COUSERA PREMIUM කෙලවුණා

Nov 6, 2023
8
6
3
මම කෝසෙරා ප්‍රිමියම් 1 මන්ත් ෆ්‍රී අරගන සෝෂල් මීඩියා කෝස් එක කර කර ඉද්දි සති දෙකකින් උන් මගෙන් චාජ් කරගන්න ගිහින් කාඩ් එකේ අවුලක් කියල මේල් එකක් ආවා. මම සල්ලි නැති ඩෙබිට් කාඩ් එකක් තමා ඇඩ් කලේ. ඊටපස්සෙ මම ලොග් උනාම දැන් කර කර හිටපු කෝස් එක පෙන්නන් නෑ. මාසයක් ෆ්‍රී කිව්වට මගෙන් සති දෙකෙන් පේමන්ට් එකත් කපෙන්න ගියා. අන්තිමේදි දන් මාසයක් යන්න කලින් කර කර හිටපු කෝස් එක පේන්නෙත් නෑ. මේකට මොකද කරන්නෙ? ප්‍රිමියම් එක ගන්න තරම් වත්කමක් මේ වෙලාවෙ නෑ. ඒක පට්ට ගණන්. අඩුවට ගන්න විදියක් තියනවද? ගත්තොත් මම කර කර හිටපු කෝස් එක ආයෙ එයිද? මුල ඉඳන් කරන්න වෙයිද?
 
Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම කෝසෙරා ප්‍රිමියම් 1 මන්ත් ෆ්‍රී අරගන සෝෂල් මීඩියා කෝස් එක කර කර ඉද්දි සති දෙකකින් උන් මගෙන් චාජ් කරගන්න ගිහින් කාඩ් එකේ අවුලක් කියල මේල් එකක් ආවා. මම සල්ලි නැති ඩෙබිට් කාඩ් එකක් තමා ඇඩ් කලේ.
    ubata thibuna valid card ekak add karanna.
    ඊටපස්සෙ මම ලොග් උනාම දැන් කර කර හිටපු කෝස් එක පෙන්නන් නෑ. මාසයක් ෆ්‍රී කිව්වට මගෙන් සති දෙකෙන් පේමන්ට් එකත් කපෙන්න ගියා.
    card validation ekak yanna athi.
    ethakota course eke gaana pre-auth karaganna hadanna athi un.
    eka fail unaama block karala
    අන්තිමේදි දන් මාසයක් යන්න කලින් කර කර හිටපු කෝස් එක පේන්නෙත් නෑ. මේකට මොකද කරන්නෙ? ප්‍රිමියම් එක ගන්න තරම් වත්කමක් මේ වෙලාවෙ නෑ. ඒක පට්ට ගණන්. අඩුවට ගන්න විදියක් තියනවද?
    owa download karapuwa thiyanawa hoyaaganna.
    serach karala balanna,

    oya famous course download karanna thiyanawa tikak parana ewa
    e kiyanne 2021 wala course, dan athi free download

    ගත්තොත් මම කර කර හිටපු කෝස් එක ආයෙ එයිද? මුල ඉඳන් කරන්න වෙයිද?
    valid card ekak dala balapan, samahara wita e point ekatama ewi
    pitin gaththoth mula idan karanna wey

    --------

    1 month free nan 1 month free
    ita kalin kapanne ne
     
    • Like
    Reactions: Thilantdm
    Nov 6, 2023
    8
    6
    3
    ubata thibuna valid card ekak add karanna.

    card validation ekak yanna athi.
    ethakota course eke gaana pre-auth karaganna hadanna athi un.
    eka fail unaama block karala

    owa download karapuwa thiyanawa hoyaaganna.
    serach karala balanna,

    oya famous course download karanna thiyanawa tikak parana ewa
    e kiyanne 2021 wala course, dan athi free download

    valid card ekak dala balapan, samahara wita e point ekatama ewi
    pitin gaththoth mula idan karanna wey

    --------

    1 month free nan 1 month free
    ita kalin kapanne ne
    Valid card ekak damme. habai eke salli thibune naha. echra ganak gewanna bari nisa thamai mama eka damme. Free month ekedi course eka iwara karanna kiyala thama mama eka damme.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Last edited:
    • Like
    Reactions: madhawavish

    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43

    💗🔥Coursera Plus Lifetime Access 💗🔥 Rs 4,999/=​

    🔥Invest in your career with Coursera Plus🔥

    ✅ Unlimited access to 7,000+ world-class courses,
    ✅ Hands-on projects and job-ready certificate programs
    ✅ Earn unlimited certificates
    ✅Learn job-relevant skills and tools with 1,000+ applied projects and hands-on labs from industry experts
    ✅Choose from more than 15 Professional Certificate programs from industry leaders like Google, Facebook, and more
    ✅Enjoy maximum flexibility to achieve work/life balance and learn at your own pace

    ✅ ඔයාගේ field එක මොකක් උනත් Field එකේ වැඩ්ඩෙක් වෙන්න, හොඳ knowledge එකක් ගන්න වගේම LinkedIn එකට , CV එකට දාන්න හොඳම Skills හදාගන්න පුලුවන් platform එකක් තමයි coursera කියන්නේ.

    ⭕මොකක්ද Coursera plus Lifetime access ගන්න එකේ තියෙන වාසිය?

    ✅ Monthly 59$ Pay කරලා ගන්න plus access එක ඉතා අඩු මුදලකට ගන්න පුලුවන්
    ✅ඔයාගේ Email එකටම plus එක active කරලා දෙන්න පුලුවන්
    ✅ඔයාගේ තියෙන Account එකටම හෝ අලුත් account එකකට active කරලා දෙන්න පුලුවන්
    ✅එවගේම Lifetime access ලබාදෙනවා ( 1year ,six month acc නෙමෙයි)

    ⭕ඔයාටත් Lifetime coursera account එකක් ඔයාගේම Email එකට ඉතා සහනදායී මිලකට අපෙන් ලබාගන්න පුලුවන්. අවශ්‍ය අය මැසෙජ් එකක් දාන්න

    This Plan Contains more features than an individual plan.

    Contact WhatsApp - https://wa.me/message/IVDJ6IZFBURTP1

    Payment - CARD/BANK/QR/PAYPAL/WISE

    See the Review of our Service here -
    👉👉Fb Reviews - https://www.facebook.com/valityplus.lk
    👉👉Trust pilot - http://bit.ly/SeeValityPlusReviews

    ------ Post added on Dec 24, 2023 at 6:27 PM