COVID : අවුරුදු 33ක් උන තරුණයෙක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දින 18කට කලින් PCR පොසිටිව් වෙලා හුස්ම ගැනීමේ අපහසුතවක් නිසා ඔහුව COVID ICU එකට ඇතුලත් කරේ තවමත් අවුරුදු 33ක් උන තරුණයෙක් නිසාම වෙන්න ඇති..
    දවසින් දෙකෙන් වාට්ටුවට දාන්න පුලුවන් වෙයි කියලා අපි හිතාගෙන හිටියත් කොවිඩ් මාරයා වේගවත් උනා..
    "මට ගෙදර යන්න පුලුවන් වෙයි නේද" කියලා ඔහු නිතරම ඇහුවේ ඔහු නොමැතිව තමන්ගේ ආදරනීය බිරිද සහ එකම පුතාගෙ ඉරණම කෙසේ විසදේවිද යන්න මතක් කරමින්..
    සියලු ප්‍රතිකාර නොඅඩුවම නිසි කලට ලැබුනත් කොවිඩ් මාරයා දරුණු උනා. Ventilator Support එකක් නැතුව හුස්ම ගන්න බැරි තරමට ඒ පෙනහලු වෙනස් වෙනකොට සමහරෙකුට පැයක් දෙකක්වත් එක දිගට දාගෙන ඉන්න බැරි ඔලුව හිර වෙන තරමට තද උන Ventilator CPAP Mask එක ඔහු පැය 24ක් 48ක් දැඩි අපහසුවෙන් හෝ දාගෙන හිටියේ හුස්ම නවතීවියැයි දැනුන බිය නිසාවෙනි..
    තවත් දිනෙක ඔහුගේ තත්වය දරුනු උනා. කදුලු අතරින් දැඩි ආයාසයකින් හුස්ම යදිනවා අපි දැක්කා. අවසන් උත්සහය ලෙස ඔහුව Intubate කීරීමට සුදානම් උනා. ඒ වෙලාවේ ඔහු ඇස් වහගද්දි මොනතරං දේවල් හිතන්න ඇද්ද...ඔහුව සිහිනැති කරලා ස්වාසනාලයට බටයක් දාලා පෙනහලු වල ක්‍රියාකාරිත්වය Ventilator එකට බාර දුන්නා. තවත් දවස් තුනක් ඔහු සටන් කලා. අන්තිමට සියල්ල අත් හැර දමා ඔහු මෙලොව හැර ගියා. ඒ වෙලාවෙ ඩියුටි හිටපු හැමෝගෙම ඇස් වලින් කදුලු වැටුනා. අපි ඔහු වෙනුවෙන් කල කිසි දෙයක ප්‍රයෝජනයක් නැති උනා.
    ඒ බිරිදගෙ විලාප හඩ තවමත් අපේ හිත් වල දෝංකාර දෙනවා. තාත්තා එනකං ඒ පුතා තාමත් බලන් ඇති....
    ඔහුගේ ආදර්ණීයයන් දිවි තුරා විදවමින් ජීවත් වනු ඇත....
    තම ආදර්ණීයයන්ගේ ඉරණම ගැන සිතා ඔබ පරිස්සම්වන්න.
    නොහිතන විදිහට නොහිතන වෙලාවක ඔහුට මෙන් අපටද කොවිඩ් මාරන්තික විය හැක....
    පොලිතින් උරයක ගිය අවසන් ගමන
    ඔබට නිවන් සුව...
    සටහන - ඉශිනි පබසරා

    33.jpg
    22.jpg
    11.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,302
    67,654
    113
    Covid walin marenakota aniwa apayata wenna athi yanne.husma hirawena bayata hoda last thoghts nan enne ne.ada idanma okata ready wela last thought practice karanna one
     
    • Like
    Reactions: timetraveler1921

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Covid walin marenakota aniwa apayata wenna athi yanne.husma hirawena bayata hoda last thoghts nan enne ne.ada idanma okata ready wela last thought practice karanna one
    අන්ධ බෞද්ධයෙක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    View attachment 123429View attachment 123430View attachment 123431
    සිංහල හුත්තිගේ පුතාලා බලු තාලෙට හැසිරුණ එකෙන් රටම අවුලේ
    මිනිස්සු මැරෙනවා
    රටේ සල්ලි නිරපරාදේ වියදම් වෙනවා
    කුලී වැඩ කරන මිනිස්සු නිරා දුක් විදිනවා
    වයිද්‍ය..හමුදා.. police නිවාඩු නැ එකදිගට වැඩ
    දැන් සිංහල පර සක්කිලි බලු හුත්තිගේ පුතාලට තියෙන්නේ කැවුම් පුකේ ගහන් නිදාගන්න වෙසවෝ තොපි තනි කානු පල්ලෙන් ආපු වෙස්සවෝ

    Rest in peace
    මේ කාලකණ්නි රටේ නැවත ඉපදීමක් නොලැබේවා...
    sinhala kalakanni nisa thama mehma vune
    ------ Post added on May 5, 2021 at 11:07 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ai berida :oo:
    එහෙම පුලුවනෑ බං. 😂😂

    සිංහල හුත්තිගේ පුතාලා බලු තාලෙට හැසිරුණ එකෙන් රටම අවුලේ
    මිනිස්සු මැරෙනවා
    රටේ සල්ලි නිරපරාදේ වියදම් වෙනවා
    කුලී වැඩ කරන මිනිස්සු නිරා දුක් විදිනවා
    වයිද්‍ය..හමුදා.. police නිවාඩු නැ එකදිගට වැඩ
    දැන් සිංහල පර සක්කිලි බලු හුත්තිගේ පුතාලට තියෙන්නේ කැවුම් පුකේ ගහන් නිදාගන්න වෙසවෝ තොපි තනි කානු පල්ලෙන් ආපු වෙස්සවෝ

    sinhala kalakanni nisa thama mehma vune
    ------ Post added on May 5, 2021 at 11:07 PM
    හායි සෙනාල් බොක්ක
    හායි බැටරි පොඩ්ඩා 😂
    ------ Post added on May 5, 2021 at 11:09 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ai bn purudda neda chuthi sithata yanne.ithin 365 days marena mohotha practise karanan harine :oo:

    එහෙම පුලුවන් නම් ධර්මාශෝල රජු පිඹුරෙක් වේවිද බං
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Covid walin marenakota aniwa apayata wenna athi yanne.husma hirawena bayata hoda last thoghts nan enne ne.ada idanma okata ready wela last thought practice karanna one
    හුස්ම හිරවෙන්නේ නැතුව මැරෙන්නේ කොහොමද කියලයි මැරෙන්න යන වෙලාවට බය නැතුව මැරෙන්නේ කවුද කියලයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද ??? මම හිතන්නේ ගොඩක් අයට ඒක ප්‍රොයෝජනවත් වෙයි මොකද අපි හැමෝම කැමතියි හුස්ම හිරවෙන්නේ නැතුව මැරෙන්න
     
    • Haha
    Reactions: HAneo