Covid අස්සේ Salary එකට කෙල උනා ද?

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    උබලගේත් Covid හින්ද කියල Salary එකට කෙලියද .එහෙම උනා නම් ආයි ඒක දෙනවා කිව්වද .basic Salary එකෙන් කැපුවොත් මොකද කරන්නේ ?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ow bn full month work kara me month eka et kapana katawak thiynawa 25% mekata action ganna barida bn
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඔව් අපිටත් කෙලලා තියෙන්නේ. බේසික් විතරයි දුන්නේ. අප්‍රේල් දෙන්න තිබුන බෝනස් එකටත් කෙලියා. කොරෝනා පිටින් දාලා ගොඩක් කම්පැනි වෙනදටත් වඩා ලාබ ලබනවා වගේ....
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ඔව් අපිටත් කෙලලා තියෙන්නේ. බේසික් විතරයි දුන්නේ. අප්‍රේල් දෙන්න තිබුන බෝනස් එකටත් කෙලියා. කොරෝනා පිටින් දාලා ගොඩක් කම්පැනි වෙනදටත් වඩා ලාබ ලබනවා වගේ....

    50 පැණපු එවුන් එලෙව්වා. Contract හිටපු අය එලෙව්වා. Management එක්ක වලි දාගත්තු එවුන් චාටර් පොට් වලට transfer කලා. උදේට හවසට දෙන tea එක නැවැත්තුවා.security people අඩු කරා. ක්ලීනින් සර්විස් නැති ගාණයි. Low salary scale අයගේ OT කැපුවා. සමාගම් අවුරුදු ගාණකට පස්සේ full profit යන්නේ....

    පඩි , වාහන කුළිය , පෙට්‍රල් , annual leave කැපුවා , stationery & minor repairs නෑ. AC එනවා යනවා, Water dispenser ඉඳලා හිටලා.

    No increment s, bonus or other financial rewards

    කොරෝනාවෙන් ගොඩගිය සමාගම්......පත්තරේ ලිපියක් ලියන්න විස්තර දෙන්නම්.
     
    Last edited:

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඔව් අපිටත් කෙලලා තියෙන්නේ. බේසික් විතරයි දුන්නේ. අප්‍රේල් දෙන්න තිබුන බෝනස් එකටත් කෙලියා. කොරෝනා පිටින් දාලා ගොඩක් කම්පැනි වෙනදටත් වඩා ලාබ ලබනවා වගේ....
    අපෙත් ඕකම තමයි බන් .එහෙම කියල අලුතෙන් recruitment නුත් ගත්ත . එත් පඩිත් නැ bonus නැ increment නැ .*ක්වෙලා ඉන්නේ .Labor law ගැන දන්න එකෙක් නැද්ද බන් මොනවා හරි කරන්න

    50 පැණපු එවුන් එලෙව්වා. Contract හිටපු අය එලෙව්වා. Management එක්ක වලි දාගත්තු එවුන් චාටර් පොට් වලට transfer කලා. උදේට හවසට දෙන tea එක නැවැත්තුවා.security people අඩු කරා. ක්ලීනින් සර්විස් නැති ගාණයි. Low salary scale අයගේ OT කැපුවා. සමාගම් අවුරුදු ගාණකට පස්සේ full profit යන්නේ....

    කොරෝනාවෙන් ගොඩගිය සමාගම්......පත්තරේ ලිපියක් ලියන්න විස්තර දෙන්නම්.

    අපේ උන් ගේ basic එකෙනුත් කපනවා දැන්
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    අපෙත් ඕකම තමයි බන් .එහෙම කියල අලුතෙන් recruitment නුත් ගත්ත . එත් පඩිත් නැ bonus නැ increment නැ .*ක්වෙලා ඉන්නේ .Labor law ගැන දන්න එකෙක් නැද්ද බන් මොනවා හරි කරන්න
    owa katha karala wadak na bung. kiyawi wena ekake hoygana kiyala meka hari nathnam. :no::no::no: eka nisa shape eka inna balanna

    Kawadawath jobs walata hira wenna narakiyi bung aniwa anatha wenawaa
     
    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    15 days no pay dala. 20000+ ganak kapala.labour laws gana daanna kenek nathda.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    IT company walath kapalalu neda?
    un gedara indan 100% ma wenada wage wada karanawa..ungeth kapala samahara company wala..so ithin anith unge kapana eka puduma wenna deyak na
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    කොහොමත් මේ වෙලාවේ ලේබර් එකට ගිහිල්ලත් වැඩක් නැතිවෙයි බන්. මොන මගුලක් කිව්වත් කොවිඩ් කොවිඩ් ගායි ඔච්චර තමයි ඉතිං......
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    50 පැණපු එවුන් එලෙව්වා. Contract හිටපු අය එලෙව්වා. Management එක්ක වලි දාගත්තු එවුන් චාටර් පොට් වලට transfer කලා. උදේට හවසට දෙන tea එක නැවැත්තුවා.security people අඩු කරා. ක්ලීනින් සර්විස් නැති ගාණයි. Low salary scale අයගේ OT කැපුවා. සමාගම් අවුරුදු ගාණකට පස්සේ full profit යන්නේ....

    පඩි , වාහන කුළිය , පෙට්‍රල් , annual leave කැපුවා , stationery & minor repairs නෑ. AC එනවා යනවා, Water dispenser ඉඳලා හිටලා.

    No increment s, bonus or other financial rewards

    කොරෝනාවෙන් ගොඩගිය සමාගම්......පත්තරේ ලිපියක් ලියන්න විස්තර දෙන්නම්.

    Mkadda bn company eka
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අනික් එක දැන් ඔෆිස් ටයිම් රජයෙන් කියලා තියෙන වෙලාවටත් නෙමෙයි පටන් ගන්නේ. අපේනම් ගිය මාසේ ඉදලම සාමාන්‍ය විදියට වැඩ. නමුත් පඩි කපනවා. මහ ජරා කම්පැනි තමයි බන් මෙහේ තියෙන්නේ.
     
    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    අප්‍රේල් ඉඳන් පඩි නෑ. අද වෙනකන් කතා කලෙත් නෑ. කල්පනා කරලම depression වගේ මට.