cotton bud වලින් කණ කසන්න එපා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    මචන්ලා අද උදේ කන කසන්න ගත්තා, මම cotton bud එකකින් කන සුද්ද කරා..

    එත් දැන් කිවිසුමක් ගියත් කන්‍යා පටලය රිදෙනවා. ඒක තුවාල වෙලාවත්ද?

    :yes::yes::yes::yes::yes::yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මචන්ලා අද උදේ කන කසන්න ගත්තා, මම cotton bud එකකින් කන සුද්ද කරා..

    එත් දැන් කිවිසුමක් ගියත් කන්‍යා පටලය රිදෙනවා. ඒක තුවාල වෙලාවත්ද?

    කන්‍යා පටලය රිදෙනවනන් පොඩ්ඩක් හිතන්න ඕන ප්‍රශ්නයක් :P:P:rofl::rofl::D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    උයාගේත් කන්‍යා පටලය තුවාල වෙලාද :confused::confused::confused:

    උම්බලගේ පැත්තේ ගැනුන්ගේ කන්‍යා පටලය තියෙන්නේ කනේද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මම සාමාන්‍යයෙන් කන් සුද්ද කරන්නේ toothpick එකකින්. ඒකෙ උල් පැත්ත තමයි කණට දාන්නේ. මම දානවා කියල හැම එකාම දාන්න යන්න එපා. මම එහෙම කරන්නේ හරි පරිස්සමෙන්. කණට වදිනකොට තේරෙනවානෙ බන් අවුල් තැන කොතනද කියලා. toothpick එක කණ ඇතුලටම බස්සන් නෑ. ලාවට ලාවට යාන්තම් කලාදුරු තියෙන හරිය සූරන එක තමයි කරන්නේ. එහෙමයි කියල කන් ඛෙරේ උඩ තියලා තද කරන්න යන්න එපාදැන්. මම දන්න කාලෙ ඉදලා ඔ්කෙන් තමයි සුද්ද කරන්නේ. මේ වෙනකන් කන් අමාරු නැ. අනික තමයි කන් සුද්ද කරන්න කලින් හොදට නාලා ඉන්න. pool එකක බැහැලා නානවා නම් ගොඩක් හොදයි. ඔ්වට වතුර ටිකක් ගිහින් බුරුල් වෙන එක හොදයි.

    හැබැයි පුතේ අතට මොකක් හරි වද්දගත්තොත් නම් මාව හොයන් එන්න එපා :baffled::baffled:

    WARNING .... !!! මම දානවා කියල හැම එකාම දාන්න යන්න එපා
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Ewunata kana sudda karanne nathiwa inne kohomada?

    කන සුද්ද කරන්න ඕනේ නැ මචන්. නානකොට කන සුද්ද වෙන විදියටලු හැදිලා තියෙන්නේ.
    අපි අනන් මනං ඔබලා සුද්ද කරන්න හදන එකෙන් ඒකට බාදාවක් වෙනවා කියලා තමයි මම නම් අහලා තියෙන්නේ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම සාමාන්‍යයෙන් කන් සුද්ද කරන්නේ toothpick එකකින්. ඒකෙ උල් පැත්ත තමයි කණට දාන්නේ. මම දානවා කියල හැම එකාම දාන්න යන්න එපා. මම එහෙම කරන්නේ හරි පරිස්සමෙන්. කණට වදිනකොට තේරෙනවානෙ බන් අවුල් තැන කොතනද කියලා. toothpick එක කණ ඇතුලටම බස්සන් නෑ. ලාවට ලාවට යාන්තම් කලාදුරු තියෙන හරිය සූරන එක තමයි කරන්නේ. එහෙමයි කියල කන් ඛෙරේ උඩ තියලා තද කරන්න යන්න එපාදැන්. මම දන්න කාලෙ ඉදලා ඔ්කෙන් තමයි සුද්ද කරන්නේ. මේ වෙනකන් කන් අමාරු නැ. අනික තමයි කන් සුද්ද කරන්න කලින් හොදට නාලා ඉන්න. pool එකක බැහැලා නානවා නම් ගොඩක් හොදයි. ඔ්වට වතුර ටිකක් ගිහින් බුරුල් වෙන එක හොදයි.

    හැබැයි පුතේ අතට මොකක් හරි වද්දගත්තොත් නම් මාව හොයන් එන්න එපා :baffled::baffled:

    WARNING .... !!! මම දානවා කියල හැම එකාම දාන්න යන්න එපා

    කන් සුද්ද කරන්න හොද නැ මචන්. පොඩ්ඩක් google කරලා බලපන්.
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මම සාමාන්‍යයෙන් කන් සුද්ද කරන්නේ toothpick එකකින්. ඒකෙ උල් පැත්ත තමයි කණට දාන්නේ.
    Langakadi ahapu gonma kathawak thamayi meka. Api mehe cotton bud dana eka gana wada wenawa. Meka toothpick danawa. Umbata devi pihitayi.
     
    Last edited: