එළකිරි එකේ තියෙන සරලම thread එක තමයි මේ. හැමෝටම තියෙන්නේ අන්තිම reply එකේ තියෙන අංකයට වඩා එකක් වැඩි අංකය පොස්ට් කරන එක.
උදාහරණයකට මම 1 න් පටන් ගත්තම ඊලග කෙනා 2 පොස්ට් කරනවා. ඊට පස්සේ 3. reply එකේ වෙන මොනවත් type කරන්න එපා. අංකය විතරක්. පොස්ට් කරනකොට size එක 6 හරි 7 හරි දාන්න. තමන්ට කැමති පාටක් පාවිච්චි කරන්න.
1
උදාහරණයකට මම 1 න් පටන් ගත්තම ඊලග කෙනා 2 පොස්ට් කරනවා. ඊට පස්සේ 3. reply එකේ වෙන මොනවත් type කරන්න එපා. අංකය විතරක්. පොස්ට් කරනකොට size එක 6 හරි 7 හරි දාන්න. තමන්ට කැමති පාටක් පාවිච්චි කරන්න.
1
නිකන් ඩේටබේස් එකේ ඉඩ නාස්ති වෙනවා විතරයිනේ බන්...කාටවත් මේකෙන් ගන්නවත් පුළුවන් දෙයක් තියෙනවද? තරහ වෙන්නෙපා බන්..සිරාවට තේරුමක් නැති වැඩක් නිසා ඇහුවේ...

