Course එකක් කරන්ඩ

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් මට දැන් වයස 24යි. මම අවුරුදු 3ක් මැලේශියාවේ ඉදන් දැන් ලන්කාවට ආවේ මාසයකට කලින්. එහේ ප්‍රයිවට් කම්පනියක ඩේටා එන්ට්‍රී කරේ. මට තාම හරි පාත් එකක් නැති හින්දා ඩිප්ලෝමා එකක් කරන්න අදහස් කරන් ඉන්නේ ඒ පාත් එකේම යන්න. හොටෙල් ක්ශේත්‍රයේ යන්ඩ අදහස් කරේ මොකද අවුරුද්දක් වැනි කෙටි කාලයකින් ඩිප් එකක් කරල ඉවර කරන්න පුලුවන් හින්දා. මොකද අවුරුදු 2-3 විතර ඩිපක් කරගෙන යන්න බැරි වෙය් මට මොකද දැනටමත් වයස 24ක් හින්දා. කෙටි කාලයකින් ඉවර කරන්න පුලුවන් හොද අනාගතයක් ගොඩ දාගන්න පුලුවන් ඩිප්ලෝමා මොනවද? ලොකු උදව්වක් වෙය්, තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Uba balaporoththu wena side monada. IT experience thiyenawa nam e patthenma yanna balapan.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෝ අවුරුදු 24ක් වෙනකන් මැලේසියාවෙ මොනවද කරේ?
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Uba balaporoththu wena side monada. IT experience thiyenawa nam e patthenma yanna balapan.
    IT තමා බන්, ඒත් IT ඩිප් එකක් අඩුම අවුරුදු 2ක් යනවා. කෙටි කාලයකින් කරගන්ඩ පුලුවන් ප්ලේස් එකක් තියෙය්ද මචන්?

    තෝ අවුරුදු 24ක් වෙනකන් මැලේසියාවෙ මොනවද කරේ?
    නැහැ බන් අවුරුදු 3යි හිට්යේ, ඒකට ඉස්සර ඉස්ටඩීස් කරේ නැහැ බන්. O/L එකෙන් පස්සේ IT ඩිප්ලෝමා ෆෞන්ඩේශන් එක කරා එචරයි. :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    IT diploma thiyenne koheda

    ou, esoft wala oona tharam tiyenne ban

    IT තමා බන්, ඒත් IT ඩිප් එකක් අඩුම අවුරුදු 2ක් යනවා. කෙටි කාලයකින් කරගන්ඩ පුලුවන් ප්ලේස් එකක් තියෙය්ද මචන්?

    keti kalekin nam kohomada danne naha