Courier Service

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,016
    13,202
    113
    ow seeduwe set eka tamai. un on point collections and delivery side eken
    සිරාවට ඕකෙ හොදම එකා කුවේට් ගිහින්. අළුතෙන් ආපු එකත් සුපිරි කස්ටමර් වාත කරන්නෙ නෑ. ඔෆිස් එකේ ගෑණු නම් මෙලෝ රහක් නෑ හැබැයි රජයෙ ඔෆිස් එකකට ගියා වගේ