Coursera Plus Lifetime Access (Scam?)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    මචන් මේ දවස්වල උඹලා FB එකේ දැකලා ඇති Coursera Plus Lifetime Access එක රු 4999 තියෙනවා. මේක Scam එකක්ද? මේක Sell කරන එකාගේ Photo එකක්වත් නැහැනේ බං. මම කලින් Adobe ඔය වගේ Scam එකකට අහුවුණා. Adobe එකේ ඔක්කොම Apps අවුරුද්දට රු 20000 කියලා තිබ්බ නිසා මම ගත්තා ඔහොම FB එකෙන් දැකලා. ඒත් මාස 7කින් විතර මගේ Subscription එක Cancel වුණා. ඒක Sell කරපු බුවාගේ Photo එකක්වත් නැති නිසා මාත් එකක් Scam එකට අහුවෙච්ච ගොඩක් එවුන් වැඩේ අතහැරලා දැම්මා. මේකත් ඒ වගේ Scene එකක්ද දන්නේ නැහැනේ.

    • Like
    Reactions: NaOH

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Adobe එකේ ඔක්කොම Apps අවුරුද්දට රු 20000 කියලා තිබ්බ නිසා මම ගත්තා ඔහොම FB එකෙන් දැකලා. ඒත් මාස 7කින් විතර මගේ Subscription එක Cancel වුණා. ඒක Sell කරපු බුවාගේ Photo එකක්වත් නැති නිසා මාත් එකක් Scam එකට අහුවෙච්ච ගොඩක් එවුන් වැඩේ අතහැරලා දැම්මා. මේකත් ඒ වගේ Scene එකක්ද දන්නේ නැහැනේ
    අනිවාර්යෙන් ම scam වෙන්න ඇති මචන්.

    රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    coursera mase plan ekath 59$ ne.. ape mail ekatama activate karala denne kohomada ehema ekak.. 5000ta withara masekata ganda puluhan wena plan thiyenawada
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    මචන් මේ දවස්වල උඹලා FB එකේ දැකලා ඇති Coursera Plus Lifetime Access එක රු 4999 තියෙනවා. මේක Scam එකක්ද? මේක Sell කරන එකාගේ Photo එකක්වත් නැහැනේ බං. මම කලින් Adobe ඔය වගේ Scam එකකට අහුවුණා. Adobe එකේ ඔක්කොම Apps අවුරුද්දට රු 20000 කියලා තිබ්බ නිසා මම ගත්තා ඔහොම FB එකෙන් දැකලා. ඒත් මාස 7කින් විතර මගේ Subscription එක Cancel වුණා. ඒක Sell කරපු බුවාගේ Photo එකක්වත් නැති නිසා මාත් එකක් Scam එකට අහුවෙච්ච ගොඩක් එවුන් වැඩේ අතහැරලා දැම්මා. මේකත් ඒ වගේ Scene එකක්ද දන්නේ නැහැනේ.

    මොකටවත් ගෙවන්න එපා. රජයෙන්ම කොමන්වෙල්ත් එක එක්ක එකතු වෙලා ස්කොල් දෙනවා. ඒ දෙන කාලෙට අවධානයෙන් ඉදලා ගන්න.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මොකටවත් ගෙවන්න එපා. රජයෙන්ම කොමන්වෙල්ත් එක එක්ක එකතු වෙලා ස්කොල් දෙනවා. ඒ දෙන කාලෙට අවධානයෙන් ඉදලා ගන්න.
    ඒකෙන් දෙන්නෙ limited කෝස් සෙට් එකකට විතරයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    අනිවාර්යෙන් ම scam වෙන්න ඇති මචන්.

    රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා
    matath hithenawa
    coursera mase plan ekath 59$ ne.. ape mail ekatama activate karala denne kohomada ehema ekak.. 5000ta withara masekata ganda puluhan wena plan thiyenawada
    Companies වලට එහෙම මෙයාලගේ Offers ඇති. එහෙම එකක් අරගෙන ඒක ලංකාවේ අයට බෙදල දෙනවද දන්නේ නැහැනේ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    matath hithenawa

    Companies වලට එහෙම මෙයාලගේ Offers ඇති. එහෙම එකක් අරගෙන ඒක ලංකාවේ අයට බෙදල දෙනවද දන්නේ නැහැනේ
    coursera witharak neme man dakala thiyenawa semrush, grammarley wage onama tool ekak, oya wage aduwata denawa facebook eke ekama kena..ethakota ewatath oya wage offer thiyenawada
     
    මචන් මේ දවස්වල උඹලා FB එකේ දැකලා ඇති Coursera Plus Lifetime Access එක රු 4999 තියෙනවා. මේක Scam එකක්ද? මේක Sell කරන එකාගේ Photo එකක්වත් නැහැනේ බං. මම කලින් Adobe ඔය වගේ Scam එකකට අහුවුණා. Adobe එකේ ඔක්කොම Apps අවුරුද්දට රු 20000 කියලා තිබ්බ නිසා මම ගත්තා ඔහොම FB එකෙන් දැකලා. ඒත් මාස 7කින් විතර මගේ Subscription එක Cancel වුණා. ඒක Sell කරපු බුවාගේ Photo එකක්වත් නැති නිසා මාත් එකක් Scam එකට අහුවෙච්ච ගොඩක් එවුන් වැඩේ අතහැරලා දැම්මා. මේකත් ඒ වගේ Scene එකක්ද දන්නේ නැහැනේ.

    මොකටවත් ගෙවන්න එපා. රජයෙන්ම කොමන්වෙල්ත් එක එක්ක එකතු වෙලා ස්කොල් දෙනවා. ඒ දෙන කාලෙට අවධානයෙන් ඉදලා ගන්න.
    https://www.soslp.lk/
     
    • Like
    Reactions: jennt

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මචන් මේ දවස්වල උඹලා FB එකේ දැකලා ඇති Coursera Plus Lifetime Access එක රු 4999 තියෙනවා. මේක Scam එකක්ද? මේක Sell කරන එකාගේ Photo එකක්වත් නැහැනේ බං. මම කලින් Adobe ඔය වගේ Scam එකකට අහුවුණා. Adobe එකේ ඔක්කොම Apps අවුරුද්දට රු 20000 කියලා තිබ්බ නිසා මම ගත්තා ඔහොම FB එකෙන් දැකලා. ඒත් මාස 7කින් විතර මගේ Subscription එක Cancel වුණා. ඒක Sell කරපු බුවාගේ Photo එකක්වත් නැති නිසා මාත් එකක් Scam එකට අහුවෙච්ච ගොඩක් එවුන් වැඩේ අතහැරලා දැම්මා. මේකත් ඒ වගේ Scene එකක්ද දන්නේ නැහැනේ.

    me add eka hadapu ekawa Coursera eke English Course ekakata yawanna one.

    Scam ekak wenna one.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    matath hithenawa

    Companies වලට එහෙම මෙයාලගේ Offers ඇති. එහෙම එකක් අරගෙන ඒක ලංකාවේ අයට බෙදල දෙනවද දන්නේ නැහැනේ
    Company නෙවෙයි බන් කැම්පස් වලට, නන් ප්‍රොෆිට් වලට මුං අඩු ගානට දෙනවා ටීම් ප්ලැන් එකක්. ඒක තමා ඔය යක්කු ඔය විකුනන්නේ. කැම්පස් ඒකට දීපු ඒක expire වෙච්ච ගමන් උබෙත් ඇක්සස් ලෙෆ්ට්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Company නෙවෙයි බන් කැම්පස් වලට, නන් ප්‍රොෆිට් වලට මුං අඩු ගානට දෙනවා ටීම් ප්ලැන් එකක්. ඒක තමා ඔය යක්කු ඔය විකුනන්නේ. කැම්පස් ඒකට දීපු ඒක expire වෙච්ච ගමන් උබෙත් ඇක්සස් ලෙෆ්ට්.
    me okkoma fb eke ekek wikunanawa 2500iy package ekatama maseta.. mewath campus walata aduwata denawada
    407985237_7375528789158532_2481354330908796214_n.jpg
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    me okkoma fb eke ekek wikunanawa 2500iy package ekatama maseta.. mewath campus walata aduwata denawada
    View attachment 221772
    මෙතන තියෙන හැම එකම ගැන නම් කියන්න දන්නෙ නෑ.

    ඔව් ඔය ගොඩක් ඒව uni email වලට නිකන් දෙනවා for a limited time, එහෙමත් නැත්නම් uni and company එක agreement එකක්‌ තෘ දෙනවා.

    ado matath danaganna ona meka. elakiriyeth ekkekenk danawa mama dakka.
    https://elakiri.com/threads/course-gana-danna-un-enna.2116881/post-29460749
    උන්ගෙන් කරන විදිහ ඇහුවම මීක් නෑ :rofl:
    ------ Post added on Dec 28, 2023 at 3:54 PM
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මෙතන තියෙන හැම එකම ගැන නම් කියන්න දන්නෙ නෑ.

    ඔව් ඔය ගොඩක් ඒව uni email වලට නිකන් දෙනවා for a limited time, එහෙමත් නැත්නම් uni and company එක agreement එකක්‌ තෘ දෙනවා.

    උන්ගෙන් කරන විදිහ ඇහුවම මීක් නෑ :rofl:
    ------ Post added on Dec 28, 2023 at 3:54 PM
    ee kiyanne shared account da denne.. niyamitha pramaneta wada account ekata log unoth , account ban wen nadda
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43