ow bn full month work kara me month eka et kapana katawak thiynawa 25% mekata action ganna barida bn
March wala dawas 10k leave walin kela una.
April Work @ home welath 50% only![]()

ඔව් අපිටත් කෙලලා තියෙන්නේ. බේසික් විතරයි දුන්නේ. අප්‍රේල් දෙන්න තිබුන බෝනස් එකටත් කෙලියා. කොරෝනා පිටින් දාලා ගොඩක් කම්පැනි වෙනදටත් වඩා ලාබ ලබනවා වගේ....
අපෙත් ඕකම තමයි බන් .එහෙම කියල අලුතෙන් recruitment නුත් ගත්ත . එත් පඩිත් නැ bonus නැ increment නැ .*ක්වෙලා ඉන්නේ .Labor law ගැන දන්න එකෙක් නැද්ද බන් මොනවා හරි කරන්නඔව් අපිටත් කෙලලා තියෙන්නේ. බේසික් විතරයි දුන්නේ. අප්‍රේල් දෙන්න තිබුන බෝනස් එකටත් කෙලියා. කොරෝනා පිටින් දාලා ගොඩක් කම්පැනි වෙනදටත් වඩා ලාබ ලබනවා වගේ....
50 පැණපු එවුන් එලෙව්වා. Contract හිටපු අය එලෙව්වා. Management එක්ක වලි දාගත්තු එවුන් චාටර් පොට් වලට transfer කලා. උදේට හවසට දෙන tea එක නැවැත්තුවා.security people අඩු කරා. ක්ලීනින් සර්විස් නැති ගාණයි. Low salary scale අයගේ OT කැපුවා. සමාගම් අවුරුදු ගාණකට පස්සේ full profit යන්නේ....
කොරෝනාවෙන් ගොඩගිය සමාගම්......පත්තරේ ලිපියක් ලියන්න විස්තර දෙන්නම්.
owa katha karala wadak na bung. kiyawi wena ekake hoygana kiyala meka hari nathnam.අපෙත් ඕකම තමයි බන් .එහෙම කියල අලුතෙන් recruitment නුත් ගත්ත . එත් පඩිත් නැ bonus නැ increment නැ .*ක්වෙලා ඉන්නේ .Labor law ගැන දන්න එකෙක් නැද්ද බන් මොනවා හරි කරන්න


eka nisa shape eka inna balanna50 පැණපු එවුන් එලෙව්වා. Contract හිටපු අය එලෙව්වා. Management එක්ක වලි දාගත්තු එවුන් චාටර් පොට් වලට transfer කලා. උදේට හවසට දෙන tea එක නැවැත්තුවා.security people අඩු කරා. ක්ලීනින් සර්විස් නැති ගාණයි. Low salary scale අයගේ OT කැපුවා. සමාගම් අවුරුදු ගාණකට පස්සේ full profit යන්නේ....
පඩි , වාහන කුළිය , පෙට්‍රල් , annual leave කැපුවා , stationery & minor repairs නෑ. AC එනවා යනවා, Water dispenser ඉඳලා හිටලා.
No increment s, bonus or other financial rewards
කොරෝනාවෙන් ගොඩගිය සමාගම්......පත්තරේ ලිපියක් ලියන්න විස්තර දෙන්නම්.