කිවිසුමක් ගියත් කන්‍යා පටලය රිදෙනවා. ඒක තුවාල වෙලාවත්ද?






මචන්ලා අද උදේ කන කසන්න ගත්තා, මම cotton bud එකකින් කන සුද්ද කරා..
එත් දැන් කිවිසුමක් ගියත් කන්‍යා පටලය රිදෙනවා. ඒක තුවාල වෙලාවත්ද?





උයාගේත් කන්‍යා පටලය තුවාල වෙලාද![]()


Ewunata kana sudda karanne nathiwa inne kohomada?
මම සාමාන්‍යයෙන් කන් සුද්ද කරන්නේ toothpick එකකින්. ඒකෙ උල් පැත්ත තමයි කණට දාන්නේ. මම දානවා කියල හැම එකාම දාන්න යන්න එපා. මම එහෙම කරන්නේ හරි පරිස්සමෙන්. කණට වදිනකොට තේරෙනවානෙ බන් අවුල් තැන කොතනද කියලා. toothpick එක කණ ඇතුලටම බස්සන් නෑ. ලාවට ලාවට යාන්තම් කලාදුරු තියෙන හරිය සූරන එක තමයි කරන්නේ. එහෙමයි කියල කන් ඛෙරේ උඩ තියලා තද කරන්න යන්න එපාදැන්. මම දන්න කාලෙ ඉදලා ඔ්කෙන් තමයි සුද්ද කරන්නේ. මේ වෙනකන් කන් අමාරු නැ. අනික තමයි කන් සුද්ද කරන්න කලින් හොදට නාලා ඉන්න. pool එකක බැහැලා නානවා නම් ගොඩක් හොදයි. ඔ්වට වතුර ටිකක් ගිහින් බුරුල් වෙන එක හොදයි.
හැබැයි පුතේ අතට මොකක් හරි වද්දගත්තොත් නම් මාව හොයන් එන්න එපා
WARNING .... !!! මම දානවා කියල හැම එකාම දාන්න යන්න එපා
Langakadi ahapu gonma kathawak thamayi meka. Api mehe cotton bud dana eka gana wada wenawa. Meka toothpick danawa. Umbata devi pihitayi.මම සාමාන්‍යයෙන් කන් සුද්ද කරන්නේ toothpick එකකින්. ඒකෙ උල් පැත්ත තමයි කණට දාන්නේ.