COVID : අවුරුදු 33ක් උන තරුණයෙක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හුස්ම හිරවෙන්නේ නැතුව මැරෙන්නේ කොහොමද කියලයි මැරෙන්න යන වෙලාවට බය නැතුව මැරෙන්නේ කවුද කියලයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද ??? මම හිතන්නේ ගොඩක් අයට ඒක ප්‍රොයෝජනවත් වෙයි මොකද අපි හැමෝම කැමතියි හුස්ම හිරවෙන්නේ නැතුව මැරෙන්න

    වේදනානුපස්සනාව ප්‍රගුණ කරන්න ඕන. රූපයෙන් නාමය ඉවත්වෙනකොට.. නැතිනම් විඥ්ඥාණය වෙන් වෙලා යනකොට එනවා කියන්නෙ අති දරුණු වේදනාවක්. ඒක එනවා ඇත්තෙ මම හිතන්නෙ පිසිකලි මැරිලා කියන දේ උනාට පස්සෙ වෙන්න ඕන. ඒක උදාහරණ කරල තියෙන්නෙ ත්‍රිපිටකයේ ශක්තිමත් පිරිමි හතර දෙනෙක් අත් කකුල් වලින් දැඩි ශක්තියකින් කෙනෙක්ව එකවර අදිනකොට දැනෙන වගේ වේදනාවක් කියලා (මට මතක හැටියට). ඒ වේදනාවට මුලා වෙන්නෙ නැතිව නිවැරදි සිහියෙන් යුක්තව ඉන්න වේදනානුපස්සනා භාවනාව උපකාරී වෙනවා මම දන්න විදිහට. එතකොට ඒ වේදනාවට මුලා නොවී ඒක අරමුණු කරගන භාවනා කරලා සමහර අයට එතනම නිර්වාණාවබෝධය ලබාගන්න පුලුවන් ඇති. අනිත් අයට හොඳ චුති සිතක් සහිතව සුගතියක ප්‍රතිසන්ධිය ලබන්න පුලුවන් ඇති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616

    Ohoma pain ekak enawanan itin hoda thought ekak ena sambawithawa 0.0001 walath wada adu athi.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527

    ඔච්චර දෙයක් අපිට කරන්න පුළුවන් උනා නම් අපි මේ සංසාරෙන් දැනටමත් එතරවෙලා
     
    • Like
    Reactions: kasun_kbp

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ohoma pain ekak enawanan itin hoda thought ekak ena sambawithawa 0.0001 walath wada adu athi.
    ඒක තමා ගොංස් කියන්නෙ වේදනානුපස්සනාව යම් තාක් දුරකට කරලා තියෙන්න ඕන කියලා ඒ වේදනාවට ගැටලුවක් නැතිව මූණ දෙන්න. තව අනිත් නියාමන ධර්මත් ප්‍රතිසන්ධියට එකතු වෙනවා ඇති. කරලා තියන කුසල කර්ම අනුව තව තව දේවල් වෙනවා ඇති.
    ප්‍රතිශතය අඩුයි තමා.. තථාගථයානන් වහන්සේ දේශනා කලේ නිය සිලට ගත් වැලි වගේ ප්‍රමාණයක් තමයි සුගතියට යන්නෙ කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    ඒක තමා ගොංස් කියන්නෙ වේදනානුපස්සනාව යම් තාක් දුරකට කරලා තියෙන්න ඕන කියලා ඒ වේදනාවට ගැටලුවක් නැතිව මූණ දෙන්න. තව අනිත් නියාමන ධර්මත් ප්‍රතිසන්ධියට එකතු වෙනවා ඇති. කරලා තියන කුසල කර්ම අනුව තව තව දේවල් වෙනවා ඇති.
    ප්‍රතිශතය අඩුයි තමා.. තථාගථයානන් වහන්සේ දේශනා කලේ නිය සිලට ගත් වැලි වගේ ප්‍රමාණයක් තමයි සුගතියට යන්නෙ කියලා.
    Kohomada oka practice karanne
     
