මචන් මට දැන් වයස 24යි. මම අවුරුදු 3ක් මැලේශියාවේ ඉදන් දැන් ලන්කාවට ආවේ මාසයකට කලින්. එහේ ප්‍රයිවට් කම්පනියක ඩේටා එන්ට්‍රී කරේ. මට තාම හරි පාත් එකක් නැති හින්දා ඩිප්ලෝමා එකක් කරන්න අදහස් කරන් ඉන්නේ ඒ පාත් එකේම යන්න. හොටෙල් ක්ශේත්‍රයේ යන්ඩ අදහස් කරේ මොකද අවුරුද්දක් වැනි කෙටි කාලයකින් ඩිප් එකක් කරල ඉවර කරන්න පුලුවන් හින්දා. මොකද අවුරුදු 2-3 විතර ඩිපක් කරගෙන යන්න බැරි වෙය් මට මොකද දැනටමත් වයස 24ක් හින්දා. කෙටි කාලයකින් ඉවර කරන්න පුලුවන් හොද අනාගතයක් ගොඩ දාගන්න පුලුවන් ඩිප්ලෝමා මොනවද? ලොකු උදව්වක් වෙය්, තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්.

