China වල අයෙමත් දරුනුවටම යන සීන් එකක් තියෙන්නෙ.
මුල් පාර චීනෙට ලෙඩේ ඇවිත් කොච්චර කාලයක් වගේ ගිහින්ද ලන්කාවට ආවෙ
Japan
i ykuu gahapu davas vala gehuve neththethama eka vaxng ekkwth ghl na pkor
Covid tiyenwa ban hama tanama. Mey huththala zero covid achieve karanna gihin tama mey naaganne.View attachment 190631
China වල අයෙමත් දරුනුවටම යන සීන් එකක් තියෙන්නෙ.
මුල් පාර චීනෙට ලෙඩේ ඇවිත් කොච්චර කාලයක් වගේ ගිහින්ද ලන්කාවට ආවෙ
Japan
View attachment 190632
ade ou redda bnMe magula iwara nadda bn
ou nedaMe sere covid spread unata death count eka adui neda?
මේ පාර Chinese new year ඵක තියෙන්නෙ ජනවාරි 22..![]()

Hapoi Marila yana eka hondai
Covid tiyenwa ban hama tanama. Mey huththala zero covid achieve karanna gihin tama mey naaganne.



ආයෙත් පැනි බොමුත @N A K A M U R A @erozan
apphaමගේ පවුලේ හැමෝටම පහුගිය සති දෙකේ හැදුනා. ගෙදර වැඩ කරන්න ආපු බාස්ටයි, ගොලයටයි උන්ගේ පවුල්වල අයටයි හැදුනා, ගෙදරට වැඩට එන ගැණු කෙනාටයි ඒ පවුලේ අයටයි හැදුනා,
දැන් අන්ටිජන් ටෙස්ට් එකක්වත් කරනනේ නෑ


මේ තියන එක අන්ටිජන් එකට අහු වෙන්නේ නැ මචන්. අපි බෙහෙත් ගත්තේ චන්දිම ජිවන්දර ලොක්කා ගෙන්. පොර තමා කිව්වේ ඔය කතාව. PCR එකට විතරයි අහු වෙන්නේ.මගේ පවුලේ හැමෝටම පහුගිය සති දෙකේ හැදුනා. ගෙදර වැඩ කරන්න ආපු බාස්ටයි, ගොලයටයි උන්ගේ පවුල්වල අයටයි හැදුනා, ගෙදරට වැඩට එන ගැණු කෙනාටයි ඒ පවුලේ අයටයි හැදුනා,
දැන් අන්ටිජන් ටෙස්ට් එකක්වත් කරනනේ නෑ