    • Like
    Reactions: shenat

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සිංහල හුත්තිගේ පුතාලා බලු තාලෙට හැසිරුණ එකෙන් රටම අවුලේ
    මිනිස්සු මැරෙනවා
    රටේ සල්ලි නිරපරාදේ වියදම් වෙනවා
    කුලී වැඩ කරන මිනිස්සු නිරා දුක් විදිනවා
    වයිද්‍ය..හමුදා.. police නිවාඩු නැ එකදිගට වැඩ
    දැන් සිංහල පර සක්කිලි බලු හුත්තිගේ පුතාලට තියෙන්නේ කැවුම් පුකේ ගහන් නිදාගන්න වෙසවෝ තොපි තනි කානු පල්ලෙන් ආපු වෙස්සවෝ

    sinhala kalakanni nisa thama mehma vune
    ------ Post added on May 5, 2021 at 11:07 PM
    keum gahanna ona munge ammalge hutte ban.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,577
    113
    වේදනානුපස්සනාව ප්‍රගුණ කරන්න ඕන. රූපයෙන් නාමය ඉවත්වෙනකොට.. නැතිනම් විඥ්ඥාණය වෙන් වෙලා යනකොට එනවා කියන්නෙ අති දරුණු වේදනාවක්. ඒක එනවා ඇත්තෙ මම හිතන්නෙ පිසිකලි මැරිලා කියන දේ උනාට පස්සෙ වෙන්න ඕන. ඒක උදාහරණ කරල තියෙන්නෙ ත්‍රිපිටකයේ ශක්තිමත් පිරිමි හතර දෙනෙක් අත් කකුල් වලින් දැඩි ශක්තියකින් කෙනෙක්ව එකවර අදිනකොට දැනෙන වගේ වේදනාවක් කියලා (මට මතක හැටියට). ඒ වේදනාවට මුලා වෙන්නෙ නැතිව නිවැරදි සිහියෙන් යුක්තව ඉන්න වේදනානුපස්සනා භාවනාව උපකාරී වෙනවා මම දන්න විදිහට. එතකොට ඒ වේදනාවට මුලා නොවී ඒක අරමුණු කරගන භාවනා කරලා සමහර අයට එතනම නිර්වාණාවබෝධය ලබාගන්න පුලුවන් ඇති. අනිත් අයට හොඳ චුති සිතක් සහිතව සුගතියක ප්‍රතිසන්ධිය ලබන්න පුලුවන් ඇති.

    ඒක තමා ගොංස් කියන්නෙ වේදනානුපස්සනාව යම් තාක් දුරකට කරලා තියෙන්න ඕන කියලා ඒ වේදනාවට ගැටලුවක් නැතිව මූණ දෙන්න. තව අනිත් නියාමන ධර්මත් ප්‍රතිසන්ධියට එකතු වෙනවා ඇති. කරලා තියන කුසල කර්ම අනුව තව තව දේවල් වෙනවා ඇති.
    ප්‍රතිශතය අඩුයි තමා.. තථාගථයානන් වහන්සේ දේශනා කලේ නිය සිලට ගත් වැලි වගේ ප්‍රමාණයක් තමයි සුගතියට යන්නෙ කියලා.

    ගැඹුරු සිංහලෙන්
    https://pitaka.lk/books/bodhi-pakshika-dharma/3-3.html

    සරල සිංහලෙන්
    https://mahamevnawa.lk/wedananupassanawa/
    ගොඩක් පිං මචං
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Gamburu eka teruna. :oo:

    Ade dukai,sathutai deka meddata awamath meddath tawath widimak kiayala dan tamai terune
    හැබැයි සමන්ත බද්‍ර උනන්සේ කියන්නේ සිත මැද තැනක තියාගන්න කියලනේ ඒ කියන්නේ ශුන්‍යයි මොකෝ එක ගැන හිතන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,230
    67,616
    113
    හැබැයි සමන්ත බද්‍ර උනන්සේ කියන්නේ සිත මැද තැනක තියාගන්න කියලනේ ඒ කියන්නේ ශුන්‍යයි මොකෝ එක ගැන හිතන්නේ
    Ne eyath kivva deka maddata ewilla madden nidahas wenna kiyala ara melbourne darma deshanawe youtube eke tiyenne.hariyatama click une dan tama.nidahas wena heti kivve nane.
     
    • Like
    Reactions: shameera89

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට වීස් එකත් තියෙනව යකෝ.හැදුනොත් නම් අනිවා යන්න වෙනවා.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒක තමා ගොංස් කියන්නෙ වේදනානුපස්සනාව යම් තාක් දුරකට කරලා තියෙන්න ඕන කියලා ඒ වේදනාවට ගැටලුවක් නැතිව මූණ දෙන්න. තව අනිත් නියාමන ධර්මත් ප්‍රතිසන්ධියට එකතු වෙනවා ඇති. කරලා තියන කුසල කර්ම අනුව තව තව දේවල් වෙනවා ඇති.
    ප්‍රතිශතය අඩුයි තමා.. තථාගථයානන් වහන්සේ දේශනා කලේ නිය සිලට ගත් වැලි වගේ ප්‍රමාණයක් තමයි සුගතියට යන්නෙ කියලා.
    446678E9-A508-4CD8-927E-1B197A3D6696.jpeg
     
    • Like
    Reactions: NRTG