CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,426
    1,556
    113
    එළකිරි එකේ තියෙන සරලම thread එක තමයි මේ. හැමෝටම තියෙන්නේ අන්තිම reply එකේ තියෙන අංකයට වඩා එකක් වැඩි අංකය පොස්ට් කරන එක.
    උදාහරණයකට මම 1 න් පටන් ගත්තම ඊලග කෙනා 2 පොස්ට් කරනවා. ඊට පස්සේ 3. reply එකේ වෙන මොනවත් type කරන්න එපා. අංකය විතරක්. පොස්ට් කරනකොට size එක 6 හරි 7 හරි දාන්න. තමන්ට කැමති පාටක් පාවිච්චි කරන්න.

    1
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    මොකක්ද අරමුණ? :baffled: නිකන් ඩේටබේස් එකේ ඉඩ නාස්ති වෙනවා විතරයිනේ බන්...කාටවත් මේකෙන් ගන්නවත් පුළුවන් දෙයක් තියෙනවද? තරහ වෙන්නෙපා බන්..සිරාවට තේරුමක් නැති වැඩක් නිසා ඇහුවේ...:nerd::dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,020
    32,710
    113
    තොපේ customer support වල හැටි ඔහොම තමා 1,2,3,4,5,6,7,8,9,0 ......................... :P