Couple Sims Sale

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යකෝ කඩප්පුලි වැඩ කරලා කොල්ලො අනාථ කරන්ඩ එපා. ලංකාවෙ දැන් ඔය කපල් පැකේජ් දෙන්න බෑ ඒක තහනම්. තොපි කරන්නෙ බොරුවට කොම්පැනි රෙජිස්ට්‍රෙශන් එකක් පෙන්නලා කම්පැනි පැකේජ් එකක් අරන් එකෙ සිම් විකුනනවා. මාස දෙකෙන් මාට්ටු උන ගමන් සිම් දුන්න එකාත් නෑ සල්ලිත් නෑ.

    නිකං සල්ලි විනාශ කරගන්න එපා,

    මෙක කරන්නෙ එක හමබයෙක් ඌ එක එක නම් හදාගෙන ඇවිත් අහිංසකයන්ගේ සල්ලි හූරනවා. මං මුගේ නම්බර් එක TRC එකට රිපොර්ට් කරනවා . එතකොට උන්ට ගිහින් විකුනපන්.

    කාලකන්නි මුන් කරන්නෙම හොර වැඩ .

    කියන්නෙ බොරු නම් උලා ච් එතා ලා අපල්ලා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකෝ කඩප්පුලි වැඩ කරලා කොල්ලො අනාථ කරන්ඩ එපා. ලංකාවෙ දැන් ඔය කපල් පැකේජ් දෙන්න බෑ ඒක තහනම්. තොපි කරන්නෙ බොරුවට කොම්පැනි රෙජිස්ට්‍රෙශන් එකක් පෙන්නලා කම්පැනි පැකේජ් එකක් අරන් එකෙ සිම් විකුනනවා. මාස දෙකෙන් මාට්ටු උන ගමන් සිම් දුන්න එකාත් නෑ සල්ලිත් නෑ.

    නිකං සල්ලි විනාශ කරගන්න එපා,

    මෙක කරන්නෙ එක හමබයෙක් ඌ එක එක නම් හදාගෙන ඇවිත් අහිංසකයන්ගේ සල්ලි හූරනවා. මං මුගේ නම්බර් එක TRC එකට රිපොර්ට් කරනවා . එතකොට උන්ට ගිහින් විකුනපන්.

    කාලකන්නි මුන් කරන්නෙම හොර වැඩ .

    මම කියන්නෙ බොරු නම් උබලා හච් එකට කතා කරලා අහපල්ලා.

    sahatika atta