Cousin Marriage

kittya

Member
Apr 27, 2011
9
0
0
mama mage 1st cousin ta adare karanawa... eyat mata godak adarei...

but apita thawa dura yanna bayai me marriage walin ladenne disable lamai kiyala science wala kiyana nisa...

internet eke hoyala baluwa indiawe nam me marriage ona tharam wenawalu...

mehema mari karama effect ekak thiyanawada kiyala check karaganna medical test ekak thiyanawada lankawe...

me gana kata karanna doctors la innawada lankawe...

please danna deyak thayanawa nam kiyala yanna....

Thanks....
 

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    ghin hoda doctor kenek balapan, ethakota hari and baya wenna epa ban, ubala denna adare nam onaa dekata muuna denna balapan...
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ලේ නෑයෝ නම් බැඳලා ලමයි හම්බවෙනකොට තමන්ගේ ජාන වල ක්‍රියාකාරී නොවී තියෙන ලෙඩ වගේ දේවල් එක සමාන ජාන නිසා ක්‍රියාකාරී වෙන්න පුලුවනි. ඒක නිසා තමයි බඳින්න එපා කියන්නේ.
     

    kittya

    Member
    Apr 27, 2011
    9
    0
    0
    ලේ නෑයෝ නම් බැඳලා ලමයි හම්බවෙනකොට තමන්ගේ ජාන වල ක්‍රියාකාරී නොවී තියෙන ලෙඩ වගේ දේවල් එක සමාන ජාන නිසා ක්‍රියාකාරී වෙන්න පුලුවනි. ඒක නිසා තමයි බඳින්න එපා කියන්නේ.

    ඔව් ලේ නැයො තමයි මචන්....
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මම දන්න... uncle කෙනෙක් එන්නාව.. එයාගේ wife th එයාගේ cousin කෙනෙක්.. එයාගේ දුව ඊ උනාට පට්ටම ලස්සනයි.. :ප
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බලපන්.. උඹලට පවුල් වලින් එන ලෙඩ තියනවා නම් තමා අවුල.. මොකද එක ලග ජාන තියන අය බැන්දම අර ලෙඩ තියන ජාන ප්‍රමුඛ වුනොත් ළමයින්ට ප්‍රශ්න එනවා එත් එහෙම වෙන්න 100% ක ඉඩක් නෑ.. මගේ යාලුවෙක් ඉන්නවා උගේ අම්මයි තාත්තයි නෑන මස්සිනාල ඒත් උටයි, නංගිටයි කිසි අවුලක් නෑ..
     

    blatiff

    Member
    Feb 25, 2010
    49
    2
    0
    Marrying Blood Relations

    Machang there is a high risk of dormant genetic deseases effecting the child of blood marriages. Having said that not all babies are born defective. One way to find out is to look at the family tree of both yourself and your cousins to see whether any one in the family has had a child with any defect. Also you can consult a doctor with a back ground in genetics. Best would be to talk to a gyneacologist and ask him/her to refer to a relevant specialist. Some times love is worth taking all the risks in the world..you make the call.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කියලා තියෙන මුකුත්ම කරන්න බැරි නං බඳලා ළමයි හදන්නෙ නැතිව ඉන්න.
     

    kittya

    Member
    Apr 27, 2011
    9
    0
    0
    ඔය කියලා තියෙන මුකුත්ම කරන්න බැරි නං බඳලා ළමයි හදන්නෙ නැතිව ඉන්න.

    ඔව් එහෙමත් කරන්න හිතන් ඉන්නව බැරිම උනොත්....
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    machan do you watch the Teledarama "Bonda Meedum" Isn't it the same situation where Udari is proposed to marry her cousin?

    Anyway good luck with your situation, hope it works out for you....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ona doctor kenek hambela seen eka kiyapan.eta passe ahapan oya seen walata hoda doctor kenekwa.eta passe miniha lagata gihin seen eka kiyala ona treatments karaganin.