courier service වලින් Phone answer කරන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    කොල්ල නේ මගේ ලියුමක් තියෙනවා යවාගන්න courier කරලා මම උදේ ඉදලා courier service 4 කට ගත්තා උන් Phone Answer කරන්නේ නෑ උබලා දන්නා හොද courier service මොනවාද තියෙන්නේ ?
     
    • Like
    Reactions: vectorizer

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    කොල්ල නේ මගේ ලියුමක් තියෙනවා යවාගන්න courier කරලා මම උදේ ඉදලා courier service 4 කට ගත්තා උන් Phone Answer කරන්නේ නෑ උබලා දන්නා හොද courier service මොනවාද තියෙන්නේ ?
    Post ekata dapanko
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    කොල්ල නේ මගේ ලියුමක් තියෙනවා යවාගන්න courier කරලා මම උදේ ඉදලා courier service 4 කට ගත්තා උන් Phone Answer කරන්නේ නෑ උබලා දන්නා හොද courier service මොනවාද තියෙන්නේ ?
    Amma gedara nam phone eka deela kiyapan call karala baninna kiyala.

    Okun liyum pettiya karey tiyan duwan ei umbalage gedarata 🤭 🤭
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oya patte pronto lanka nadda ?
    කොල්ල නේ මගේ ලියුමක් තියෙනවා යවාගන්න courier කරලා මම උදේ ඉදලා courier service 4 කට ගත්තා උන් Phone Answer කරන්නේ නෑ උබලා දන්නා හොද courier service මොනවාද තියෙන්නේ ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උන්ටත් හිකිල මචන් ඉන්නේ. පැකේජ් එකක් දෙද්දීම උන් කියනවා සාමාන්‍ය යන දවස් ගානට වැඩියෙන් යයි කියල.
     
    • Like
    Reactions: Nadun26 and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    Post ekata dapanko
    පොස්ට් යවන්න බෑ ගමේ තැපැල් කන්තෝරුවෙන් කඩනවා , ටවුන් යන්න බස් නෑ

    petrol case nisa delivert awul wela
    eka digata ahana nisa avoid karanawa athi
    ඔව් FDE එවුන්ට කතා කළා ඌ කියනවා මට KM 2 දුර තියෙන හන්දියකට ඇවිල්ලා ඉන්න කියලා මම කිව්ව්ව එන වෙලාව කියන්න කියලා එක බෑලු කියන්න හරියටම එහෙනම් ගෙදරට එන්න කිව්වා මු මට බනිනනවා එපාර අනිත් මිනිස්සු තෙල් ගැන හිතලා ඌ කියන තැනට එනවා කියලා
    Use register post
    බස් නෑ බන් තැපැල් කන්තෝරුවට යන්න , ගමේ එකේ එවුන් ලියුම් කඩනවා යවන්නේ පරක්කු කරලා

    Same. Mageth package ekak tiyenawa ganna.

    gihin ma balanna inne den.
    හ්ම්ම්
    Post office eken speed post danna.w
    උන් ලියුම් කඩනවා , යවන්නේ පරක්කු කරලා , අනුරාධපුරේ ටවුන් එකේ එකෙන් නම් එහෙම වෙන්නේ නෑ එත් බස් නෑ

    oya patte pronto lanka nadda ?
    කතා කළා බන් උන්ට No Answer , අද මන් Pronto , FDEX , City Pack , promptXP ඔකොටම කතා කළා එකෙක් Answer කළේ නෑ
     
    • Sad
    Reactions: saja

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පොස්ට් යවන්න බෑ ගමේ තැපැල් කන්තෝරුවෙන් කඩනවා , ටවුන් යන්න බස් නෑ

    ඔව් FDE එවුන්ට කතා කළා ඌ කියනවා මට KM 2 දුර තියෙන හන්දියකට ඇවිල්ලා ඉන්න කියලා මම කිව්ව්ව එන වෙලාව කියන්න කියලා එක බෑලු කියන්න හරියටම එහෙනම් ගෙදරට එන්න කිව්වා මු මට බනිනනවා එපාර අනිත් මිනිස්සු තෙල් ගැන හිතලා ඌ කියන තැනට එනවා කියලා

    බස් නෑ බන් තැපැල් කන්තෝරුවට යන්න , ගමේ එකේ එවුන් ලියුම් කඩනවා යවන්නේ පරක්කු කරලා

    හ්ම්ම්

    උන් ලියුම් කඩනවා , යවන්නේ පරක්කු කරලා , අනුරාධපුරේ ටවුන් එකේ එකෙන් නම් එහෙම වෙන්නේ නෑ එත් බස් නෑ

    කතා කළා බන් උන්ට No Answer , අද මන් Pronto , FDEX , City Pack , promptXP ඔකොටම කතා කළා එකෙක් Answer කළේ නෑ
    Man eye gihin package eka gatta. 😂
     
    • Like
    Reactions: Nadun26

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,149
    4,908
    113
    Thirappane බන් A9 Road එකේ කැකිරාව , අනුරාධපුරේ අතර මැද තියෙන පොඩි ටවුන් එකක්. දෙපැත්තටම KM 22 තියෙනවා.
    Colombo bus yanawa neda A9 eke
     
    • Like
    Reactions: Nadun26

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    කොල්ල නේ මගේ ලියුමක් තියෙනවා යවාගන්න courier කරලා මම උදේ ඉදලා courier service 4 කට ගත්තා උන් Phone Answer කරන්නේ නෑ උබලා දන්නා හොද courier service මොනවාද තියෙන්නේ ?
    Pronto බලන්න......... අනිත්වා නම් වැඩ නෑ Petrol nathi nisa